ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Mokakda Bun me oxygen batayak gahalathiyenne
    brake bleed කරපු දවසෙ ගත්ත පොටෝ එකක් :yes:කැලිපර් එක දිගේ බ්‍රේක් ඔයිල් වැටෙනවට ඕක දැම්මෙ තව බයික් පේන්ට් එකෙත් එහෙම ගෑවුනොත් කියල :yes: මේ tutorial එක බලන්නකො
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,931
    24,330
    113
    tracing Geo-location.. ... ...
    Bajaj Pulsar 150 NS leaked Images :P

    Bajaj-Pulsar-150NS-Spied-Image-3.jpg


    Bajaj-Pulsar-150NS-Spied-Image-2.jpg


    Bajaj-Pulsar-150NS-Spied-Image-5.jpg


    Bajaj-Pulsar-150NS-Spied-Image-4.jpg


    Bajaj-Pulsar-150NS-Spied-Image-1.jpg


    Lassanai wage neda eka nam? :rolleyes::rolleyes:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    brake bleed කරපු දවසෙ ගත්ත පොටෝ එකක් :yes:කැලිපර් එක දිගේ බ්‍රේක් ඔයිල් වැටෙනවට ඕක දැම්මෙ තව බයික් පේන්ට් එකෙත් එහෙම ගෑවුනොත් කියල :yes: මේ tutorial එක බලන්නකො

    Mekanam vatinawa macho..:D:D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උදේ ආවොත් හවස්වෙන්න කලින් වැඩේ කරගන්න පුලුවන් වෙයි...

    ටෝනි අයිය කියල කියල මං කියන්නේ.. පොර තමා චමිතගෙ බයික් එක ගොඩ දාල දුන්නෙ.

    ඕක නම් මහලොකු වැඩක් වෙන එකක් නෑ..

    සෙනසුරාද ඉරිද වගේ ආවොත් මටත් වැඩේ කරනකම් ඉඳල යන්න පුලුවන්...

    සේරටම කලින් අර තියන HID කිට් එක වැඩද බලන්න..:yes::yes:

    අඩේ..එහෙනම් ඉරිදා දවසක දාගමු වැඩේ කරන්න...HID කිට් එක හොදට වැඩ..මම චෙක් කළා..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16947170 said:
    අඩේ..එහෙනම් ඉරිදා දවසක දාගමු වැඩේ කරන්න...HID කිට් එක හොදට වැඩ..මම චෙක් කළා..

    එල එල.. මේ ඉරිද වුනත් අවුලක්නෑ..:cool:

    එන්න කලින් කියන්න මං පොර ගෙදර ඉන්නවද කියල අහල කියන්නම්..:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ HID ලින්ක් එක කෝ

    කෝ..

    අර 35W එක දානවද 55 එක දානවද?

    මගෙ එක නම් අල්ලල හිටී..

    ඕකේ රිෆ්ලෙක්ටර් එක එහෙම කෙලා හුටා වෙයිද දන්නෙ නෑ..

    35 එක දාමු. එදා අර එවපු ලින්ක් එක දාමු..:yes::yes:

    ඊබේ යන්න විදියක් නෑ පට්ට ස්ලෝ..:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇක්සිඩන්ට් බලන්න අකමැති අය බලන්න එපා !!


    පල්සර් 135 ඇක්සිඩන්ට් - 2014/07/28 දහවල් 1ට ආසන්නව.
    උඩුගම්පොල

    1794827_437167319754758_3137537229328898298_n.jpg


    10371469_437167449754745_6497431505380626022_n.jpg


    10402952_437167329754757_2617341675660970159_n.jpg


    10479592_437167349754755_8154550225030541264_n.jpg


    10559670_437167366421420_4745054510355656635_n.jpg


    997008_437167383088085_1034242411901112953_n.jpg


    10552504_437167426421414_2845297470728986511_n.jpg


    10371469_437167449754745_6497431505380626022_n.jpg
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අද දැම්ම bike එක service එකට . Clutch Plate ඔක්කොම ගිහින්ලු:sorry: . අලුතෙන් දාන්න 8500 ක් යනවලු:angry: . ඒ ගණන් හරිද බන් . තාම 8000යි දුවලත් තියෙන්නේ :sorry::sorry::sorry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඊයා බන් මේක හෙන කැතයිනේ
    උන් ඕකත් අර පල්සරේ වගේම කරන්න ගිහින් වැඩේ අනාගෙන ඒකයි :oo::oo:

    Mekanam vatinawa macho..:D:D
    කරිස්ම ග්ලැමර් එක සෙට් එකකට ආව කාලයක් :cool: ඔව් මචෝ පොර පැහැදිලිව පියවරෙන් පියවර ඒක කියල දීල තියෙනව :D

    ඇක්සිඩන්ට් බලන්න අකමැති අය බලන්න එපා !!
    :dull::dull: පරිස්සමෙන් යමල්ලා.වෙට්ටු දදා යන්න එපා :dull::dull:

    අද දැම්ම bike එක service එකට . Clutch Plate ඔක්කොම ගිහින්ලු:sorry: . අලුතෙන් දාන්න 8500 ක් යනවලු:angry: . ඒ ගණන් හරිද බන් . තාම 8000යි දුවලත් තියෙන්නේ :sorry::sorry::sorry:
    8000 ? යකෝ මොකක්ද බයික් එක ? :rolleyes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කෝ..

    අර 35W එක දානවද 55 එක දානවද?

    මගෙ එක නම් අල්ලල හිටී..

    ඕකේ රිෆ්ලෙක්ටර් එක එහෙම කෙලා හුටා වෙයිද දන්නෙ නෑ..

    35 එක දාමු. එදා අර එවපු ලින්ක් එක දාමු..:yes::yes:

    ඊබේ යන්න විදියක් නෑ පට්ට ස්ලෝ..:dull:

    35 හොඳයි.
    එහෙනම් මේක හරි නේ.
    http://www.ebay.com/itm/371090521583?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඇක්සිඩන්ට් බලන්න අකමැති අය බලන්න එපා !!

    Mewa dekkama nam baye behe bun, me wagema vesa tiper ekaka pitipasse enila tamai mageth bike eke isaraha kela une, pera pinakata mukuth une nehe,

    Meka pedapu ekkenata mokada machan:confused:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අද දැම්ම bike එක service එකට . Clutch Plate ඔක්කොම ගිහින්ලු:sorry: . අලුතෙන් දාන්න 8500 ක් යනවලු:angry: . ඒ ගණන් හරිද බන් . තාම 8000යි දුවලත් තියෙන්නේ :sorry::sorry::sorry:

    ඈ...8000 ට කොහොමද බං ක්ලච් ප්ලේට් යන්නේ?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :shocked: සංකපාලයා දාපු ෆොටෝ දැකලා ඔලුව කැක්කුමයි..... :dull:

    හෆොයි.....ඔලුවමයි වැදිලා තියෙන්නේ..පේන විදියට නම් බුවා මැරිලා වෙන්න ඕනේ...බයික් වලින් යද්දී පරිස්සන් වෙලා යන්න ඕනේ අප්පා..:sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පාන් ගේන්න කඩේට යන එකත් බයික් එකට රිදෙනවද බං..... :lol: අපේ ඒවා නම් පැය 6ක් 7ක් එක දිගට දුවලත් රිදෙනවා කියලා අහලා නෑ අපි නම්..... :P

    පදින එකා මෙතන කියන කතාවලට රිදෙනවද දන්නේ නැහැ නේ :P
     
    Status
    Not open for further replies.