ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    එහෙනං අර මාමා ලග තියෙන මැශින් එකක් අරගංකො.. ඒවා නං දෙයි වාරික වලින් ගෙවං යන්න..
    දැනට පොඩි එකක් ගනිං බං :yes:

    yako gedara machine dekak thiyenawa...:oo::oo::oo::oo:ewa aran yanna puluwanda cls???:confused::confused::confused::rolleyes::rolleyes::rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :cool: ඊයේ ගත්ත එකට HID සෙට් එකක් හයි කරන්න හිතෙනවා මේවා දැක්කහම...... :P
    ඉතින් හයි කරමුකෝ.රවුම් ලයිට් නම් තියෙන්නේ එන්ජල් අයිම සෙට් කරමු.කෝ වන්ඩියේ 4ටෝ එකක්වත් දැම්මේ නෑනේ.
    චමිතෝ..... ඔය ඩබල් ඩබල් එන HID කිට්, මම HID හොයන්න ටික කාලෙකට කලින්, ඩාලි රෝඩ් එක ලග පොට් එකක තිබ්බා..... 5500/= ගානක් කිව්වේ..... ඕක ගෙන්වන්න උනත් ඒ ගානට කිට්ටුවම යනවා නේද.....?? :rolleyes: පොඩ්ඩක් හොයලා බලන්නෝ....... ඩාලි රෝඩ් එකෙන්, ලේක් හවුස් පැත්තට හැරෙන්න අර බෝගහක් තියෙන්නේ..... එතනම වගේ තැනක්.....

    මේකයි වැඩේ.කසිප්පුයි මමයි දෙන්නම වෙබ් කාර්ඩ් එකට සල්ලි දාලා ඉවරයි.ඒක දැන් ගන්න බෑනේ.එක නිසා මේකෙන්ම ගන්න හදන්නේ.එක පාරක් දැම්මා ආවේ නෑනේ.රිෆන්ඩ් ගත්තා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    රවුම් ලයිට් නෙවේ හතරැස් ලයිට්..... :D

    ඉතින් වෙබ් කාඩ් එකේ සල්ලි වලින් වෙන මොනවා හරි ගනිල්ලා...... :yes:

    ඩාලි පාරේ ගිහින්, කිට් දෙකක්ම ගමු.... උඹලා දෙන්නට එකයි.... මට කාර් එකට සෙට් කරන්න එකයි.... ගානත් අඩු කරගන්න පුලුවන් එතකොට...... :D :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    බොර දියේ මාලු බෑම..:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඕක හරී...:yes:

    අඩේ 55W එකත් තියනවා දැන්...:yes::yes:

    http://www.ebay.com/itm/Bi-Xenon-HI...r_Truck_Parts_Accessories&hash=item4d1fbe2114

    බඩුව නම් වටිනවා...
    රිෆ්ලෙක්ටර් එකට කෙල්වෙන එකක් නැත්නම් ඒක දාන්න පුලුවන්...
    එලියත් වැඩිවෙයි..:yes:
    ඕකේ බැට්‍රි බහින්නේ නැතුව දුවයි නේද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතෝ අද හවසට මං කියන්නම් බලලා..

    මුන් 55 කිව්වට 35 එකම දෙනවද දන්නේ නෑ...:dull:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඕක හරී...:yes:

    අඩේ 55W එකත් තියනවා දැන්...:yes::yes:

    http://www.ebay.com/itm/Bi-Xenon-HI...r_Truck_Parts_Accessories&hash=item4d1fbe2114

    බඩුව නම් වටිනවා...
    රිෆ්ලෙක්ටර් එකට කෙල්වෙන එකක් නැත්නම් ඒක දාන්න පුලුවන්...
    එලියත් වැඩිවෙයි..:yes:
    ඕකේ බැට්‍රි බහින්නේ නැතුව දුවයි නේද?:rolleyes:

    Machan oya 55w bike vela hariyanne nehe neda? ubata suwar da oka battery ekata aulak nehe kiyala, Car velatanan oka tamai enne... patta eliyai..
    Aluth pulsar 200 NS eke and Yamaha Flazer eke ennema 55w halagen patta eliyai HID ona nehe, NS eke battery ekanam Capacity vedi ekak tiyenne
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :cool: ඊයේ ගත්ත එකට HID සෙට් එකක් හයි කරන්න හිතෙනවා මේවා දැක්කහම...... :P

    Oka dapan supiriyata set venawa mama oya vage set 5-6k ma genalla vikka vahana tiyana unta.. mehe darly pare eka mata nam hari giye nehe... mag city eka issara kada set ekema tibba patta ganan. EBAY dapan man gatta ekakwath aulak ave nehe...
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඕක හරී...:yes:

    අඩේ 55W එකත් තියනවා දැන්...:yes::yes:

    http://www.ebay.com/itm/Bi-Xenon-HI...r_Truck_Parts_Accessories&hash=item4d1fbe2114

    බඩුව නම් වටිනවා...
    රිෆ්ලෙක්ටර් එකට කෙල්වෙන එකක් නැත්නම් ඒක දාන්න පුලුවන්...
    එලියත් වැඩිවෙයි..:yes:
    ඕකේ බැට්‍රි බහින්නේ නැතුව දුවයි නේද?:rolleyes:
    මමත් ඕක දැක්කා.බඩාගේ 35 දාලත් රිෆ්ලෙක්ටර් එක අවුල් ගිය එකේ 55 දැම්මොත් කෙල වෙලාම යයි නේද?
    චමිතෝ අද හවසට මං කියන්නම් බලලා..

    මුන් 55 කිව්වට 35 එකම දෙනවද දන්නේ නෑ...:dull:

    එල හවසට කියපන් 35 හොඳා වගේ :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :shocked: හුටා...... කාර් එකත් HID කරොත්, රිෆ්ලෙක්ටර් එකට බඩු බනිස් වෙයි නේහ්....... :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    හෙට උදේ පාන්දරම මාලබේට යන්න ඕනෙ.. අදින් ලයිසන් එක ඉවරයි.. උදේ වැඩට එනකොට වෙලාව කියන්නෙ පොලිස් කාරයෙක් නැවත්තුවා, පොර කිව්ව මේකේ ලයිසන් එක අදින් ඉවරයිනෙ කියල.. හොද වෙලවට නැවැත්තුවේ

    await new eco test results

    efi කුකුලොන්ට නම් මේ පාර එකෙන් කලින්ටත් වඩා රිදෙයි :rofl::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    210720141007.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    හෙට උදේ පාන්දරම මාලබේට යන්න ඕනෙ.. අදින් ලයිසන් එක ඉවරයි.. උදේ වැඩට එනකොට වෙලාව කියන්නෙ පොලිස් කාරයෙක් නැවත්තුවා, පොර කිව්ව මේකේ ලයිසන් එක අදින් ඉවරයිනෙ කියල.. හොද වෙලවට නැවැත්තුවේ

    await new eco test results

    efi කුකුලොන්ට නම් මේ පාර එකෙන් කලින්ටත් වඩා රිදෙයි :rofl::rofl:

    :oo: මාළඹේට එන්නේ මොකටද බං......?? අපිත් මේ අවට තමා ඉන්නේ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    කම්පියුටර් ෆීල්ඩ් එකේ..... මට කවදාවත් වෙච්ච නැති දෙයක් අද උනා සිංහලු...... :dull: හරිදු + සංකපාල දන්නවා සීන් එක....... :dull:
     
    Status
    Not open for further replies.