ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙන්න අලුත් ඩිස්කවර් එක

    Bajaj-Discover-150F-Faired-Pics-Fairing.jpg


    Bajaj-Discover-150F-Faired-Pics-1.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,479
    17,478
    113
    Auckland
    :angry: උදේ එනවා කිව්ව එකා දවල් වෙලත් නැති කොට....... :angry: කඩුවෙලදි හිටු ඔහොම කිව්වහම හිටියෙත් නෑ නේ...... :angry:

    නැන්දව ඉස්සරහට දාල මිනිහ පැනල ගියා :angry:

    බය වෙලා™:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැන්දව ඉස්සරහට දාල මිනිහ පැනල ගියා :angry:

    බය වෙලා™:P

    නැන්දිට බයේ ආපු එකා පැනල ගියා කියල තමා රට්ටු කතාවෙන්නේ...:rolleyes::rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නැන්දව ඉස්සරහට දාල මිනිහ පැනල ගියා :angry:

    බය වෙලා™:P

    :frown: මගුලක් කියනවා..... කොච්චර නම් තෝ එනකම් බලාගෙන හිටියද....?? බැරිම තැන වැඩ වගේකට ගියේ...... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් තියන එක accident උනාම ඔය වගේ :eek:

    විනාසයි...:lol:

    ලබ්බට කෝටු ගැහුවා වගේ බන්...:rofl:

    මජාජ් කාරයින්ට ටිකක් මහත ටයර් එහෙමත් අරහං.:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නැන්දිට බයේ ආපු එකා පැනල ගියා කියල තමා රට්ටු කතාවෙන්නේ...:rolleyes::rofl::P

    :rofl::P:yes: කොච්චර බය වෙලාද කියනවා නම්, කඩුවෙලදි, ඔහෙ හිටු, මමත් කඩුවෙල කියලත්.... බෑ බෑ මම යනෝ කියලා දූවගෙන ගියා...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :eek: කියලා වැඩක් නෑ ඕකුන්ගේ කොස්ට් කටින් නම්..... :angry: පෙට්‍රල් ෆිල්ටර් දාලා එවන්නේ නෑ.... ඔයිල් ෆිල්ටර් එකක් නෑ..... :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl::P:yes: කොච්චර බය වෙලාද කියනවා නම්, කඩුවෙලදි, ඔහෙ හිටු, මමත් කඩුවෙල කියලත්.... බෑ බෑ මම යනෝ කියලා දූවගෙන ගියා...... :lol:

    ඕකා ආයි පාරෙ ගියොත් දෙමු පොලුපාර.:yes::yes::cool:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    යකෝ මේක EFIද බන් මෙච්චර චාටර් රිසාල්ට් එකක් ආවෙ ? :dull::dull::dull::rofl:

    pahadili karapan meka chatar da ?? o_O :oo:



    :dull::dull: අපෝ ගොඩක් අපතෙ ගිහින්නෙ බන්.ඕක ටියුන් කරගනින් :dull::dull:

    ඈ බං තව තෙල් වැඩ කරන්න හදතෑකිද... :oo:
    යකෝ සන්තෝසයි නේ..
    උපදෙස් දීපල්ලා.... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ..... කවුද දන්නේ පල්සරේ ඩිස්ක් බ්‍රේක් පෑඩ් සහ පිටිපස්සේ ලයිනර්.... කොච්චර කිලෝමීටර් ගානක් පදින්න පුලුවන්ද කියලා......?? කෝ අර රෑට රෑට දෙකක් දාගෙන මේකට පාත් වෙන එකාවත් නෑ නේ මේ ටිකේ පේන්න....... :P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    pahadili karapan meka chatar da ?? o_O :oo:ඈ බං තව තෙල් වැඩ කරන්න හදතෑකිද... :oo:
    යකෝ සන්තෝසයි නේ..
    උපදෙස් දීපල්ලා.... :yes:
    ඔය තියෙනෙනෙ ෆුවල් වේස්ටේජ් එක අන්න ඒක වැඩී මචෝ දන්න විදිහටනම්.කෝකටත් අපේ TDI නන්ගිව කන්ටැක්ට් කරල බලන්න

    ආ කුකුළණේ..... කවුද දන්නේ පල්සරේ ඩිස්ක් බ්‍රේක් පෑඩ් සහ පිටිපස්සේ ලයිනර්.... කොච්චර කිලෝමීටර් ගානක් පදින්න පුලුවන්ද කියලා......?? කෝ අර රෑට රෑට දෙකක් දාගෙන මේකට පාත් වෙන එකාවත් නෑ නේ මේ ටිකේ පේන්න....... :P
    මගෙ එකනම් 10000 දිත් ගෙවිල තිබ්බෙ නෑ :dull: සමහරවිට රයිඩින් ස්ටයිල් එක අනුවද දන්නෑ :confused: කොහොමත් ලක්ශෙ ගහන්න පුලුවන් මගෙ එකෙන්නම් :cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හීරෝ කුකුලෝ.... උඹේ බ්‍රේක් ලයිනර් වලින් ලක්ෂේ දුවන්න උඹේ ලමයෙක්ට තමා පුලුවන් වෙන්නේ.... උඹට නම් ඔහොම පාන් ගේන්න කඩේ ගිහින් ඕකෙන් මේ ආත්මේ නම් ලක්ෂේ ගහන්න වෙන්නේ නෑ.... :rofl:

    කොහොමත් ඔය ලයිනර්, දිරලම තමා කැඩෙන්නේ..... දුවලා නම් නෙවේ...... :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ..... කවුද දන්නේ පල්සරේ ඩිස්ක් බ්‍රේක් පෑඩ් සහ පිටිපස්සේ ලයිනර්.... කොච්චර කිලෝමීටර් ගානක් පදින්න පුලුවන්ද කියලා......?? කෝ අර රෑට රෑට දෙකක් දාගෙන මේකට පාත් වෙන එකාවත් නෑ නේ මේ ටිකේ පේන්න....... :P

    මං නම් බ්‍රේක් පෑඩ් දිව්වේ 20ක් විතර. ලයිනර් දෙක නම් තාම දුවනවා ගොඩක් ගෙවිල නෑ...:yes::yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ කුකුලෝ.... උඹේ බ්‍රේක් ලයිනර් වලින් ලක්ෂේ දුවන්න උඹේ ලමයෙක්ට තමා පුලුවන් වෙන්නේ.... උඹට නම් ඔහොම පාන් ගේන්න කඩේ ගිහින් ඕකෙන් මේ ආත්මේ නම් ලක්ෂේ ගහන්න වෙන්නේ නෑ.... :rofl: කොහොමත් ඔය ලයිනර්, දිරලම තමා කැඩෙන්නේ..... දුවලා නම් නෙවේ...... :lol:
    යා දීස් ආ ඕනර්ස් බයික්ස් බ්‍රෝ :love::love: සීයාගෙන් මුනුබුරාට :yes::yes:
     
    Status
    Not open for further replies.