bump
925 tiyano.. danna kenek kiyanawada meke task manager ekak tiyenewada kiyala. hoyaganna be baun eye gatte phone eka
back arrow එක press and hold කරගෙන ඉදපන් මචං.. නැතුව වෙනම task manager එකක් නැහැ. ඉතැනින් apps close කරන්න පුළුවන් x එක ඔබල හරි නැත්තම් පහලට drag කරලා හරි



.. එතකොට පෙන්නනවා 8.1 එකේදී running apps ටික