rathu komarika palayak ikmanatama uwamanai

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බැහැ..:angry:

    rlp093.jpg

    help3

    Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    මිදුලෙ එහෙම තියන්න එපා අතුරුදහන් කරයි:rofl:

    කාටවත් කියන්නත් එපා ඔය වර්ගය තියනව කියල පහුවෙනිදට අතුරුදහන් කරයි:rofl:

    ලක්ෂ 2-3 හෝ ඊට වැඩියෙන් වටිනවා:yes:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,764
    2
    115,700
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මිදුලෙ එහෙම තියන්න එපා අතුරුදහන් කරයි:rofl:

    කාටවත් කියන්නත් එපා ඔය වර්ගය තියනව කියල පහුවෙනිදට අතුරුදහන් කරයි:rofl:

    ලක්ෂ 2-3 හෝ ඊට වැඩියෙන් වටිනවා:yes:

    අදමයි අහැව්වෙ මීට කලින් රතු ඒව දැකලවත් නෑ..කොල පාට ඒවනම් ගමකට බෙදන්න තියෙනව
     
    ASR

    Active member
  • Feb 21, 2007
    742
    244
    43
    මගෙනුත් එකෙක් ඉල්ලුව. කිලෝ එකට ලක්ෂ 10 ක් ගන්න පුලුවන්ලු. ඉන්දියාවේ බෙහෙතක් හදන්නලු ගන්නෙ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Amaino protin in Komarika ? Specially in Red Komarica ? So Komarica drink can be used instead of meat ? Substitute for milk or meat ?
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මිදුලෙ එහෙම තියන්න එපා අතුරුදහන් කරයි:rofl:

    කාටවත් කියන්නත් එපා ඔය වර්ගය තියනව කියල පහුවෙනිදට අතුරුදහන් කරයි:rofl:

    ලක්ෂ 2-3 හෝ ඊට වැඩියෙන් වටිනවා:yes:

    :rolleyes:
     
    iit12345

    Member
    Jul 21, 2014
    12
    0
    0
    මගෙනුත් එකෙක් ඉල්ලුව. කිලෝ එකට ලක්ෂ 10 ක් ගන්න පුලුවන්ලු. ඉන්දියාවේ බෙහෙතක් හදන්නලු ගන්නෙ.

    rathu komarika seeds thiyenawa. ona aya mekata details mail karanna
    [email protected]