~වැල සීන්~

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    samaharu nam andinneth ganu andum bn :eek:
    pina ne bn,pirimiyek wage ipadila ganu wage jeevath wenawa :baffled:

    මන් මේ දවස් දෙක තුනකට කලින් බඩීයට කතාවක් කිව්වා ඉන්දියාවෙ ගිය. චෙන්නයි වල. කලිනුත් ගිහින් තියෙනව. ඒ කාලෙත් එහෙමයි. දැන් ඊට හපන් :rofl: එක එක වර්ගයේ පොන්නයෝ :baffled:
    කළු කොට,මහත,සුදූකොට,හෙන දාඩාර සයිස් පිරිමි සාරි ඇඳන් පාරෙ යනවා. පොලිසියෙන් අල්ලන්නෙත් නෑ. :sorry::baffled::eek: මහා අජූත රටක් :eek: අපේ මලයා ටිකක් දඩ සයිස් පොරක් ලාවට කළුයි. උගෙ පස්සෙන් සෙට් එකක් ආවනෙ. තුන් දෙනෙක් විතර :rofl: ලොල් නූලෙන් බේරුනේ. ඌට දෙමලත් බෑ. :baffled: අරෙහෙන් අල්ලනවා මෙහෙන් අල්ලනවා. මම දැකල ඇවිත් දන්නා දෙමළ දාල පොලිස් කාරයො දෙන්නෙක් අඬගහදී උන් දිව්වේ :baffled::rofl:
    කැ* සීන් එක. ඒක දවල් උනේ.
    රෑ අපි දෙන්න බාර් එකකින් කින්ග්ෆිෂර් බියර් පුරෝගන ටවුන් එක වටේ ෂොට් එක දදා යද්දිත් හෙන ආතල් හම්බුනා :rofl:

    ලංකාව ඒ අතින් මසුරන්. අම්මප :love:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    na bola need for speed baluwe :cool:
    මම කැම් කොපිය බලල තිබ්බෙ. මේ දවස් කීපෙකට කලින් එකෙක් 1080p එකක් දල තිබ්බ කිරියෙම. මම ඒකත් බාගෙන පෙරේද බැලුව. මරු ෆිල්ම් එක බං :yes::yes: වන්ඩි ටිකත් පට්ට. උන්ගෙ පළවෙනියට කරපු නිසා හොඳයි බං.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    යාළුවා;16930794 said:
    මන් මේ දවස් දෙක තුනකට කලින් බඩීයට කතාවක් කිව්වා ඉන්දියාවෙ ගිය. චෙන්නයි වල. කලිනුත් ගිහින් තියෙනව. ඒ කාලෙත් එහෙමයි. දැන් ඊට හපන් :rofl: එක එක වර්ගයේ පොන්නයෝ :baffled:
    කළු කොට,මහත,සුදූකොට,හෙන දාඩාර සයිස් පිරිමි සාරි ඇඳන් පාරෙ යනවා. පොලිසියෙන් අල්ලන්නෙත් නෑ. :sorry::baffled::eek: මහා අජූත රටක් :eek: අපේ මලයා ටිකක් දඩ සයිස් පොරක් ලාවට කළුයි. උගෙ පස්සෙන් සෙට් එකක් ආවනෙ. තුන් දෙනෙක් විතර :rofl: ලොල් නූලෙන් බේරුනේ. ඌට දෙමලත් බෑ. :baffled: අරෙහෙන් අල්ලනවා මෙහෙන් අල්ලනවා. මම දැකල ඇවිත් දන්නා දෙමළ දාල පොලිස් කාරයො දෙන්නෙක් අඬගහදී උන් දිව්වේ :baffled::rofl:
    කැ* සීන් එක. ඒක දවල් උනේ.
    රෑ අපි දෙන්න බාර් එකකින් කින්ග්ෆිෂර් බියර් පුරෝගන ටවුන් එක වටේ ෂොට් එක දදා යද්දිත් හෙන ආතල් හම්බුනා :rofl:

    ලංකාව ඒ අතින් මසුරන්. අම්මප :love:

    mama new delhi wala 2 weeks hitiya bn
    ehe ponnayonta maara pili ganeemak thiyenne
    alutha bandapu couples walata,podi babalata ponnayo ashirvada karanawa bn
    un nataddi hina wunoth ponna rela gahanawalu hina wuna ekata wata karagena :baffled:
    mokek hari hithanawa nam lankawe thamai driving jarama kiyala,uta kiyanna ona new delhi wala rush hour eke peyak drive karala waren kiyala
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    අම්මප ඔව් බන් මේ කතාව නම්. අපේ අම්මල ගියා ඉන්දියා. කියනව, මේ හොද වාහන හැප්පෙනවලු ට්‍රැෆික් එකේ, ගානක් නැහැලු උන්ට. ඔහේ යනවලු ඉක්මනට යන්න ඕන නිසා
     
