කාර්_එකක්_ගන්නයි_යන්නේ
ඔන්න පටං ගත්තා.. කාර් එකක් ගන්නයි යන්නේ ත්‍රෙඩ් එකේ දෙවන කොටස..
ලාබෙට කාර්
පළවෙනි කොටස දැම්මේ අපේ යුරාජ් අයියා නොහොත් බඩා මාමා 
පරණ කාර් එකක් ගන්නයි යන්නේ
මෙහෙමයි .. අතේ ලොකු ගානක් නෑ.. ලක්ස 4කට 5කට වගේ තමා කාර් එකක් ගන්න හොයන්නෙ.
අවශ්‍යතාවය තමා ගෙදර හතර දෙනා එක්ක ගමනක් ගිහිං එන එක.
ඒසී තිබුනා නං හොදයි. ගියර් 5 ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් නං වඩා හොදයි..
ඕවා තමා අවශ්‍යතාවන්..
(වැගන් මොඩ්ල් වලට අපේ ගෙදර වැඩි මනාපයක් නැති බව සලකන්න

හර්ස් වගේලු
)
හිතේ තියෙන කාර් තමා...
මෙතන නැති තව හොද කාර් තියෙනවා නං ඒවාත් කියන්න..
බම්ප් එක පවා සතුටින් බාර ගමි

කට්ටිය මටත් සප් එකක් දෙමු නේද

)හිතේ තියෙන කාර් තමා...
- ලාන්සර් බොක්ස්
- ලාන්සර් ෆ්ලැට් ලයිට්
- ටොයොටා AE 80
- ලාන්සර් GL - GLX
- නිසාන් B310
- නිසාන් B11 (Long Buffer )
- ඩයිහට්සු චැරේඩ්
- ටොයොටා KE 55

Last edited: