ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ජන්තු අයියා;16933031 said:
අපෝ වැඩක් නෑ කතා කරලා..මෙහෙටත් එනවා ඔය වගේ පිස්සු හුටං ලා...සමහර උන් බලන් ඉන්නේ මම CPU එක වෙනුවට උගේ ගෑනිව අත ගානවා වගේ..මම හදනවා..උගේ ඔලුව කෙසින් ඒක අස්සේ..දෙන්න හිතෙනවා ඒ වෙලාවට කෙසින් පියනෙන් ඔලුව කුඩු වෙලා යන්න..සමහර උන් කඩාගෙන එනවා හාර්ඩ්වෙයා සයිඩ් එකට අහන්නෙවත් නෑ ඇතුලට එන්නද කියලා..ඒ ඇවිත් උගේ රෙද්ද නෙමෙයි අනිත් ඔප දුප බලන්නේ වටේ හැරි හැරි...සමහර උන් හදනකන් රෙදි හෝදනවා..මල්ලි කොහෙද,බැදලද?ගෙවල් මෙහේද?ඕකුන්ට මට චිත්තයක් අන්දන්න හිතෙනවා ඒ වෙලාවට..:angry::angry::angry:
:lol::lol:
Ganan ganna epa bun awinka minhata kawadawath waradinne na:D:D:D
පලයන් බන් යන්න.දැන් කාලේ අවංක මිනිහට තමා වැඩි හරියක්ම කෙලවෙන්නේ :baffled:
මායි සංකපාලයි ලෑස්තිවෙලා හිටියේ අර කීබෝඩ් එක වැඩ කරන්නේ නෑ කිව්ව එකාට දෙකක් නෙලන්න.:cool:

හරි පොරවල් 2ක් උට ගහන්න ගිහින් තියෙන්නේ :P
 
chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    CB250N යකෝ...:yes::yes::yes:

    ටෝනි අයියගෙ ප්‍රියතම බයික් එකක්...:cool:

    මං අර ඉසුරුවා පරණ බයික් එකක් අරන් හදන්න ඕනේ කිව්වම උට පී.එම් එකකුත් දැම්මා එකක් හොයාගනින් කියලා..

    කියන්න දෙයක් නෑ ඕක අති සුපිරියක් කියල තමා අහල තියෙන්නේ..

    බැලන්ස් කන්ට්‍රෝල් උපරිම බයික් එකක්. හෝක්, සුපර් හෝක් සේරටම වඩා කන්ට්‍රෝල් හොඳ බයික් එකක්. හිතපන් හෝක් ඒවා පට්ටම කන්ට්‍රෝල් බයික්.

    හැඬ්ල් එක එහාට මෙහාට කපන්නේ නැතුඅ පාරෙ ඇවිදගෙන යන කෙනෙක් එක්ක කතා කර කර යන්න පුලුවන් ගානට කන්ට්‍රෝල් කියල කියන්නෙ පැදල තියන පොරවල්.

    යැම ගැනත් කියන්න තෙයින්නේ ඒකම තමා...

    100කියන්නේ දැනෙන්නෙවත් නැති ස්පීඩ් එකක් බයික් එකට.

    ඔය වගේම තමා බන් CB125 ඇලොයිවීල් මොඩ්ල් එක. ෆර්ස්ට් එකේ 70ට අල්ලන්න පුලුවන් කියනවා...

    කෙප්ප අතාරිනව නෙමේ ඕවා ඇතිවෙනකම් පැදපු පොරවල් කියන්නේ...:yes::yes:

    අපේ තාත්තා ඔය බයික් එකේ ඉන්නේ. army එකේ ඕවා තමයි ඉස්සර තිබ්බේ.
    petrol liter එක 15 ඒ කාලේ. :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    CB250N යකෝ...:yes::yes::yes:

    ටෝනි අයියගෙ ප්‍රියතම බයික් එකක්...:cool:

    මං අර ඉසුරුවා පරණ බයික් එකක් අරන් හදන්න ඕනේ කිව්වම උට පී.එම් එකකුත් දැම්මා එකක් හොයාගනින් කියලා..

