windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
bump
925 tiyano.. danna kenek kiyanawada meke task manager ekak tiyenewada kiyala. hoyaganna be baun eye gatte phone eka

back arrow එක press and hold කරගෙන ඉදපන් මචං.. නැතුව වෙනම task manager එකක් නැහැ. ඉතැනින් apps close කරන්න පුළුවන් x එක ඔබල හරි නැත්තම් පහලට drag කරලා හරි

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ලොකු bhai;16940695 said:
925 එකේ ගතිය නෑ බන් ඒවගේ... 925 යනව ඕන එකක් වෙන්න..

එක නම් ඇත්ත මචං.. 925 phone එක ෆට්ට ලස්සනයි මචං :yes:

thedigit2s

Well-known member
• Oct 3, 2009
2,758
3,168
113
37
@ katubedda
ඔව් මචං එකනම් ගැටළුවක් තමා.. 8.1 වලට update කරාම මට මතක විදිහට 6GB වත් පිරුනද කොහෙද මචං.. එහෙනම් හොදම දේ උබ 820 හරි lumia 920 එකකට වගේ යන එක මචං

:yes::yes:

උබේ තියන්නේ windows phone 8 ද 8.1 ද මචං ?
ow macho. eye re update una

thedigit2s

Well-known member
• Oct 3, 2009
2,758
3,168
113
37
@ katubedda
back arrow එක press and hold කරගෙන ඉදපන් මචං.. නැතුව වෙනම task manager එකක් නැහැ. ඉතැනින් apps close කරන්න පුළුවන් x එක ඔබල හරි නැත්තම් පහලට drag කරලා හරි

ela thanks macho. running apps wenama balaganna vidihak nehe neda ?

prabodhamadusanka

Well-known member
• Apr 19, 2011
1,509
453
83
Lumia 625 ට වඩා SP එකේ කැම් එක හොදයිද ඇත්තටම? screen එකේ කොලිටි එක SP එකට වඩා Lumia 625 එකේ වැඩියි නේද?

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ela thanks macho. running apps wenama balaganna vidihak nehe neda ?
නැහැ මචං වෙන විදිහට නැහැ.. ඔහොම තමා බලන්න වෙන්නනේ
පෝරිසාදයා;16940802 said:
Nokia lumia 930 release welaa ,,mama dekka price eka 98000/=k kiyala dala tiyenawa site ekaka.. hebei 6 months walin 50-60ta wage bahiwi..
ඔව් ඔව් එක නම් ඇත්ත මචං
Lumia 625 ට වඩා SP එකේ කැම් එක හොදයිද ඇත්තටම? screen එකේ කොලිටි එක SP එකට වඩා Lumia 625 එකේ වැඩියි නේද?

camera එක නම් SP එකේ හොදයි කියල තමා මම හිතන්නේ. එත් NOKIA CAMERA app එකේ ගොඩක් settings manual විදිහට හදල ෆොටෝස් ගන්න පුළුවන්කම තියනවා මචං.

TFT display එකකට වඩා IPS LCD එක හොදයි කියල තමා මම හිතන්නේ.. IPS LCD display එකක් colors වැඩි, colors වල more natural ගතියක් තියෙනව කියල තමා මට හිතෙන්නේ. එත් Sony Mobile BRAVIA Engine 2 එකෙන් colors ගොඩක් live ගතියක් ගෙනත් දීල තියෙනවා මචං. xperia SP කියන්නේ ගොඩක් හොද phone එකක් මචං. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ

DooA

Well-known member
• Jun 22, 2011
5,202
773
113
ආගිය අතක් නැත
lumia 630 - 23 ක් වගේ MC divine එකේ
lumia 625 - 24 ක් වගේ IdealZlanka එකේ .. දෙකම with insurance :)

මන් නම් හිතන්නේ නෑ බන් 24 ට ගන්න 625 වොරන්ටි ඇති කියලා. මොකද හැමතැනම යන්නේ 32යි. ෂොප් වොරන්ටි එක්ක තමි 24ත යන්නේ

