ජන්තු අයියා;16933031 said:අපෝ වැඩක් නෑ කතා කරලා..මෙහෙටත් එනවා ඔය වගේ පිස්සු හුටං ලා...සමහර උන් බලන් ඉන්නේ මම CPU එක වෙනුවට උගේ ගෑනිව අත ගානවා වගේ..මම හදනවා..උගේ ඔලුව කෙසින් ඒක අස්සේ..දෙන්න හිතෙනවා ඒ වෙලාවට කෙසින් පියනෙන් ඔලුව කුඩු වෙලා යන්න..සමහර උන් කඩාගෙන එනවා හාර්ඩ්වෙයා සයිඩ් එකට අහන්නෙවත් නෑ ඇතුලට එන්නද කියලා..ඒ ඇවිත් උගේ රෙද්ද නෙමෙයි අනිත් ඔප දුප බලන්නේ වටේ හැරි හැරි...සමහර උන් හදනකන් රෙදි හෝදනවා..මල්ලි කොහෙද,බැදලද?ගෙවල් මෙහේද?ඕකුන්ට මට චිත්තයක් අන්දන්න හිතෙනවා ඒ වෙලාවට..![]()


පලයන් බන් යන්න.දැන් කාලේ අවංක මිනිහට තමා වැඩි හරියක්ම කෙලවෙන්නේGanan ganna epa bun awinka minhata kawadawath waradinne na![]()

මායි සංකපාලයි ලෑස්තිවෙලා හිටියේ අර කීබෝඩ් එක වැඩ කරන්නේ නෑ කිව්ව එකාට දෙකක් නෙලන්න.![]()

CB250N යකෝ...
ටෝනි අයියගෙ ප්රියතම බයික් එකක්...
මං අර ඉසුරුවා පරණ බයික් එකක් අරන් හදන්න ඕනේ කිව්වම උට පී.එම් එකකුත් දැම්මා එකක් හොයාගනින් කියලා..
කියන්න දෙයක් නෑ ඕක අති සුපිරියක් කියල තමා අහල තියෙන්නේ..
බැලන්ස් කන්ට්රෝල් උපරිම බයික් එකක්. හෝක්, සුපර් හෝක් සේරටම වඩා කන්ට්රෝල් හොඳ බයික් එකක්. හිතපන් හෝක් ඒවා පට්ටම කන්ට්රෝල් බයික්.
හැඬ්ල් එක එහාට මෙහාට කපන්නේ නැතුඅ පාරෙ ඇවිදගෙන යන කෙනෙක් එක්ක කතා කර කර යන්න පුලුවන් ගානට කන්ට්රෝල් කියල කියන්නෙ පැදල තියන පොරවල්.
යැම ගැනත් කියන්න තෙයින්නේ ඒකම තමා...
100කියන්නේ දැනෙන්නෙවත් නැති ස්පීඩ් එකක් බයික් එකට.
ඔය වගේම තමා බන් CB125 ඇලොයිවීල් මොඩ්ල් එක. ෆර්ස්ට් එකේ 70ට අල්ලන්න පුලුවන් කියනවා...
කෙප්ප අතාරිනව නෙමේ ඕවා ඇතිවෙනකම් පැදපු පොරවල් කියන්නේ...![]()

CB250N යකෝ...
ටෝනි අයියගෙ ප්රියතම බයික් එකක්...
මං අර ඉසුරුවා පරණ බයික් එකක් අරන් හදන්න ඕනේ කිව්වම උට පී.එම් එකකුත් දැම්මා එකක් හොයාගනින් කියලා..
කියන්න දෙයක් නෑ ඕක අති සුපිරියක් කියල තමා අහල තියෙන්නේ..
බැලන්ස් කන්ට්රෝල් උපරිම බයික් එකක්. හෝක්, සුපර් හෝක් සේරටම වඩා කන්ට්රෝල් හොඳ බයික් එකක්. හිතපන් හෝක් ඒවා පට්ටම කන්ට්රෝල් බයික්.
හැඬ්ල් එක එහාට මෙහාට කපන්නේ නැතුඅ පාරෙ ඇවිදගෙන යන කෙනෙක් එක්ක කතා කර කර යන්න පුලුවන් ගානට කන්ට්රෝල් කියල කියන්නෙ පැදල තියන පොරවල්.
යැම ගැනත් කියන්න තෙයින්නේ ඒකම තමා...
100කියන්නේ දැනෙන්නෙවත් නැති ස්පීඩ් එකක් බයික් එකට.
ඔය වගේම තමා බන් CB125 ඇලොයිවීල් මොඩ්ල් එක. ෆර්ස්ට් එකේ 70ට අල්ලන්න පුලුවන් කියනවා...
කෙප්ප අතාරිනව නෙමේ ඕවා ඇතිවෙනකම් පැදපු පොරවල් කියන්නේ...![]()
නිකන් Suzukai GN125 වගේ නම් තියන 

