ELAKIRI MIN MADURA

samu8k

Member
Feb 6, 2011
829
15
0
wateta tiyanne Cryptocoryne Walkeri, pot eke tiyanne nam crypto ekak nemeyi wage,.. echinodorus ekak wageyi.... :oo:

yakooo,,, oya cryptocorone bekketi!!!!!

ubata eka paarakut kiwwane!!!! google wala tiyena ewwa 100%ma piliganna epaaa!!!! ubanam hadannama baaa!!!!
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    attachment.php


    mewaa thiyenne , kade neweyi Rail Road ekaka gal asse , hodata underwater hariyanawaa , nama nam ara kiyapu eka thama, amam danna porak pala 10 gane wage pot karalaa 25 gane denawaa aquarium ekaka:P
     

    carac

    Junior member
  • Jul 2, 2008
    169
    3
    18
    silver dollar anubias kanwada?:confused:
    pissuda ban...anubias danna epa.wiyadam wadine.normal malu kama dapan.un kanawa.:P
    mageth kalin silver doller hitiya..plant kanawa kiwwa nisa un ain karala tama plants damme macho...
     
    Last edited:

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    pissuda ban...anubias danna epa.wiyadam wadine.normal malu kama dapan.un kanawa.:P
    mageth kalin silver doller hitiya..plant kanawa kiwwa nisa un ain karala tama plants damme macho...

    :growl::growl: ehenam un thamai mage anubias kala thiyenne.mama hithuwa mun ewa kana ekak na kiyala. daws 3k 4k hodta thibuna eye ra thamai kala thiyenne
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මගේ ටැංකියට දාන Live Plants එකක්වත් හරියන්නේ නෑ නේ. ඔක්කොම ටික දවසකින් කුණුවෙලා යනවා. මොකක් වෙන්න ඇද්ද හේතුව ?
    :sorry::sorry::sorry:
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචන් මම පොඩි කාලේ ඉදල මාළු ඇති කරන්න ආසයි ඊත් බිස්නස් එකක් විදියට කරලා නැහැ
    මට පොඩි අදහසක් තියනවා මාළු රට යවන බිස්නස් එකක් පටන් ගන්න
    එළකිරි එකේ ඉන්න ව්‍යාපාරයක් විදියට සුරතල් මසුන් ඇති කරන අය නැත්නම් එයාලගේ යාලුවෝ
    ඇතිනම් මට පොඩි උදව්වක් දෙනවද අපි කොහොමද මේකට enter වෙන්නේ ..
    මොනවගේ මළුන්ටද ඉලුමක් තියෙන්නේ අපිට පැටව් කෑම ගන්න තැනක් උපදෙස් ගන්න තැන්
    අපේ මාළුවන් ගන්න තැන් තව මේ බිස්නස් එක වාසි අවාසි අනේ පොඩි හෙල්ප් එකක් දීපන්
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    මගේ ටැංකියට දාන Live Plants එකක්වත් හරියන්නේ නෑ නේ. ඔක්කොම ටික දවසකින් කුණුවෙලා යනවා. මොකක් වෙන්න ඇද්ද හේතුව ?
    :sorry::sorry::sorry:

    godak welawata mehema wenna hethuwa low light environment ekakata light eka godak ona wena plants dammama thamai... tank eka thiya place ekata hariyata eliya nattan low light plants tikak hoyala daapan.
     
    • Like
    Reactions: L KNG

    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    මගේ ටැංකියට දාන Live Plants එකක්වත් හරියන්නේ නෑ නේ. ඔක්කොම ටික දවසකින් කුණුවෙලා යනවා. මොකක් වෙන්න ඇද්ද හේතුව ?
    :sorry::sorry::sorry:

    low lighting wala bright lighting plants hadanna baa!!!!!
    low light plants add karanna!!!!!
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    ahhhh........ :D
    meeka tamai kohhara loku ganak kiwwat aran yana anubias eka!!! :D :D :D :D
    mee anubias onnam waren!!!!! 100, 200tanam na habai!!!! :D :D :D :D 300i uda!!!! :P :P :P

    kooo bola light eka hadala iwarada!!!!

    ohhh,.... mage lagath tiyanawa nana broad leaf ekak, pic ekak daanamko,.. :P

    light eke wade me tike karanna baruwa giya,... me weeka end ekanam patta chaa, busy ekak una,.. :(