අඩේ බන්ස්ලා මට පොර්න් එකක් ගන්න ඔනි උදව්වක් කරපල්ලා මන් අයිඩියා තියන් ඉන්නේ නොකියා 1020ට
තව මට වෙන ඒ වගේ උබල පාවිච්චි කරන පෝන් ගැන කියහල්ලකෝ ආසයි බන්
පෝන් එකක් නැහැ මට මේ ගන්න හදන්නී
බම්ප් බාරගනිමි
රෙප් දෙමි
තව මට වෙන ඒ වගේ උබල පාවිච්චි කරන පෝන් ගැන කියහල්ලකෝ ආසයි බන්
පෝන් එකක් නැහැ මට මේ ගන්න හදන්නී බම්ප් බාරගනිමි
රෙප් දෙමි