මේ හරිදු Suzuki වලට Chinese Copy තියනවද?නිකන් Suzukai GN125 වගේ නම් තියන
![]()


මේකෙ ලයිසන් තියෙන්නෙ ගම්පහට..
මම දන්නව කඩේ තියන තැන ඔතන ඉස්සර තිබ්බ බයික් පාට්ස් කඩේට මම ආව![]()

කඩුවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලෙටද එන්නේ.....?? හෙට සෙනසුරාදා.....?? වහලා ඈති නේද.....??
ඌට මොකක් උනාද දන්නේ නෑ..... 
හෙන ගහන්න ඕනෙ ඕකුන්ට. ආය කෑලි අඩුවෙන් ගේන එව්වට වොරන්ටි දෙන්න එපා, හොරකමටනෙ ඔහොම කරන්නෙ , එහෙම නැත්තන් ඔන් කරල බලන්න බඩු බාරගන්න කලින්
වොරන්ටි අයිටම් එකක් නෙවේ.....
ඔන් කරලා බැලුවා..... ඒත් හාඩ් එක නොතිබ්බ නිසා, OS නෑ නේ.... නැත්නම් මම කී බෝඩ් එකත් චෙක් කරලා තමා ගන්නේ..... 
Machan owa karanakata pariisamen ada oyawage andapalayo hema tenama. Man EPSI innakata kewa amuma naduwak UK idan apu Gamin PC ekak job eka demme mun, power on une nehe. Board eka replace karala on karama HDD eka Format karala customer gama illanawa. mage job ekatath kela venna giye. anthimata Recover kara yakoo serama. passe balanakata 2Gb nehe vedagath data ewath kisi vedak nethi ewa.. 120GB vitarama tibbe xxx tamai. man customer ta katha karala pennuwa u sadda nethuwama pacha una. u hithuve nehe data backup karanna puluwan vei kiyala. ganak kadaganna awe...
macho karana deyak parissamen ok
කියලා වැඩක් නෑ බං..... එක පාරක් No Power ලැප් එකක් ආවා අබාන්ස් ඉන්න කාලේ..... හොද වෙලාවට, මම එහෙට මෙහෙට හරවලා Display එක අවුල්ද බැලුවා...... මේ තියෙන්නේ ලස්සනට ඉරක්..... මම කස්ටමර්ට කිව්වා මේකේ ඩිස්ප්ලේ එකේ ඉරකුත් තියෙනවා කියලා.... ඕන් එතකොට තමා මේකා කියන්නේ.... ඔව් ඕක බිම වැටුනා.... ඊට පස්සේ තමා ඔන් වෙන්නේ නැත්තේ කියලා..... මුකුත් අහන්නේ නැතුව ගත්තා නම්, බෝඩ් කේස් එක හැදුවට පස්සේ, කස්ටමර් කියයි, අපි ඩිස්ප්ලේ එක කඩලා කියලා........ 
මාමා චීන්නුන්ටත් වැල රිකවර් කරල දුන්නලු.![]()
හෆ්ෆා.... කියලා වැඩක් නෑ.... ඌ මැරෙන්න හැදුවා, වැදගත් ඩේටා වගයක් "D" එකේ තියෙනවා ඒක රිකවර් කරලා දෙන්න කියලා.......
චීන වැල 
කොටු දානවා යකෝව්........ 



මාමා මේකෙන් පාඩමක් ඉගෙන ගත්තේ නැතෙයි![]()
ඉගෙන ගත්තා බං.....
අවුල උනේ.... ටොෂිබා ලැපක් නිසා, මම හිතුවේ නෑ මුකුත් කේස් ඈති කියලා..... 

