කහඉරේ_ගල්දැකීම
උබලා අපි හැමෝම දන්නා කහ ඉරේ ඉන්න පොලිස් නැන්දිලා ගේ ගල් ගැන තමයි අද ලියන්න යන්නේ - ගල් කිවේ මේ කකුල් වලට පෑගෙන ගල් නෙවෙයි හොදේ අනික් ඒවා -
මේකේ පොලිස් කාරයෝ කරනා බලු වැඩක් ගැනයි ලියන්න ඉන්නේ
දැන් වාහනේ උදේ එහෙම යද්දී කහ ඉරේ අපි නැවැත්තුවහම ඉස්සලම බලන්නේ ලගම ඉන්න පොලිස් නැන්දී ඉන්නේ කොයිද කියල පස්සේ මිනිස්සු මාරු වෙනකම් එයා පස්ස හරවලා හිටියෝත් පෑන්ටියේ දාරේ දිගේ ඉන්දියාව හොයන එකයි. මුණ පැත්ත හැරිලා හිටියොත් කිරිබුරුල්ලේ ලීටර් ගාන හොයන එකයි, සයිඩ් එකට හීයොත් ගවුමේ පලපු තැන ඉඳල ගල බලන එකයි නේ අපි කරන්නේ. යන්න ඉතින් නැන්දී සිග්නල් දෙනකම් ඉන්න එපයි. සමහ එවුන් නම් ගවුම පලපු තැනින් අහවල් තැනට එනකම් හිතින් මවනවා මිනිස්සු ටික පාර පැනලා ඉවර වෙනකොට මු හනිමුන් ගිහිල්ලත් ඉවරයි මල්ලි පෙට්‍රල් ටැංකියේ වදින සද්දෙට තමයි ඇහැරෙන්නේ.
පදිකයෙක් වශයෙන් යද්දී ෆෝන් එක කනේ ගහගෙන ගියොත් කහ ඉරේ අනිවා උසාවි යවන්න තරම් නීති ලංකාවේ තියෙනවා.
අත්දැකීමක් - කුක්කුපැටියා රෑ 11ට පමණ කොල්ලුපිටියේ මොන්දී එක ලග කහඉරේ ෆොන් එක කනේ ගහගත්තු ඩයල් එකක් හප්පා ලයිට් ඔෆ් කරගෙන ගංගාරාමය දෙසට පලා යාම.
මෙව්වා හිරේ යන වැඩ හොදේ.. ඩයල් එකේ කකුල නම් ඉවරයි 
80ට වගේ වැදුනේ.
මේ තියෙන්නේ සීබ්‍රා ක්රෝසින් එකක් මේකේ යද්දී පිරිමි සීබ්‍රා කෙනෙක් වගේ පැන පැන යන්න ඕනි. ගැහැණු අයට නම් බ්‍රා එක හද හද යන්න තියෙන්නේ.
පොලෝසියේ නඩු වැඩිකර ගැනීම සදහා වූ අලුත්ම චක්‍රලේබය
මිෂන් එකේ නම - කහ ඉරෙන් පාර මාරු වීමට ඉඩ ලබා නොදී ධාවනය - අපරික්ෂාකාරී ලෙස ධාවනය - අවධානම් සහගත ලෙස රිය පැදවීම
පොලිසියේම හෙන්චයියන් කහ ඉර අසල තබා හොද කුකුලෙක් එන විට එකවර කහ ඉර පැන්නවීම
සැගවී සිට නලාව පිඹ වන වන පැමිණ වාහනය නවත්වා උසාවි දැමීම.
බොහෝවිට ක්‍රියාත්මක වෙන මාර්ග
බම්බලපිටිය සිට බෞද්ධාලෝක මාවත අතර මාර්ගයේ බම්බලපිටියේ සිට එනවිට එච්එස්බිසි පසුකර එනවිට තිබෙනා කහ ඉර.
මැරියන් ඩ්‍රයිව් එකේ සියලුම කහ ඉරි
කැම්බල් එක අසල සහ මවුන්ට් මේරි අසල කහ ඉරි
බෞද්ධලොක මාවත ආරම්භයේ ඇති කහ ඉරි
කොල්ලුපිටියේ සුපර් මාර්කට් එක අසල ඇති කහ ඉර
කොටුවේ ටෙලිකොම් ඇති කහ ඉර
අපේ ගොඩක් උන් නොදන්නා දේ
1) කලර් ලයිට් එකේ කොළ තිබුනද කහ ඉරේ පදිකයෙක් නම් ජම්ප් කරන්න ඉඩ දිය යුතුය.
