බයිසිකලේ 2 මන්ත්ස් වලින් අල්ලන්නවත් බැරි උනා සොන්නයෝදැන් පදින හැටි මතකත් නෑ
![]()
කොහෙටද මනුස්සයෝ මකබැවිල හිටියේ?

ඕක ඉතින් කොහොමත් පදින බයිසිකලයක් නෙවෙයිනේ
බයිසිකලේ 2 මන්ත්ස් වලින් අල්ලන්නවත් බැරි උනා සොන්නයෝදැන් පදින හැටි මතකත් නෑ
![]()

එන්ජිමට තෙල් ඈල්ලුවහම, අපේ ඒවා එයාර් කූල්ඩ් නිසා, තෙල් ටික නිසා එන්ජිම කූල් වෙන්නේ නැති වෙනවා..... ඒක තමා කේස් එක......
![]()

කොහෙවත් නෑ බන් වැඩිය එන්න හම්බුන්නෑ මේ පැත්තෙකොහෙටද මනුස්සයෝ මකබැවිල හිටියේ?ඕක ඉතින් කොහොමත් පදින බයිසිකලයක් නෙවෙයිනේ
![]()
කෝ මේකෙ උන්න අයියල ටික ?
මන් ආව ගමන් නැට්ට අකුලන් වනගත වෙනව 

කොහෙවත් නෑ බන් වැඩිය එන්න හම්බුන්නෑ මේ පැත්තෙකෝ මේකෙ උන්න අයියල ටික ?
මන් ආව ගමන් නැට්ට අකුලන් වනගත වෙනව
![]()

Machan ube appointment eka demma 11.50am , ehenam sat day set vemu![]()
එල එල මම එන්නම්...... 
මන්නම් හෙනරාජ තයිලය අල්ලන්නෙආයෙ බුලට් පෘරූෆ් බඩු මෙව්ව
![]()
ලිදෙන් ගොඩට ආවේ අදද බං......?? 
hero+honda වලට නම් හෝදලා සිද්ධාලේප ගාන්න කියල තමයි මැනුවල් එකේ තියෙන්නේ![]()
ආව ගමන්ම ලිදේ......

කොහෙවත් නෑ බන් වැඩිය එන්න හම්බුන්නෑ මේ පැත්තෙකෝ මේකෙ උන්න අයියල ටික ?
මන් ආව ගමන් නැට්ට අකුලන් වනගත වෙනව
![]()







වැඩි ගේමක් නෑ..
කඳුවලනම් ඉතින් 4ට දාල තමා ඒකත් එක්ක යන්න වෙන්නේ...

26000 යි සිංහලු. තව 500කින් දුම් පරීස්සනේ..
ඈ බං කිලෝමීටර් ගාණෙන් ගානටද දැන් දුම් පරීක්ෂණ කරන්න ඕනා.....?? 

පල්සරේ නම් 20000ක් උනා ඊයේ..... 

ඈ බං කිලෝමීටර් ගාණෙන් ගානටද දැන් දුම් පරීක්ෂණ කරන්න ඕනා.....??
පල්සරේ නම් 20000ක් උනා ඊයේ.....
![]()



රෑවෙලා එන්න වුනොත් අම්ම මුත්ත මතක් කරයි පාරෙ ඉන්න මිනිස්සු..
ගුඩ් මෝනිං වේවා..
අදත් දවසම ඉගෙන ගන්න ඕයි තියෙන්නේ..
හෙඩ් එක හිරවෙලා HID එකේ හදාගන්න වුනෙත් නෑ..රෑවෙලා එන්න වුනොත් අම්ම මුත්ත මතක් කරයි පාරෙ ඉන්න මිනිස්සු..
![]()