



උදේ එනවා කිව්ව එකා දවල් වෙලත් නැති කොට.......
කඩුවෙලදි හිටු ඔහොම කිව්වහම හිටියෙත් නෑ නේ......
![]()


නැන්දව ඉස්සරහට දාල මිනිහ පැනල ගියා
බය වෙලා™![]()



නැන්දව ඉස්සරහට දාල මිනිහ පැනල ගියා
බය වෙලා™![]()
මගුලක් කියනවා..... කොච්චර නම් තෝ එනකම් බලාගෙන හිටියද....?? බැරිම තැන වැඩ වගේකට ගියේ...... 
දැන් තියන එක accident උනාම ඔය වගේ![]()



නැන්දිට බයේ ආපු එකා පැනල ගියා කියල තමා රට්ටු කතාවෙන්නේ...![]()


කොච්චර බය වෙලාද කියනවා නම්, කඩුවෙලදි, ඔහෙ හිටු, මමත් කඩුවෙල කියලත්.... බෑ බෑ මම යනෝ කියලා දූවගෙන ගියා...... 
කියලා වැඩක් නෑ ඕකුන්ගේ කොස්ට් කටින් නම්.....
පෙට්‍රල් ෆිල්ටර් දාලා එවන්නේ නෑ.... ඔයිල් ෆිල්ටර් එකක් නෑ..... 
කොච්චර බය වෙලාද කියනවා නම්, කඩුවෙලදි, ඔහෙ හිටු, මමත් කඩුවෙල කියලත්.... බෑ බෑ මම යනෝ කියලා දූවගෙන ගියා......
![]()



යකෝ මේක EFIද බන් මෙච්චර චාටර් රිසාල්ට් එකක් ආවෙ ?![]()

අපෝ ගොඩක් අපතෙ ගිහින්නෙ බන්.ඕක ටියුන් කරගනින්
![]()

help ekak ona honda ftr bike eka gana
http://www.elakiri.com/forum/showthread.php?p=16945605#post16945605


ඔය තියෙනෙනෙ ෆුවල් වේස්ටේජ් එක අන්න ඒක වැඩී මචෝ දන්න විදිහටනම්.කෝකටත් අපේ TDI නන්ගිව කන්ටැක්ට් කරල බලන්නpahadili karapan meka chatar da ??![]()
ඈ බං තව තෙල් වැඩ කරන්න හදතෑකිද...
![]()
යකෝ සන්තෝසයි නේ..
උපදෙස් දීපල්ලා....![]()
මගෙ එකනම් 10000 දිත් ගෙවිල තිබ්බෙ නෑආ කුකුළණේ..... කවුද දන්නේ පල්සරේ ඩිස්ක් බ්‍රේක් පෑඩ් සහ පිටිපස්සේ ලයිනර්.... කොච්චර කිලෝමීටර් ගානක් පදින්න පුලුවන්ද කියලා......?? කෝ අර රෑට රෑට දෙකක් දාගෙන මේකට පාත් වෙන එකාවත් නෑ නේ මේ ටිකේ පේන්න.......![]()
සමහරවිට රයිඩින් ස්ටයිල් එක අනුවද දන්නෑ
කොහොමත් ලක්ශෙ ගහන්න පුලුවන් මගෙ එකෙන්නම් 


ආ කුකුළණේ..... කවුද දන්නේ පල්සරේ ඩිස්ක් බ්‍රේක් පෑඩ් සහ පිටිපස්සේ ලයිනර්.... කොච්චර කිලෝමීටර් ගානක් පදින්න පුලුවන්ද කියලා......?? කෝ අර රෑට රෑට දෙකක් දාගෙන මේකට පාත් වෙන එකාවත් නෑ නේ මේ ටිකේ පේන්න.......![]()


යා දීස් ආ ඕනර්ස් බයික්ස් බ්රෝහීරෝ කුකුලෝ.... උඹේ බ්‍රේක් ලයිනර් වලින් ලක්ෂේ දුවන්න උඹේ ලමයෙක්ට තමා පුලුවන් වෙන්නේ.... උඹට නම් ඔහොම පාන් ගේන්න කඩේ ගිහින් ඕකෙන් මේ ආත්මේ නම් ලක්ෂේ ගහන්න වෙන්නේ නෑ....කොහොමත් ඔය ලයිනර්, දිරලම තමා කැඩෙන්නේ..... දුවලා නම් නෙවේ......
![]()

සීයාගෙන් මුනුබුරාට 
