අදමයි අහැව්වෙ මීට කලින් රතු ඒව දැකලවත් නෑ..කොල පාට ඒවනම් ගමකට බෙදන්න තියෙනවමිදුලෙ එහෙම තියන්න එපා අතුරුදහන් කරයි
කාටවත් කියන්නත් එපා ඔය වර්ගය තියනව කියල පහුවෙනිදට අතුරුදහන් කරයි
ලක්ෂ 2-3 හෝ ඊට වැඩියෙන් වටිනවා
අදමයි අහැව්වෙ මීට කලින් රතු ඒව දැකලවත් නෑ..කොල පාට ඒවනම් ගමකට බෙදන්න තියෙනව

සුප් හදල බිව්වනම් හරිvitamin B12 is associated with the colors pink and red. That is the reason.

අදමයි අහැව්වෙ මීට කලින් රතු ඒව දැකලවත් නෑ..කොල පාට ඒවනම් ගමකට බෙදන්න තියෙනව

මිදුලෙ එහෙම තියන්න එපා අතුරුදහන් කරයි
කාටවත් කියන්නත් එපා ඔය වර්ගය තියනව කියල පහුවෙනිදට අතුරුදහන් කරයි
ලක්ෂ 2-3 හෝ ඊට වැඩියෙන් වටිනවා

මගෙනුත් එකෙක් ඉල්ලුව. කිලෝ එකට ලක්ෂ 10 ක් ගන්න පුලුවන්ලු. ඉන්දියාවේ බෙහෙතක් හදන්නලු ගන්නෙ.