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මන් නම් හිතන්නේ නෑ බන් 24 ට ගන්න 625 වොරන්ටි ඇති කියලා. මොකද හැමතැනම යන්නේ 32යි. ෂොප් වොරන්ටි එක්ක තමි 24ත යන්නේ
ඕකම තමා මමත් හිතුවේ. එත් උන්ගෙන් ඕක ගත්ත එකෙක් මට එළකිරියේ PM එකක් දාල තිබ්බ නේ බන් දැන් ටික දවසකට කලින් :yes:
අනිත් එක මචං insurance එක free එන එකක් නේ. එක නැති උනා කියල price අඩු වෙන්නේ නැහැ. insurance එක lumia phone වලට free එන එකක් මචං

Last edited:

DooA

Well-known member
• Jun 22, 2011
5,202
773
113
ආගිය අතක් නැත
ඕකම තමා මමත් හිතුවේ. එත් උන්ගෙන් ඕක ගත්ත එකෙක් මට එළකිරියේ PM එකක් දාල තිබ්බ නේ බන් දැන් ටික දවසකට කලින් :yes:
අනිත් එක මචං insurance එක free එන එකක් නේ. එක නැති උනා කියල price අඩු වෙන්නේ නැහැ. insurance එක lumia phone වලට free එන එකක් මචං

මම mc එකෙන් ඇහුවා. උන් කිව්වා softlogic වොරන්ටු නෑලු. :dull:

Feb 28, 2010
1,145
26
0
ado lumia aduma 520da bn?? kyda gana?? insuarance case eka mkadda hrek issuwath phone ekak denawada bn?? kyda insurance eka wp wlata IDM wage downld mngr ekak thyeda bn??

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මම mc එකෙන් ඇහුවා. උන් කිව්වා softlogic වොරන්ටු නෑලු. :dull:
softlogic warranty කියල එකක් දැන් නැනේ බන්. insurance එකක් නේ තියන්නේ.
nokia insurance එක free දෙන එකක් නේ බන්.. හැබැයි MC එකේ divine එකේ නම් insurance එකත් එක්ක දෙන්නේ..

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo

math gaththa Lumia 630 ekak. Net yaddi heat wenawane. E hatida mchanla......

ඔව් මචං ලාවට වගේ heat වෙනවා. game ගහන කොට නම් ඊට වඩා වැඩි. ඒ හැටි බන්, බය වෙන්නේ දෙයක් නැ මචං :yes:

akilar25

Well-known member
• Feb 2, 2009
39,230
4,364
113
34
Mozilla Firefox.

math gaththa Lumia 630 ekak. Net yaddi heat wenawane. E hatida mchanla......

ඒක හැටි බන්.බය වෙන්න එපා.නෙට් එකේ ඉන්නකොට,ගේම් ගහනකොට රත් වෙනවා.හැබෑයි මුකුත් නොකර ඉන්නකොට තත්පර ගානකින් ෆෝන් එක පට්ට කුල් වෙනවා.

Feb 28, 2010
1,145
26
0
lumia aduma 520da bn?? kyda gana??
insuarance case eka mkadda hrek issuwath
phone ekak denawada bn?? kyda insurance eka
wp wlata IDM wage downld mngr ekak thyeda
bn??

san777

Active member
• Nov 13, 2006
674
49
28
45
Nugegoda
ela thanks macho. running apps wenama balaganna vidihak nehe neda ?

Backgournd Runng Apps ටික බලාගන්න පුලුවන් Settings - Battery Server ගිහින් මතක විදියට Application ද කොහෙද:rolleyes:.. එතකොට පෙන්නනවා 8.1 එකේදී running apps ටික:yes:. එතනින් app open කරලා block කරන්න පුලුවන්:cool:

Status
Not open for further replies.