2) වාහනය මාරු වෙන අවස්ථාවේදී උසාවි ලියන්න නම් පදිකයා කහ ඉරේ කකුල තබාගෙන සිටිය යුතුය. පදික වේදිකාවේ සිට හැරී සිටියාට හෝ අයිනට වී සිටියාට ලියන්න බැහැ - එත් කොහොමද අට පාස් පොන්**යෝ එක්ක තර්ක කරන්නේ ?
3) ලයින් හතරක මාර්ගයක් උනත් (මෙරින් ඩ්‍රයිව් හිතාගනින්) පාරේ මැද පදිකයන්ට ඉන්න ඉඩ නැති මාර්ගයක් නම් (ලංකාවේ එහෙම ඒවා එකක් වත් නැහැ බේස් ලයින් එකෙත් එකෙක්ට වඩා ඉන්න බැහැ) ඔබ පාරේ එහා පැත්තේ ලයින් එකේ සිට මාරු වෙන පදිකයන්ට ඉඩ ලබාදිය යුතුය - මේකෙන් තමයි අපේ උන් ගොඩක් උසාවි යන්නේ
4) කෙතරම් හදිස්සි උනත් කහ ඉර උඩ ධාවනයේදී වේගය පැයට කිමි 30කට පමණ සිමා කරන්න. හදිස්සියේ පොලිසියේම මල්ලි කෙනෙක් සිවිල් පිටින් පාර පැන්නොත් නවත්තගන්න පුළුවන්.
5) කහ ඉර අසලින් ඕවර් ටෙක් කිරීමෙන් වලකින්න . අඩුම තරමින් ඉඩ තිබ්බත් ඩබල් වෙහිකල් යන්න පුළුවන් උනත් එක වේගෙට මිසක් ඕවරටෙක් කරන්න එපා!
උබලත් ඩෑෂ් කෑම් එකක් වත් හයි කරගනිල්ලා .

පසුබිම් කතාව-
ලංකාවේ අපනයන භෝගයක නමක් ඇති පොලිසියකි. සුදු පටි කොස්සන් දෙකකි. පොත් තබා ඇති ඉස්තනයක් අසල කහ ඉරකි.
කාරල්ලා රථයකි කුක්කු පැටියාගේ මලයා දක්කාගෙන එද්දී එක මිනිහෙක් වාහනය එනවා දැක දැක පාරට පැන්නේය. නවත්වාගත නොහැකි නොසිතු වේලාවකි කහ ඉර පසුකර වාහනය නැවැත්තුවේ 99න්. ඉස්සරහා පොලෝසියේ මාමා නලාව පිම්බේය
පාරේ සිටි මිනිහා - උබේ අම්මට හු*** වෙ* ගේ පුතා යනුවෙන් කෑ ගසනු ඇසිනි
මොකෙක්ට බැන්නත් අම්මට බැනීම ඉවසුම් නොදෙන දෙයකි - නොකළ වරදකි - යකා නැග්ගේය - මා හට අසාධාරණය නොයිවසුම් දේ. වාහනයෙන් බැස්සේය . එම මිනිසා පාර අයිනේය පැන්නෙත් නැත.. පාරේ වාහනද නැත.
කුක්කු පැටියා - ඈ ***** *** * ** * වාග් ප්‍රහාරකයකට පසු එම ඩයල් එක මගේ ඇඟට පැන්නේය. අත දිගහැර කණුව අල්ලාගෙන වැටෙන්නම පහරක් ගැහුවේ හිතේ තිබ්බ ආවේගෙට
ටැපික් මාමා කෙනෙක් මැරතන් එකක් වගේ දුවගෙන එයි
ටැපික් මාමා 1 - හෝ හෝ ගහන්න එපා එයා පොලිසියේ ඔයි ගහන්න එපා!
ටැපික් මාමා 2 - එයි නවත්තනවා!
කුක්කු පැටියා - උබලා උබලගේ උන්ව දාලද පාර පන්නවන්නේ.. ** ** ** * * * * ** ** **************************
වාහනය සහ සියල්ලම පොලොසියට යයි - ඕඅයිසි එනතුරු පැය දෙකක පොලෝසියේ රස්තියාදු වීමකින්
ඕ.අයි.සි - ආ මේ අර ___ (දේශ පලුවෙක්)
දේශපාලන හඳුනා ගැනීමෙන් පසු පොලිස් කාරයන් දෙන්නට ( කොස්සට කොස්සෙන් )කුණු හරුපෙන් බැනුම්.
නිදහසේ නැවත ගෙදර යාම![]()

Last edited: