ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    අඩේ මම දාපු අලුත් පම්ප් එකෙත් වොශර් පට්ට චාටර්.. ජපන් පම්ප් එකේ වොශර් ගිහින් ත්බ්බත් මීට වඩා බ්‍රේක් තිබ්බ, අනික මේක අලුත් පිටත් ලිවර් එක බහිනව ටිකක් හෙමින් බ්‍රේක් ඇල්ලුවොත්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ මම දාපු අලුත් පම්ප් එකෙත් වොශර් පට්ට චාටර්.. ජපන් පම්ප් එකේ වොශර් ගිහින් ත්බ්බත් මීට වඩා බ්‍රේක් තිබ්බ, අනික මේක අලුත් පිටත් ලිවර් එක බහිනව ටිකක් හෙමින් බ්‍රේක් ඇල්ලුවොත්

    අඩේ බන් ලීවර් බහිනව නම් ඉතින් වොෂර් එක හරහ යනවා.. මං නම් කියන්නේ ජපන් එකට දාපන් බන් වොෂර් සෙට් එක...:yes:
    දැන් දාල තියන 100 වොෂර් එකේ බ්‍රේක් නම් තියනවා කණ පැලෙන්න. කොච්චර කල් දුවයිද කියල තමා සැක.:rofl:

    හැබැයි කණගාටුයි කියන්න ජපන් වොෂර් තිබ්බෙ නෑ බන්..:sorry:

    චයිනීස් පිස්ටන් එක එක්කම තිබ්බ සෙට් එකක් ගත්තා 400ක් විතර වුනේ...:dull:

    ජපන් එකක් හොයල ගන්න වෙනවා...:yes:

    බොරැල්ලෙ ප්ලේස් එකක් තියනවා තාත්ත එක්ක ගිහින් බලන්න ඕනේ..:yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මෑනියන්ගේ වස්ත්‍රය තමා..:angry::angry::angry:

    කිඹුල් මාමගෙ කතෲ අයිතිය.:yes:

    Hariduwooo ubata puliwanda sat lightekaset korala denna me saturday neme next saturday man next week light eka gannawa...arnge 7i
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ බොල HID එක දාන්නේ නැද්ද

    දාමු දාමු...:yes::yes:

    දැන් ප්‍රොජෙක්ටර් ගන්නෙ නැනේ..

    අර ජාතියෙම කිට් එකක් අරන් දාමු. පොඩ්ඩක් බලන්නකෝ ලිමිට් පැනලා මගේ...:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    මාසේ 24 වෙනිදා වෙනකොට, 25GB + 10GB = 35GB ඉවර වෙනවා කියන්නේ..... :rofl: :P

    මේකට නම් මරු කියවන්න රිදෙයි..... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාසේ 24 වෙනිදා වෙනකොට, 25GB + 10GB = 35GB ඉවර වෙනවා කියන්නේ..... :rofl: :P

    මේකට නම් මරු කියවන්න රිදෙයි..... :lol:

    35ක් නෙමේ යකෝ 50ක් ඉවරයි. 21වෙනිදා...:cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    අඩේ බන් ලීවර් බහිනව නම් ඉතින් වොෂර් එක හරහ යනවා.. මං නම් කියන්නේ ජපන් එකට දාපන් බන් වොෂර් සෙට් එක...:yes:
    දැන් දාල තියන 100 වොෂර් එකේ බ්‍රේක් නම් තියනවා කණ පැලෙන්න. කොච්චර කල් දුවයිද කියල තමා සැක.:rofl:

    හැබැයි කණගාටුයි කියන්න ජපන් වොෂර් තිබ්බෙ නෑ බන්..:sorry:

    චයිනීස් පිස්ටන් එක එක්කම තිබ්බ සෙට් එකක් ගත්තා 400ක් විතර වුනේ...:dull:

    ජපන් එකක් හොයල ගන්න වෙනවා...:yes:

    බොරැල්ලෙ ප්ලේස් එකක් තියනවා තාත්ත එක්ක ගිහින් බලන්න ඕනේ..:yes::yes:

    ඒකේ හවුසින් එක ලීක් මචන්... පියන ගලවන්න පට්ටම කට්ටක් කෑවෙ.. ඒක ගලවන්න දීපු එකා ඇන තව්ව සෙට් වෙන තැන ඩැමේජ් කරා, ලොකු සරනේරු ඇනයක් එක්ක උඩින් වොශර් කෑල්ලක් දාල දිව්වෙ මම, ඒක ලීක් වෙනව බන්, අන්තිමට වොශර් ගිය පාර ගලවලා දැම්ම

    ඒකේ හවුසින් එක ලීක් මචන්... පියන ගලවන්න පට්ටම කට්ටක් කෑවෙ.. ඒක ගලවන්න දීපු එකා ඇන තව්ව සෙට් වෙන තැන ඩැමේජ් කරා, ලොකු සරනේරු ඇනයක් එක්ක උඩින් වොශර් කෑල්ලක් දාල දිව්වෙ මම :rofl:, ඒක ලීක් වෙනව බන්, අන්තිමට වොශර් ගිය පාර ගලවලා දැම්ම:dull:

    cb125 එකට එන සිල්ව පාට ටිකක් ලොකු බ්‍රේක් සිලින්ඩර් සෙට් එකක් තියනව මම ඒක දාන්න හිටියේ, ඒ මගුල ස්ටොක් ඉවර වෙලා හින්ද මේක දැම්මෙ
    :angry:
     
    Status
    Not open for further replies.