අද මම හයියෙන් යන මල්ලි කෙනෙක්ට ලණුවක් දුන්නා..... පව් කියලා වැඩිය ලණුව කැවෙව්වේ නෑ.... රිදිලා දූවගෙන එයි දැන්..... 


අද මම හයියෙන් යන මල්ලි කෙනෙක්ට ලණුවක් දුන්නා..... පව් කියලා වැඩිය ලණුව කැවෙව්වේ නෑ.... රිදිලා දූවගෙන එයි දැන්.....![]()

අද මම හයියෙන් යන මල්ලි කෙනෙක්ට ලණුවක් දුන්නා..... පව් කියලා වැඩිය ලණුව කැවෙව්වේ නෑ.... රිදිලා දූවගෙන එයි දැන්.....![]()



















අඩෙ පට්ටයි බන්.. රැ වෙලා එලිය පෙන්න ෆොටො ටිකකුත් දාහන්... මෙ අර උබෙ දෙපැත්තට දාලා තියෙන බල්බ් දෙක කියක් උනා ද




600k una bun habai pattta e deka..man dala dan auruddak wenawa...ai kisima aulak na bun eliyath thiyenawa..![]()


දැං කොහෙද තියෙන්නෙ ඔය ලයිට් හයි කරන පොට් එක ? එයාලගේ වැඩ හොදද ? කොච්චර වැඩිපුර ගෙවන් නඕනෙද හයි කරන්න..
අපරාදෙ නැද්ද ?![]()
teryමල්ලි වැඩේනම් ලස්සනයි ආතව ෆොටෝ දාන්න එලිය එහෙම බලන්න
![]()



