නිකන් ඉන්න එකේ වැඩක්.

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    නිකන් ඉන්න එකේ වැඩක්.

    පොඩි පොඩි project 2ක් විතර සහ මවගෙන් ලැබුන පොඩි ගානක් එක්ක මගේ අතේ 30ක් තියෙනවා (30,000) හොදේ. ඉතින් මම හිතන් හිටියේ ෆෝන් එකක් ගන්න. ඊට පස්සේ මේකෙම තිබ්බ නුලක් දැකලා වෙන වැඩක් හිතුන.

    http://www.elakiri.com/forum/showthread.php?t=1625412

    මෙයාගෙන් 5500 ගානේ computer අරගෙන අපේ ගෙවල් පැත්තේ කඩේකට 6500 ගානේ දෙන්න බැලුවේ. මම බැලුවේ අතේ තියෙන ගාන දාලා වැඩේ කරන්න. හැබැයි මට සල්ලි හම්බෙන්නේ මාසෙකට පස්සේ. ඒ කිව්වේ මාසයකට දින දාල චෙක් එකක් හම්බෙන්නේ.

    දැන් තියෙන අවුල බන් මේ කඩේ තියෙන්නේ ඇහැලියගොඩ. මම ඉන්නේ පානදුරේ. :rofl:
    දුර වැඩි. එක නිසා මම කොලබ පැත්තේ කඩ නිකමට හොයාගෙන යනකොට Jcomputers කියලා එකක් හම්බුනා. නාරාහේන්පිට. එතනින් ගන්න එක ලබයි එත් වොරන්ටි කොහොමද දන්නේ නෑ.

    කට්ටිය ඒ ගැන දන්නවද ? දන්නවනම් කියාගෙන පලයන්කෝ. අනික මේ වගේ වැඩක් කරන්න කලින් හිතන්න ඕන දේවල් ගැන පොඩ්ඩක් කියපන් නැත්නම් මන් හත්පොලේගාගෙන නැවතී. සල්ලිත් නෑ. සනීපත් නැති වෙයි.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    6500 ta denna puluwan kiyala sure da. issella ekak karala balanna. business eka hodanam tika tika wedi karapan. ekapara 30000 ma danna epa

    ඔව් මචං මම කඩේ එකත් එක්ක කතා කරා. උ වැඩේට කැමති. මට ගෙනත් දාන්න කිව්වා. දැන් වෙලා තියෙන්නේ උ කෝල් කරනවා කරනවා ඉවරයක් නෑ
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ඔව් මචං මම කඩේ එකත් එක්ක කතා කරා. උ වැඩේට කැමති. මට ගෙනත් දාන්න කිව්වා. දැන් වෙලා තියෙන්නේ උ කෝල් කරනවා කරනවා ඉවරයක් නෑ

    ekak aran dapan.. ita passe balahan kohomada wede wenne kiyala. kada karayo sure karanna epa
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    5500 තියන ඒවයෙ performance ටික දාපං බලන්න..

    උබට 5500ක් වත් තියෙන එකෙක්ද බන් විඩියො එකක් බලන්න නෙට් ගන්න බැරි අනාතයා:rofl::rofl: පරන සිඩි හුර හුර හිටපන් කඩෙ ගොනාට පිං සිද්ද වෙන්න :cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඔහොම බිස්නස් හැමදාම කරන්න බැහැ බන් , ඒ වගේම ඕක බිස්නස් එකක් නෙවෙයි , කමිෂන් එකක් තියාගෙන අතරමැදියෙක් විදියට ක්‍රියා කරනවා
    උබ කරන දෙයකට උබේ වැලිව් එකක් ඇඩ් කරන්න බලපන් , අන්න එකට උඹගේ වටිනාකම එකතු කරපන්
    එකෙන් උඹට ජය ....
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    neo view එකෙන් ද ගන්න යන්නෙ

    නෑ බන් j computers කියලා එකකින්. නාරාහේන්පිට

    ඔහොම බිස්නස් හැමදාම කරන්න බැහැ බන් , ඒ වගේම ඕක බිස්නස් එකක් නෙවෙයි , කමිෂන් එකක් තියාගෙන අතරමැදියෙක් විදියට ක්‍රියා කරනවා
    උබ කරන දෙයකට උබේ වැලිව් එකක් ඇඩ් කරන්න බලපන් , අන්න එකට උඹගේ වටිනාකම එකතු කරපන්
    එකෙන් උඹට ජය ....