එක තමා යකෝ කියන්නේ ඔකොම දාන්න sheet එකක් හදා ගනින් ඒ වෙලාවේ check කරා fault and තියෙන කැලි ටික ලියුවා, ඊට පස්සේ customer ගෙන් sign එකක් ගත්තා, ඉවරයි නේ වැඩේ.
ඕනෑ නම් කියපන් මම sheet එකේ එන්න ඕනෑ මොනවාද කියන්නම්. අපි කට්ට කාලා තියෙනවා එක නිසා දැන් මාව අන්දන්න බැ
ලැපක ඒ වෙලාවෙම චෙක් කරන්න පුලුවන් දේවල් වලට තියෙන්නේ.... හාඩ් එක තියෙනවද...... රැම් තියෙනවද කියන ඒවානේ බං... විශේෂයෙන් නෝ පවර් ඒවායේදි......
අනික සර්විස් කරන්න එන ඒවායේ, අපි කී බෝඩ් එක නම් වැඩද කියලා චෙක් කරන්නේ නැතිම තරම් නේ...... Hard එකත් නැතුව, OS එකත් නැති එකකදි, කොහොමත් කී බෝඩ් චෙක් වෙන්නේ නෑ නේ ගන්නකොටවත්...... :බෆ්ෆ්ලෙඩ්:ජන්තු අයියා;16933031 said:අපෝ වැඩක් නෑ කතා කරලා..මෙහෙටත් එනවා ඔය වගේ පිස්සු හුටං ලා...සමහර උන් බලන් ඉන්නේ මම CPU එක වෙනුවට උගේ ගෑනිව අත ගානවා වගේ..මම හදනවා..උගේ ඔලුව කෙසින් ඒක අස්සේ..දෙන්න හිතෙනවා ඒ වෙලාවට කෙසින් පියනෙන් ඔලුව කුඩු වෙලා යන්න..සමහර උන් කඩාගෙන එනවා හාර්ඩ්වෙයා සයිඩ් එකට අහන්නෙවත් නෑ ඇතුලට එන්නද කියලා..ඒ ඇවිත් උගේ රෙද්ද නෙමෙයි අනිත් ඔප දුප බලන්නේ වටේ හැරි හැරි...සමහර උන් හදනකන් රෙදි හෝදනවා..මල්ලි කොහෙද,බැදලද?ගෙවල් මෙහේද?ඕකුන්ට මට චිත්තයක් අන්දන්න හිතෙනවා ඒ වෙලාවට..![]()

මට නම් වැඩිපුරම එන්නේ, නෝ පවර් අරගෙන එනවා, මේ දැන් හදලා ඕනා කියාගෙන.... යකෝ මුන්ට රේඩියෝ/TV එකක්වත් ඔය කියන හදිසියට කොහෙන්වත් හදා ගන්න බෑ......


A bunss fullface helmet damama kondeyanawada bun![]()

තොප්පියක් දාගෙන ඊට උඩින් හෙල්මට් එක දාපන්.... නැත්නම් කොන්ඩේ යනවා මොන හෙල්මට් එකට උනත්....... 
තොප්පියක් දාගෙන ඊට උඩින් හෙල්මට් එක දාපන්.... නැත්නම් කොන්ඩේ යනවා මොන හෙල්මට් එකට උනත්.......
![]()



ලැප්ටොප් හදන එකේ තියන ප්රශ්නේ ඕක තමයි
මං යාලුවෙක්ගෙ උනත් උදව්වට වත් හදන්න බාර නොගන්නේ ඒකයි Desktop නම් ඒ වෙලාවේම ගලවල තත්වේ උටම පෙන්නන්න පුළුවන් නේ
කලින් ගලවපුව බාරගද්දී කියලම ගන්න![]()

කියලා වැඩක් නෑ බං..... ගොඩක් උන් වටේ අරන් ගිහින්, ලැප් එක *ස කමේ යොදෝලා..... ගන්නම දෙයක් නැති උනහම, උස්සන් එනවා හදලා දෙන්න කියලා...... අන්තිමට ඒවා බාර ගන්න අපි අමාරුවේ...... සමහර තැන් වලින්, රී සෝල්ඩර් කරලා තියෙනවා..... දැක්කහම එපා වෙනවා...... පාස්සගන්න දන්නේ නැති හුයන්නලා...... 
ලැපක ඒ වෙලාවෙම චෙක් කරන්න පුලුවන් දේවල් වලට තියෙන්නේ.... හාඩ් එක තියෙනවද...... රැම් තියෙනවද කියන ඒවානේ බං... විශේෂයෙන් නෝ පවර් ඒවායේදි......
අනික සර්විස් කරන්න එන ඒවායේ, අපි කී බෝඩ් එක නම් වැඩද කියලා චෙක් කරන්නේ නැතිම තරම් නේ...... Hard එකත් නැතුව, OS එකත් නැති එකකදි, කොහොමත් කී බෝඩ් චෙක් වෙන්නේ නෑ නේ ගන්නකොටවත්...... :බෆ්ෆ්ලෙඩ්:
මම හදනකොට, එක එක චෙක් කරලා, ඒවා කොලයක ටික් කරත්, ඒක කස්ටමර් පිලිගන්නේ නෑ නේ......
කඩුවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලෙටද එන්නේ.....?? හෙට සෙනසුරාදා.....?? වහලා ඈති නේද.....??
කඩුවෙලින් නම් කරන්නේ, ඕක කොළඹට තමා ලයිසන්.....![]()
ඔව් ඉස්සෙල්ලා ස්පෙයා පාට්ස් කඩයක් තිබ්බේ......ඌට මොකක් උනාද දන්නේ නෑ.....
![]()
shitඑක තමා customer ගෙන් sign එකක් ගන්නේ.
හ්ම්ම්..... එවපන්කෝ උඹ ඔය කියන ෆෝමැට් එකක් මට මේල් කරලා..... 