සුභ උදෑසනක් වේවා......![]()

ade hariduwa moko hid seen eka?![]()

සොලනොයිඩ් එකකින් පතුරු කෑල්ලක් උඩ පහල යන එකනේ බන් ඒකෙ වෙන්නේ..
පතුරු කෑල්ල හිරවෙලා.. අද ගලවන්න ඕනේ..![]()

අද පාන්දර බයික් එක 100ට අල්ලලා බැලුවා සංහලු.. රාගම පාරෙ...
යකෝ මේක යනවා නෙ![]()

හිටියා ඇතිද.....හිටියා ඇතිද.....
පාන්දර වෙඩින් පොටෝ ශූට් එකක් තිබ්බා. ගෙදරින් 4ට ගියෙ. පාරෙ බලු බල්ලෙක් නෑ. අල්ලලා බැලුවා නිකමට..

ඕක විසිවෙලා යයි ඔය වේගෙට, පිස්සු කෙලින්න එපා. වේගෙන් යන්න ඕනිනම් රෝද හතරක පල......පාන්දර වෙඩින් පොටෝ ශූට් එකක් තිබ්බා. ගෙදරින් 4ට ගියෙ. පාරෙ බලු බල්ලෙක් නෑ. අල්ලලා බැලුවා නිකමට..
ආයෙ යන් නෑ මාමෙ....![]()

හතරකත් ගියා...ඕක විසිවෙලා යයි ඔය වේගෙට, පිස්සු කෙලින්න එපා. වේගෙන් යන්න ඕනිනම් රෝද හතරක පල......![]()

7 - 1 = 6අද බයික්කෙට පූවෙක් අහු උනා කුකුලණි..
මීටර් 10 ක් විතර එහාට ගිහින් නවත්ත ගත්තා.. ගිහින් බැලුවු..
පූවා නෑ.. ඌට මක්ක උනාද දන්නෑ අෆ්ෆා..

පාන්දර වෙඩින් පොටෝ ශූට් එකක් තිබ්බා. ගෙදරින් 4ට ගියෙ. පාරෙ බලු බල්ලෙක් නෑ. අල්ලලා බැලුවා නිකමට..
ආයෙ යන් නෑ මාමෙ....![]()
paandara welawal wala nam loweth yanna epa ban. pare baluballek nathnam hadissiyak unoth hospital geniyanna wath ekek nane.. kokatath koi welawe wath oniwata wadaa speed yanna epa.. athal wage newei windawaddi..

7 - 1 = 6![]()

කවුද බං දන්නේ ඌ ඊට කලින් හය පාරක් හැපිලාද කියලා..
ඌ අතක් පයක් කැඩිලා දහ දුක් විදිනවට වඩා හොදයි.. මැරෙන එක
මට පවු නම් තමා..![]()
නෑ නෑ පූසා ලේසියෙං මැරෙන් නෑ.. චප්ප වෙන්නම අහු උනේ නැත්තං. බය වෙන්න එපා මචං..
කෝකටත් හෙට උදේට පිට වෙන්න කලිං බයික් එකට දුං අල්ලලා රෝද දෙකට දෙහි ගෙඩි දෙක්ක යට කරන්න. ( පුද්ගලිකව අපි කරන්නෙ එහෙමයි මොකක් හරි සතෙක් අහු උනාම. හිතට හොදයි

)![]()
උඹ නම් කියයි..
මගේ වාහන වලටත් යට වෙලා තියෙන නිසා තමා කිව්වෙ යකෝ..උඹ නම් කියයි..
ඌ මගේ එකට නේ යට උනේ..![]()

අද බයික්කෙට පූවෙක් අහු උනා කුකුලණි..
මීටර් 10 ක් විතර එහාට ගිහින් නවත්ත ගත්තා.. ගිහින් බැලුවු..
පූවා නෑ.. ඌට මක්ක උනාද දන්නෑ අෆ්ෆා..

හතරකත් ගියා...
බයික් එකේ අසූවට අනූවට යනවා මිසක් 100ට ගිහිං තිබුනෙ නෑ නෙ..
දැං ඒකත් හරි
ආයෙ යන්නෑ එහෙම .. ඔව්![]()
යන්න නම් හිතෙන්නේ නෑ එහෙම හැම තිස්සෙම.