ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Hero i smart එකක් ගනින් බන්.දැන් ගොඩක් අය පදිනව.සුප්ප බයික් එක :cool::cool:

    ඕව යාළුවට අරන් දීල දිනපතා ඌ මගේ මව්තුමිය මතක් කරනකොට කොහොමද :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙම කියන්න එපා ismart එක ටොයොට Aqua එක වගේ :yes::yes: හයිබ්‍රිඩ් ටෙක්නොලොජි :love: අනික දන්නවද දැන් අපේ EFI එන්ජින් හදන්නෙ EBR කම්පනි එකෙන් :cool::cool: ෆුල් ඇඩ්වාන්ස් ඉන්ජිනීයරින් සින්හලූ :love::love:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    stater mortar එක ගිය දවසට උබට i smart පෙනෙයි..කොහොමද traffic එකේ ඉන්න කොට bike එක off වුනාම තියෙන සැප.

    medmorts.jpg

    :eek::eek::eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙම කියන්න එපා ismart එක ටොයොට Aqua එක වගේ :yes::yes: හයිබ්‍රිඩ් ටෙක්නොලොජි :love: අනික දන්නවද දැන් අපේ EFI එන්ජින් හදන්නෙ EBR කම්පනි එකෙන් :cool::cool: ෆුල් ඇඩ්වාන්ස් ඉන්ජිනීයරින් සින්හලූ :love::love:
    එතකොට මේවා බයික් නෙවේද :eek:
    10359412_10202120177825827_4601291062193785353_n.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එතකොට මේවා බයික් නෙවේද :eek:
    10359412_10202120177825827_4601291062193785353_n.jpg

    ගෝල්ඩන් බයික් නේද? දමිත් කියලා බුවෙක් ලග මේවා තියෙන්නේ..මම මේ ගෙදරට ගිහින් තියෙනවා බත්තරමුල්ලේ..එල CBR ටිකක් තිබුනා බුවා ලග..:love:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම කියන්න එපා ismart එක ටොයොට Aqua එක වගේ :yes::yes: හයිබ්‍රිඩ් ටෙක්නොලොජි :love: අනික දන්නවද දැන් අපේ EFI එන්ජින් හදන්නෙ EBR කම්පනි එකෙන් :cool::cool: ෆුල් ඇඩ්වාන්ස් ඉන්ජිනීයරින් සින්හලූ :love::love:

    හයිබ්‍රිඩ් කිව්වේ Petrol Engine+ඇගේ හයියද?(තල්ලු කරද්දී):eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙ අර දමියාගෙ බයික් එක නෙ :P
    :yes::yes::P
    ජන්තු අයියා;16936926 said:
    ගෝල්ඩන් බයික් නේද? දමිත් කියලා බුවෙක් ලග මේවා තියෙන්නේ..මම මේ ගෙදරට ගිහින් තියෙනවා බත්තරමුල්ලේ..එල CBR ටිකක් තිබුනා බුවා ලග..:love:
    :yes: මරු බයික් ටිකක් තියෙනවා තමා
    ආසාවෙ බෑ බං :love:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ade onna man idla idala gaththa light set eka 7k una machanla,,,,

    2lxv6nn.jpg

    swv3ue.jpg

    2l95ukl.jpg

    2z9ckmu.jpg

    2hrh576.jpg

    71n5hd.jpg

    52i2hg.jpg

    meka thamai light eke pata..

    5p4g1e.jpg
    :D:D:D:D:D:D:D
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Hero i smart එකක් ගනින් බන්.දැන් ගොඩක් අය පදිනව.සුප්ප බයික් එක :cool::cool:

    Machan uba aththatama I smart ekak dekkada? yakooo patta chater. ape office eke ekek gathta den denna ekek hoyanawa.. mata aparade dawal uraj ta pennana tibba meka dekka nam. Clutch eka laga thadi 2 way switch ekak tiyanawa... Eka seat eka yata relay ekakatai ,timing control kellakui tiyanawa. oka tamai I smart. Hina yanawa yakooo seen ekata. danna ekekta ganna kiyanna epa. Nikan TV add eka vitaraiiii

    Tanikarama Kak ka Godak:P:P:P
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    එහෙම කියන්න එපා ismart එක ටොයොට Aqua එක වගේ :yes::yes: හයිබ්‍රිඩ් ටෙක්නොලොජි :love: අනික දන්නවද දැන් අපේ EFI එන්ජින් හදන්නෙ EBR කම්පනි එකෙන් :cool::cool: ෆුල් ඇඩ්වාන්ස් ඉන්ජිනීයරින් සින්හලූ :love::love:

    Labba tamai හයිබ්‍රිඩ් thota pissuda? Aqua ekata kohomada meka samana karanne? pata nam tikak lagin yanawa...

    Yakoo aluthen bike ganna inna un ehema me thred eka balanawa, boru noda hitu methana.

    MAchan oya I smart eke vagema switch ekak tiyanawa Hunk eketh(Giyar eke innakata Clutch allala start karanne oken) 15000 painakata oka yanawa aluth hunk vela common issue ekak oka. Rathtana pitiye tiyana showroom ekata ambanakata enawa warranty claim velata oya switch gihin. Hero Honda company dekata kedunata passe ena bike nam patta chater.:P
     
    Status
    Not open for further replies.