    මම දැනට web design and පොඩි පොඩි පොස් සිස්ටම් ගහනව බන්. මේ දවස් ටිකේ නිකන් ඉන්න නිසා බැලුවේ.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔහොම බිස්නස් හැමදාම කරන්න බැහැ බන් , ඒ වගේම ඕක බිස්නස් එකක් නෙවෙයි , කමිෂන් එකක් තියාගෙන අතරමැදියෙක් විදියට ක්‍රියා කරනවා
    උබ කරන දෙයකට උබේ වැලිව් එකක් ඇඩ් කරන්න බලපන් , අන්න එකට උඹගේ වටිනාකම එකතු කරපන්
    එකෙන් උඹට ජය ....

    හැමදාමනම් කරන්නේ නෑ බන්. ඉක්මනටම ජොබ් එකක් හොයාගන්නවා bcs ඉවර උන ගමන්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොඩි පොඩි project 2ක් විතර සහ මවගෙන් ලැබුන පොඩි ගානක් එක්ක මගේ අතේ 30ක් තියෙනවා (30,000) හොදේ. ඉතින් මම හිතන් හිටියේ ෆෝන් එකක් ගන්න. ඊට පස්සේ මේකෙම තිබ්බ නුලක් දැකලා වෙන වැඩක් හිතුන.

    http://www.elakiri.com/forum/showthread.php?t=1625412

    මෙයාගෙන් 5500 ගානේ computer අරගෙන අපේ ගෙවල් පැත්තේ කඩේකට 6500 ගානේ දෙන්න බැලුවේ. මම බැලුවේ අතේ තියෙන ගාන දාලා වැඩේ කරන්න. හැබැයි මට සල්ලි හම්බෙන්නේ මාසෙකට පස්සේ. ඒ කිව්වේ මාසයකට දින දාල චෙක් එකක් හම්බෙන්නේ.

    දැන් තියෙන අවුල බන් මේ කඩේ තියෙන්නේ ඇහැලියගොඩ. මම ඉන්නේ පානදුරේ. :rofl:
    දුර වැඩි. එක නිසා මම කොලබ පැත්තේ කඩ නිකමට හොයාගෙන යනකොට Jcomputers කියලා එකක් හම්බුනා. නාරාහේන්පිට. එතනින් ගන්න එක ලබයි එත් වොරන්ටි කොහොමද දන්නේ නෑ.

    කට්ටිය ඒ ගැන දන්නවද ? දන්නවනම් කියාගෙන පලයන්කෝ. අනික මේ වගේ වැඩක් කරන්න කලින් හිතන්න ඕන දේවල් ගැන පොඩ්ඩක් කියපන් නැත්නම් මන් හත්පොලේගාගෙන නැවතී. සල්ලිත් නෑ. සනීපත් නැති වෙයි.
    ඕක තමයි කොලබ තියෙන ලාබම තැන .ඕක පටන් ගත්ත මුල්කාලේ ඔතනින් බඩු අරන් තියෙන හින්දයි මම දන්නේ .:cool:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මරුසිරා;16934920 said:
    මේකනම් ඔය ගානට ටිකක් පාඩුයි වගේ ..මොකද දැනට අවුරුදු 2-3 ඉස්සෙල්ලත් ඔය ගනන්තමයි .

    5100i machn. සෙට් උන අඩුම තැන මෙතන. මෙතන warranty denawada ?
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මචන් ඔය Jcomputers කියන්නේ AAT එක ළඟ තියෙන එක නේද? ඒ ප්ලේස් එක නං පට්ට ලොකුයි. කලින් කිංග්ස් සුපර් එක තිබබ තැන දාල තියෙන්නේ. ඕනි දෙයක් කෑලි කෑලි ගන්න තියෙනවා පංචිකාවත්තේ ගියා වගේ තමයි. හැබැයි මම දන්න විදිහට උන්ගේ වොරන්ටි නං මාස තුනක් වගේ තමයි දෙන්නේ. කොරියන් බඩු තමයි තියෙනවා කියන්නේ. ඔය වගේ තව ප්ලේස් එකක් තියෙනවා යක්කල පැත්තේ. ඒක ගැනත් පොඩ්ඩක් හොයල බලන්න. බිස්නස් එකට සුබපතනවා :)