ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බයිසිකලේ 2 මන්ත්ස් වලින් අල්ලන්නවත් බැරි උනා සොන්නයෝ :oo: දැන් පදින හැටි මතකත් නෑ :rolleyes:

    කොහෙටද මනුස්සයෝ මකබැවිල හිටියේ?:angry:

    ඕක ඉතින් කොහොමත් පදින බයිසිකලයක් නෙවෙයිනේ :rolleyes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :oo: එන්ජිමට තෙල් ඈල්ලුවහම, අපේ ඒවා එයාර් කූල්ඩ් නිසා, තෙල් ටික නිසා එන්ජිම කූල් වෙන්නේ නැති වෙනවා..... ඒක තමා කේස් එක...... :yes:

    anemna ape ඒරියල් එකේ තෙල් අල්ලන්නැතුව තියාගන්ට බෑනේ ඉතින්.. :dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොහෙටද මනුස්සයෝ මකබැවිල හිටියේ?:angry:ඕක ඉතින් කොහොමත් පදින බයිසිකලයක් නෙවෙයිනේ :rolleyes:
    කොහෙවත් නෑ බන් වැඩිය එන්න හම්බුන්නෑ මේ පැත්තෙ :dull: කෝ මේකෙ උන්න අයියල ටික ? :oo: මන් ආව ගමන් නැට්ට අකුලන් වනගත වෙනව :lol::lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කොහෙවත් නෑ බන් වැඩිය එන්න හම්බුන්නෑ මේ පැත්තෙ :dull: කෝ මේකෙ උන්න අයියල ටික ? :oo: මන් ආව ගමන් නැට්ට අකුලන් වනගත වෙනව :lol::lol:


    මේකේ ඉන්න ලොකු අයිය උඹ නේ බං..
    රේස් යන්න කතා කරලා බෑ කියාපු..
    එතකෙට බයිසිකල් නොපදින..
    එහෙම.. :confused: :yes: ;)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොහෙවත් නෑ බන් වැඩිය එන්න හම්බුන්නෑ මේ පැත්තෙ :dull: කෝ මේකෙ උන්න අයියල ටික ? :oo: මන් ආව ගමන් නැට්ට අකුලන් වනගත වෙනව :lol::lol:

    ඔක්කොමල හොදට සනීපෙන් ඉන්නවා
    ලොකුම අයියත් ඔය ඇවිල්ල ඉන්නේ :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුලෝස්..

    ලෙඩ දෙකයි ඕයි.. අර දාපු රුපියල් 100යෙ බ්‍රේක් වොෂර් එකක් ගියා.. මේදැන් මාරුකරන් ගෙදර ආවේ..:dull:

    ජපන් වොෂර් සෙට් එකක් ගන්න ඕනේ..:yes:

    අනික HID එක හෙඩ් එකේම හිරවෙලා..:rofl:

    පුලුවන් තරම් පාත්කරන් ආවෙ ලයිට් එක. ඒත් මූනටම වදිනවා.. ඉස්සරහින් එන එවුන්ට ඉතින් පට්ට ආතල් ඇති...:dull:

    ගෙදර එනගමන් ඇල්ලුවා 185 එකක් එක්ක..:P:P

    කෙලින් පාරේ නම් ඇල්ලුවකි බොල.:P වැඩි ගේමක් නෑ.. :cool:කඳුවලනම් ඉතින් 4ට දාල තමා ඒකත් එක්ක යන්න වෙන්නේ...:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    26000 යි සිංහලු. තව 500කින් දුම් පරීස්සනේ..


    :oo: ඈ බං කිලෝමීටර් ගාණෙන් ගානටද දැන් දුම් පරීක්ෂණ කරන්න ඕනා.....?? :rofl:

    :oo::oo: පල්සරේ නම් 20000ක් උනා ඊයේ..... :yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: ඈ බං කිලෝමීටර් ගාණෙන් ගානටද දැන් දුම් පරීක්ෂණ කරන්න ඕනා.....?? :rofl:

    :oo::oo: පල්සරේ නම් 20000ක් උනා ඊයේ..... :yes::yes:

    66,000ට ඔන්න මෙන්න...:cool:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Hero MotoCorp, Tata Power among the top five stocks

    hhh.jpg


     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මෝනිං වේවා..:D

    අදත් දවසම ඉගෙන ගන්න ඕයි තියෙන්නේ..:sorry:

    හෙඩ් එක හිරවෙලා HID එකේ හදාගන්න වුනෙත් නෑ..:dull: රෑවෙලා එන්න වුනොත් අම්ම මුත්ත මතක් කරයි පාරෙ ඉන්න මිනිස්සු..:dull:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ගුඩ් මෝනිං වේවා..:D

    අදත් දවසම ඉගෙන ගන්න ඕයි තියෙන්නේ..:sorry:

    හෙඩ් එක හිරවෙලා HID එකේ හදාගන්න වුනෙත් නෑ..:dull: රෑවෙලා එන්න වුනොත් අම්ම මුත්ත මතක් කරයි පාරෙ ඉන්න මිනිස්සු..:dull:

    E ai bun hira wela thiyenne
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඊයේ මහ රෑ පුවක්පිටියේ හෙන ඩොටේ රබර් වත්තක් ඇතුලේ මළගෙදරක ගියා සිංහලු.බලු බල්ලෙක් තියා ලයිට් එකක්වත් නෑ ඒ පාරේ
    පාන්දර 2 ගෙදර එද්දී.
    බයික් 6ක් ගියා
    හොනට් 1
    ඩිස්කවර් 125 ST 1
    පල්සර් 135 LS 2
    අපාචි 1
    හීරෝ පැෂන් ප්‍රෝ 1
     
    Status
    Not open for further replies.