    කියන්න දෙයක් නෑ ඕක අති සුපිරියක් කියල තමා අහල තියෙන්නේ..

    බැලන්ස් කන්ට්‍රෝල් උපරිම බයික් එකක්. හෝක්, සුපර් හෝක් සේරටම වඩා කන්ට්‍රෝල් හොඳ බයික් එකක්. හිතපන් හෝක් ඒවා පට්ටම කන්ට්‍රෝල් බයික්.

    හැඬ්ල් එක එහාට මෙහාට කපන්නේ නැතුඅ පාරෙ ඇවිදගෙන යන කෙනෙක් එක්ක කතා කර කර යන්න පුලුවන් ගානට කන්ට්‍රෝල් කියල කියන්නෙ පැදල තියන පොරවල්.

    යැම ගැනත් කියන්න තෙයින්නේ ඒකම තමා...

    100කියන්නේ දැනෙන්නෙවත් නැති ස්පීඩ් එකක් බයික් එකට.

    ඔය වගේම තමා බන් CB125 ඇලොයිවීල් මොඩ්ල් එක. ෆර්ස්ට් එකේ 70ට අල්ලන්න පුලුවන් කියනවා...

    කෙප්ප අතාරිනව නෙමේ ඕවා ඇතිවෙනකම් පැදපු පොරවල් කියන්නේ...:yes::yes:

    මේ හරිදු Suzuki වලට Chinese Copy තියනවද?:confused: නිකන් Suzukai GN125 වගේ නම් තියන :confused::confused::confused:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    මේ හරිදු Suzuki වලට Chinese Copy තියනවද?:confused: නිකන් Suzukai GN125 වගේ නම් තියන :confused::confused::confused:

    අම්බානක තියනව ඒවට කියන්නෙ අජිනමොටො GN කියල :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    මේකෙ ලයිසන් තියෙන්නෙ ගම්පහට.. :baffled:

    මම දන්නව කඩේ තියන තැන ඔතන ඉස්සර තිබ්බ බයික් පාට්ස් කඩේට මම ආව :P:rofl:

    :oo::oo: කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙටද එන්නේ.....?? හෙට සෙනසුරාදා.....?? වහලා ඈති නේද.....??

    කඩුවෙලින් නම් කරන්නේ, ඕක කොළඹට තමා ලයිසන්..... :yes:

    ඔව් ඉස්සෙල්ලා ස්පෙයා පාට්ස් කඩයක් තිබ්බේ...... :yes: ඌට මොකක් උනාද දන්නේ නෑ..... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    :baffled::baffled::baffled:

    හෙන ගහන්න ඕනෙ ඕකුන්ට. ආය කෑලි අඩුවෙන් ගේන එව්වට වොරන්ටි දෙන්න එපා, හොරකමටනෙ ඔහොම කරන්නෙ , එහෙම නැත්තන් ඔන් කරල බලන්න බඩු බාරගන්න කලින්

    :oo: වොරන්ටි අයිටම් එකක් නෙවේ..... :no: ඔන් කරලා බැලුවා..... ඒත් හාඩ් එක නොතිබ්බ නිසා, OS නෑ නේ.... නැත්නම් මම කී බෝඩ් එකත් චෙක් කරලා තමා ගන්නේ..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    Machan owa karanakata pariisamen ada oyawage andapalayo hema tenama. Man EPSI innakata kewa amuma naduwak UK idan apu Gamin PC ekak job eka demme mun, power on une nehe. Board eka replace karala on karama HDD eka Format karala customer gama illanawa. mage job ekatath kela venna giye. anthimata Recover kara yakoo serama. passe balanakata 2Gb nehe vedagath data ewath kisi vedak nethi ewa.. 120GB vitarama tibbe xxx tamai. man customer ta katha karala pennuwa u sadda nethuwama pacha una. u hithuve nehe data backup karanna puluwan vei kiyala. ganak kadaganna awe...:P:P
    macho karana deyak parissamen ok

    :angry: කියලා වැඩක් නෑ බං..... එක පාරක් No Power ලැප් එකක් ආවා අබාන්ස් ඉන්න කාලේ..... හොද වෙලාවට, මම එහෙට මෙහෙට හරවලා Display එක අවුල්ද බැලුවා...... මේ තියෙන්නේ ලස්සනට ඉරක්..... මම කස්ටමර්ට කිව්වා මේකේ ඩිස්ප්ලේ එකේ ඉරකුත් තියෙනවා කියලා.... ඕන් එතකොට තමා මේකා කියන්නේ.... ඔව් ඕක බිම වැටුනා.... ඊට පස්සේ තමා ඔන් වෙන්නේ නැත්තේ කියලා..... මුකුත් අහන්නේ නැතුව ගත්තා නම්, බෝඩ් කේස් එක හැදුවට පස්සේ, කස්ටමර් කියයි, අපි ඩිස්ප්ලේ එක කඩලා කියලා........ :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    මාමා චීන්නුන්ටත් වැල රිකවර් කරල දුන්නලු.:dull:

    :rofl: හෆ්ෆා.... කියලා වැඩක් නෑ.... ඌ මැරෙන්න හැදුවා, වැදගත් ඩේටා වගයක් "D" එකේ තියෙනවා ඒක රිකවර් කරලා දෙන්න කියලා....... :angry: චීන වැල :eek::eek: කොටු දානවා යකෝව්........ :rofl::rofl::P:P :lol: :baffled::baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    මාමා මේකෙන් පාඩමක් ඉගෙන ගත්තේ නැතෙයි :confused:

    :yes: ඉගෙන ගත්තා බං..... :yes: අවුල උනේ.... ටොෂිබා ලැපක් නිසා, මම හිතුවේ නෑ මුකුත් කේස් ඈති කියලා..... :dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)

    එක තමා යකෝ කියන්නේ ඔකොම දාන්න sheet එකක් හදා ගනින් ඒ වෙලාවේ check කරා fault and තියෙන කැලි ටික ලියුවා, ඊට පස්සේ customer ගෙන් sign එකක් ගත්තා, ඉවරයි නේ වැඩේ.

    ඕනෑ නම් කියපන් මම sheet එකේ එන්න ඕනෑ මොනවාද කියන්නම්. අපි කට්ට කාලා තියෙනවා එක නිසා දැන් මාව අන්දන්න බැ

    :oo: ලැපක ඒ වෙලාවෙම චෙක් කරන්න පුලුවන් දේවල් වලට තියෙන්නේ.... හාඩ් එක තියෙනවද...... රැම් තියෙනවද කියන ඒවානේ බං... විශේෂයෙන් නෝ පවර් ඒවායේදි...... :yes: අනික සර්විස් කරන්න එන ඒවායේ, අපි කී බෝඩ් එක නම් වැඩද කියලා චෙක් කරන්නේ නැතිම තරම් නේ...... Hard එකත් නැතුව, OS එකත් නැති එකකදි, කොහොමත් කී බෝඩ් චෙක් වෙන්නේ නෑ නේ ගන්නකොටවත්...... :බෆ්ෆ්ලෙඩ්:

    මම හදනකොට, එක එක චෙක් කරලා, ඒවා කොලයක ටික් කරත්, ඒක කස්ටමර් පිලිගන්නේ නෑ නේ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16933031 said:
    අපෝ වැඩක් නෑ කතා කරලා..මෙහෙටත් එනවා ඔය වගේ පිස්සු හුටං ලා...සමහර උන් බලන් ඉන්නේ මම CPU එක වෙනුවට උගේ ගෑනිව අත ගානවා වගේ..මම හදනවා..උගේ ඔලුව කෙසින් ඒක අස්සේ..දෙන්න හිතෙනවා ඒ වෙලාවට කෙසින් පියනෙන් ඔලුව කුඩු වෙලා යන්න..සමහර උන් කඩාගෙන එනවා හාර්ඩ්වෙයා සයිඩ් එකට අහන්නෙවත් නෑ ඇතුලට එන්නද කියලා..ඒ ඇවිත් උගේ රෙද්ද නෙමෙයි අනිත් ඔප දුප බලන්නේ වටේ හැරි හැරි...සමහර උන් හදනකන් රෙදි හෝදනවා..මල්ලි කොහෙද,බැදලද?ගෙවල් මෙහේද?ඕකුන්ට මට චිත්තයක් අන්දන්න හිතෙනවා ඒ වෙලාවට..:angry::angry::angry:

    :rofl::rofl: මට නම් වැඩිපුරම එන්නේ, නෝ පවර් අරගෙන එනවා, මේ දැන් හදලා ඕනා කියාගෙන.... යකෝ මුන්ට රේඩියෝ/TV එකක්වත් ඔය කියන හදිසියට කොහෙන්වත් හදා ගන්න බෑ...... :angry:

    ගොඩක් ඒ වෙලාවෙම හදලා ඉල්ලන උන්ට.... හාඩ් එක ගලවලා දෙන්නද කියලා ඈහුවහම හරි කැමති..... හේතුව, ඒවායේ පුරෝලා තියෙන්නේ වැල...... :rofl: :P:P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :oo::oo: තොප්පියක් දාගෙන ඊට උඩින් හෙල්මට් එක දාපන්.... නැත්නම් කොන්ඩේ යනවා මොන හෙල්මට් එකට උනත්....... :yes:

    මගෙත් යනවා බන් අම්බානෙට....:baffled::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    ලැප්ටොප් හදන එකේ තියන ප්‍රශ්නේ ඕක තමයි :dull:

    මං යාලුවෙක්ගෙ උනත් උදව්වට වත් හදන්න බාර නොගන්නේ ඒකයි Desktop නම් ඒ වෙලාවේම ගලවල තත්වේ උටම පෙන්නන්න පුළුවන් නේ :confused:

    කලින් ගලවපුව බාරගද්දී කියලම ගන්න :yes:

    :dull::dull: කියලා වැඩක් නෑ බං..... ගොඩක් උන් වටේ අරන් ගිහින්, ලැප් එක *ස කමේ යොදෝලා..... ගන්නම දෙයක් නැති උනහම, උස්සන් එනවා හදලා දෙන්න කියලා...... අන්තිමට ඒවා බාර ගන්න අපි අමාරුවේ...... සමහර තැන් වලින්, රී සෝල්ඩර් කරලා තියෙනවා..... දැක්කහම එපා වෙනවා...... පාස්සගන්න දන්නේ නැති හුයන්නලා...... :angry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :oo: ලැපක ඒ වෙලාවෙම චෙක් කරන්න පුලුවන් දේවල් වලට තියෙන්නේ.... හාඩ් එක තියෙනවද...... රැම් තියෙනවද කියන ඒවානේ බං... විශේෂයෙන් නෝ පවර් ඒවායේදි...... :yes: අනික සර්විස් කරන්න එන ඒවායේ, අපි කී බෝඩ් එක නම් වැඩද කියලා චෙක් කරන්නේ නැතිම තරම් නේ...... Hard එකත් නැතුව, OS එකත් නැති එකකදි, කොහොමත් කී බෝඩ් චෙක් වෙන්නේ නෑ නේ ගන්නකොටවත්...... :බෆ්ෆ්ලෙඩ්:

    මම හදනකොට, එක එක චෙක් කරලා, ඒවා කොලයක ටික් කරත්, ඒක කස්ටමර් පිලිගන්නේ නෑ නේ......

    එක තමා customer ගෙන් sign එකක් ගන්නේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    :oo::oo: කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙටද එන්නේ.....?? හෙට සෙනසුරාදා.....?? වහලා ඈති නේද.....??

    කඩුවෙලින් නම් කරන්නේ, ඕක කොළඹට තමා ලයිසන්..... :yes:

    ඔව් ඉස්සෙල්ලා ස්පෙයා පාට්ස් කඩයක් තිබ්බේ...... :yes: ඌට මොකක් උනාද දන්නේ නෑ..... :dull:

    ayyoooo !! sirawatama ? mata week days wala enna ba :sorry: shit
     
    Status
    Not open for further replies.