ලුමියා 1020

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
අඩේ බන්ස්ලා මට පොර්න් එකක් ගන්න ඔනි උදව්වක් කරපල්ලා මන් අයිඩියා තියන් ඉන්නේ නොකියා 1020ට :yes: තව මට වෙන ඒ වගේ උබල පාවිච්චි කරන පෝන් ගැන කියහල්ලකෝ ආසයි බන් :rolleyes: පෝන් එකක් නැහැ මට මේ ගන්න හදන්නී
බම්ප් බාරගනිමි
රෙප් දෙමි
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
lumia 1020 එකක් ගත්තට අපේ එකෙක්.. නම නම් මතක නැහැ.. මෙන්න මේ නුලට ඇවිත් බලපං මචං..
http://www.elakiri.com/forum/showthread.php?t=1623759
අපේ dinushasankapala ත් ගත්ත lumia 920 මේ ලගදි.. මම ගාව නම් තියන්නේ lumia 925 එකක් මචං
 
  • Like
Reactions: kellsupun

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බය නැතුව ලුමියා 1020 එකක් ගනින් මචන්.
    ඕන තැනක,ඕන කැමරාවක් එක්ක හැප්පිලා ෆොටෝස් ගන්න පුලුවනි බය නැතුව.
     
    • Like
    Reactions: kellsupun

    madushanka.mj

    Active member
  • Apr 21, 2014
    305
    71
    28
    puluwannam lumia 1520ma ganin suppa cam ekanm 20 mp ewnata perfomance uparimai snapgragon 800 chipset andreno330 gpu supiri eketh supiri eka bn math use karanawa
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    Eka ube requirements walata anuwa ganin.

    Photo walata hodayi 1020 eka. :yes:

    Phone eken godak gilmart danne nettam lumia ekakata giyata kamak ne.
    Root karala overclock, custom os, thawa thawa gilmart danawanam android high end device ekakata palayan.. Ewageth samsung walata 3rd party developer support wediyi.