    ඔව් ඔව් ඒ සීන් එක මමත් අහල තියෙනව. මගෙ යාළුවො කියල තියෙනව :dull:
    සැරි වැඩේ කියන්නෙ දිල්ලිත් පට්ට ට්‍රැෆික් කියල උඹ කියන්නෙ. අරුනුත් කිව්ව. චෙන්නයි, බැංකොක්, singapore rush hour බැස්සනං ඉකෙනවා :rofl: ඒ වෙලාවට trishawත් එන්නේ නෑ ඉකෙන නිසා :rofl:
    ඉන්දියාවට නං මාර්ග නීති නෑනෙ බං. 1000ක් හම්බුනොත් දෙන්නයි හෙල්මට් දාල තියෙන්නෙ. රෝන්ග් සයිඩ් මයි යන්නෙ කොයි වෙලේ බැලුවත්. අම්බ බ්ලොක් එකේ රිංගනවා හතර වටෙන් නෙමේ හය හත් වටෙකින්ම :rofl:ට්‍රැෆික් ලයිට් බලන්නෙ නෑ කෙලිනවා සින් ගාල කෙලල අහු උනාම 50ක් දීල මාරු :baffled:
    කියන්න ගියොත් ඉන්දියාවෙ ජංගි නැති වෙනවා :lol:
     
    සේරම ඉන්දියන් කසිකබල්නෙ බං. :dull: ගානක් නෑ උන්ට. දැන් තමා ටිකක් හොඳ ඒව කම්පැනි අටවල ගහන්නෙ. ඒවත් ඉන්දියන් කොලිටියම තමා. :eek: සල්ලිම තියෙන එකෙක් තමා ඉම්පෝට් කරන්නෙ වාහනයක් :dull: හැබැයි උන් අපේ බ්ලොක් එකක් දැක්කොත් පුකෙන් හිනා වෙන්නෙ. මෙව්වත් බ්ලොක්ද යකෝ කියල :lol:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    අම්මප ඔව් බන් මේ කතාව නම්. අපේ අම්මල ගියා ඉන්දියා. කියනව, මේ හොද වාහන හැප්පෙනවලු ට්‍රැෆික් එකේ, ගානක් නැහැලු උන්ට. ඔහේ යනවලු ඉක්මනට යන්න ඕන නිසා

    ow bn...ehe sikh un inne ali scene eke delhi wala..mehe hambayo wage thamai.un udeta naala yaddi moona wate lensuwak bandan yanawa rawule wathura ura ganna..
    maha huththe ratak bn...maha kuhaka minissu inne :angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ow bn...ehe sikh un inne ali scene eke delhi wala..mehe hambayo wage thamai.un udeta naala yaddi moona wate lensuwak bandan yanawa rawule wathura ura ganna..
    maha huththe ratak bn...maha kuhaka minissu inne :angry:

    උන්ගෙ රටත් ජරාව උන්ගෙ ඔලු ඇතුලෙත් ජරාව :eek:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    යාළුවා;16930862 said:
    ඔව් ඔව් ඒ සීන් එක මමත් අහල තියෙනව. මගෙ යාළුවො කියල තියෙනව :dull:
    සැරි වැඩේ කියන්නෙ දිල්ලිත් පට්ට ට්‍රැෆික් කියල උඹ කියන්නෙ. අරුනුත් කිව්ව. චෙන්නයි, බැංකොක්, singapore rush hour බැස්සනං ඉකෙනවා :rofl: ඒ වෙලාවට trishawත් එන්නේ නෑ ඉකෙන නිසා :rofl:
    ඉන්දියාවට නං මාර්ග නීති නෑනෙ බං. 1000ක් හම්බුනොත් දෙන්නයි හෙල්මට් දාල තියෙන්නෙ. රෝන්ග් සයිඩ් මයි යන්නෙ කොයි වෙලේ බැලුවත්. අම්බ බ්ලොක් එකේ රිංගනවා හතර වටෙන් නෙමේ හය හත් වටෙකින්ම :rofl:ට්‍රැෆික් ලයිට් බලන්නෙ නෑ කෙලිනවා සින් ගාල කෙලල අහු උනාම 50ක් දීල මාරු :baffled:
    කියන්න ගියොත් ඉන්දියාවෙ ජංගි නැති වෙනවා :lol:

    unge bn thiyenawa paare wenama reserved line ekak ambulance walata
    bike kaarayo ekemai yanne..ambulance ekak awoth hulan :rofl:
    mama nam koti 10k denawa kiwwath ehe nam padinchi wenne ne bn
    maha kunu ratak...lankawe minissunge gathi guna hondai bn apita agayak nathi wunata :yes::love:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    unge bn thiyenawa paare wenama reserved line ekak ambulance walata
    bike kaarayo ekemai yanne..ambulance ekak awoth hulan :rofl:
    mama nam koti 10k denawa kiwwath ehe nam padinchi wenne ne bn
    maha kunu ratak...lankawe minissunge gathi guna hondai bn apita agayak nathi wunata :yes::love:

    sirawata, india wa thamai ban apaya :D polawa yata neme oka tiyenne.