600k una bun habai pattta e deka..man dala dan auruddak wenawa...ai kisima aulak na bun eliyath thiyenawa..![]()

Pissuda yakoo Rs.200 oya bulb dekama. Man ebay eken gathta pata godak tiyanawa. T10 smd 5chip bulb kiuwama ona taram vahana badu kadavela tiyanawa ganna owa

600kPissuda yakoo Rs.200 oya bulb dekama. Man ebay eken gathta pata godak tiyanawa. T10 smd 5chip bulb kiuwama ona taram vahana badu kadavela tiyanawa ganna owa
![]()

ටෙරියා.. වැඩේ හොඳයි..
ගාන අවුලක් නැත්නම් ඉතින් අවුලක් නෑ..![]()

එල එල ටෙරියෝ... පට්ටෙටම තියෙනවනේ.....![]()

600kPissuda yakoo Rs.200 oya bulb dekama. Man ebay eken gathta pata godak tiyanawa. T10 smd 5chip bulb kiuwama ona taram vahana badu kadavela tiyanawa ganna owa
![]()
Machan poddak link ekak danwada meka order karanna?
Machan pulsar 150 ekakta mewa hai karanna pouluwan neda?

පොඩි අතුරු ප්‍රහ්නයක් තියෙනවා සහෝදරවරුනි..
මගෙ Ebay එකේ යූසර් නේම් මතකයි පාස්වර්ඩ් එක රීසෙට් වෙලා..
පේපැල් එකෙත් එහෙමයි. මට ඊමේල් මතක නෑ. වැඩි සල්ලියක් නං තිබුනෙ නෑ...
මං කල්පනා කලේ අළුතෙන්ම එකව්න්ට් එකක් හදන්න.
එතකොට... ආයෙ සම්පතැ බැංකුවේ එකක් හදන්න අදහසක් නෑ...
කොමර්ශල් බැංකුවේ වීසා කාඩ් එකෙං බඩු ගන්න පුලුවන්ද පේපැල් එකේ.. හැටන් නැශනල් එකක් හදන්න උනත් පුලුවං මේ සතියෙ.. ඒක නං පේපැල් පුලුවං කියලා දැක්කා...
![]()

ah kukulaneeeee
moko wenneeeeeeeeeeee![]()

යුරාජ් බඩා ,කුපාඩි චමිතා, ඒලින් නංගි උදව් කරයි...![]()
සම්පත් එකේ වෙබ් කාඩ් එක හරි යන්නෑ බං. ශේෂය අහන්න කෝල් කරන්න එපැයි 

පොඩි අතුරු ප්‍රහ්නයක් තියෙනවා සහෝදරවරුනි..
මගෙ Ebay එකේ යූසර් නේම් මතකයි පාස්වර්ඩ් එක රීසෙට් වෙලා..
පේපැල් එකෙත් එහෙමයි. මට ඊමේල් මතක නෑ. වැඩි සල්ලියක් නං තිබුනෙ නෑ...
මං කල්පනා කලේ අළුතෙන්ම එකව්න්ට් එකක් හදන්න.
එතකොට... ආයෙ සම්පතැ බැංකුවේ එකක් හදන්න අදහසක් නෑ...
කොමර්ශල් බැංකුවේ වීසා කාඩ් එකෙං බඩු ගන්න පුලුවන්ද පේපැල් එකේ.. හැටන් නැශනල් එකක් හදන්න උනත් පුලුවං මේ සතියෙ.. ඒක නං පේපැල් පුලුවං කියලා දැක්කා...
![]()
මගෙ පොයින්ට්ස් පනස් ගානක් තිබුනා බං.. ඒ දවස් වල ලයිට් ම ගෙනාවා නෙ බර ගානක්Machan try ekak diyan recover karanna, uba godak badu aran nethnam aulak nehe aluth ekak heduwata, nethnam ube ebay ratings aparade...
man nam danna taramin Sampath WEB card eka tamai ?na aduma card eka.

සම්පත් එකේ වෙබ් කාඩ් එක හරි යන්නෑ බං. ශේෂය අහන්න කෝල් කරන්න එපැයි
මේ පාර වෙන මොකක් හරි බැංකුවක් පටලෝ ගන්න ඕනෙ![]()

මගෙ පොයින්ට්ස් පනස් ගානක් තිබුනා බං.. ඒ දවස් වල ලයිට් ම ගෙනාවා නෙ බර ගානක්
දැං තියෙන සම්පත් කාඩ් එක රී නිව් කරගන් නඑක හොදයි ද ඒ කියන්නෙ.. ? මේ කාඩ් එක තවත් අළුත් පේපැල් ගිණුමකට ලින්ක් කරන්න පුලුවන්ද ?![]()
යුරාජ් බඩා ,කුපාඩි චමිතා, ඒලින් නංගි උදව් කරයි...![]()