ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැං පේන විදිහට දම්මිකයා ලගට වඩා හොදයි අර ගැරේජ් එකටම දාලා පෙන්න ගත්තා නං.. ඒ මනුස්සයා දුවලා කාරිය සේරම ලෙඩ ටික කියයි ඕකෙ තියෙන

    :oo::oo: කොහෙද පොට් එක.....?? යමුද වෙලාවක....?? මාව විකිණෙයිදෝ..... :dull:

    අර වයින්ඩර් එක හදා ගන්නත් ඕනා.... වීදුරු ටික ගානට වැහුනහම, AC නම් හොදා.... :D

    තවම කාර් එකක් සෙට් උනේ නැතැයි.....?? :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපේ ඒවයෙනම් කාබන් මොනොක්සයිඩ් ෆ්‍රී එමිශන් එකක් තියෙන්නෙ.අපිට සෝයි කැටලික් කන්වර්ටර් එකක් තියෙනව මෆ්ලර් එක ඇතුලෙ :love: විත් සෙකන්ඩ්‍රි එයා සප්ලයර් ටුද එක්ස්හෝස්ට් :love:අනික අපේ බයික් නියන් වලින් කරකෝ කරකෝ ටියුන් කරන ඒව නෙමෙයිනේහ් :cool::cool: ස්ටිල් 60kmpl :love::love:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මන් යනව නිදාගන්න සිනහ්ලූ.ගුඩ් නයිට්.මේක බෙදා හදා ගෙන යූස් කරන්න :P
    iodex-fast-relief-multi-purpose-pain-balm-50-g.png

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් ඉතින් වැඩිය දුවන්නේ නැතුව, පාන් ගේන්න කඩේට විතරක් අරන් යනකම් නම්, ඕන සෝයි තමා.... මතකනේ අර ගාල්ලේ එකෙක් *ක ඉරාගෙන නහයෙන් ඈඩුවා අර මොකක්දෝ කෑල්ලක් බර ගානක් වෙලා..... :rofl: ඒක දැකලා, ! b-charge™ sensor වැඩ කරලා, උඹත් ඒ ගැජට් එක සුද්ධ කරලා ගත්තේ..... :lol:
     
    හරි හරි මන් යනව :cool::cool: ඔය උඩ තියෙන කුප්පියෙන් පොඩ්ඩක් අරන් ගාගන්න :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හරි හරි මන් යනව :cool::cool: ඔය උඩ තියෙන කුප්පියෙන් පොඩ්ඩක් අරන් ගාගන්න :P:P

    :oo::oo: ඈයි මචන් උඹ බයික් එකට දැන් සිද්ධාලේප නෙවේද ගාන්නේ......?? :rolleyes: :lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන් ඔය කියන්නේ නවජන එක නේද?
    අපේ ඔෆිස් එකේ බයික් 4ක් විතරම ඔතන තමා සර්විස් කරන්නේ.කියන්න තරම් අවුලක් නෑ.

    ehemada ela chamiyoooooooooooo:D:D:D:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේ ඒවයෙනම් කාබන් මොනොක්සයිඩ් ෆ්‍රී එමිශන් එකක් තියෙන්නෙ.අපිට සෝයි කැටලික් කන්වර්ටර් එකක් තියෙනව මෆ්ලර් එක ඇතුලෙ :love: විත් සෙකන්ඩ්‍රි එයා සප්ලයර් ටුද එක්ස්හෝස්ට් :love:අනික අපේ බයික් නියන් වලින් කරකෝ කරකෝ ටියුන් කරන ඒව නෙමෙයිනේහ් :cool::cool: ස්ටිල් 60kmpl :love::love:

    ඔව් EFI අවුල් ගියාම කෙලින්ම කාබ් එකක් තියන ඒවානේ :rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔව් ඉතින් වැඩිය දුවන්නේ නැතුව, පාන් ගේන්න කඩේට විතරක් අරන් යනකම් නම්, ඕන සෝයි තමා.... මතකනේ අර ගාල්ලේ එකෙක් *ක ඉරාගෙන නහයෙන් ඈඩුවා අර මොකක්දෝ කෑල්ලක් බර ගානක් වෙලා..... :rofl: ඒක දැකලා, ! b-charge™ sensor වැඩ කරලා, උඹත් ඒ ගැජට් එක සුද්ධ කරලා ගත්තේ..... :lol:

    ma hara gAlle wena un seti da ?? :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ma hara gAlle wena un seti da ?? :baffled:

    :oo: උඹ නෙවේ බොල.... අර හී + හො කොටළු මොඩල් එකක් තියෙන ගාල්ලේ එකෙක් ත්‍රෙඩ් එකක් දාගෙන හිටියේ.... මොකක්දෝ කෑල්ලක් බර ගානක් කියාගෙන..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් EFI අවුල් ගියාම කෙලින්ම කාබ් එකක් තියන ඒවානේ :rolleyes:

    ලොල් බන් ඉන්ජෙක්ටර් එකක් 22,000යි.:rofl: කාර් එකක 4ම මාරු කලහෑකි ඒ ගානට. පොම්පෙ 36,000යි.:P

    ඔය දෙක දානකොට සීටී එකක් අරන් තෙලුත් ගහල පදින්න පුලුවන්.:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලොල් බන් ඉන්ජෙක්ටර් එකක් 22,000යි.:rofl: කාර් එකක 4ම මාරු කලහෑකි ඒ ගානට. පොම්පෙ 36,000යි.:P

    ඔය දෙක දානකොට සීටී එකක් අරන් තෙලුත් ගහල පදින්න පුලුවන්.:rofl:

    ඉන්ජෙක්ටර් එක රත්තරං වලින්ද දන්නේ නෑ හදල තියෙන්නේ :shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මැටි වෙන්න බැරිද :rofl:

    අනේ බන් Arduino තරම් ගූ හැත්තෑවේ ෆ්ලැට්ෆෝම් එකක් නෑ මේ තුන් ලෝකෙම...:rofl:

    තූ විතරක්. කම්පයිලර් එකේ හිටන් ලෙඩ. PIC, ARM දාහෙන් සම්පතයි මේ ජරාවට වඩා..:angry::angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ බන් Arduino තරම් ගූ හැත්තෑවේ ෆ්ලැට්ෆෝම් එකක් නෑ මේ තුන් ලෝකෙම...:rofl:

    තූ විතරක්. කම්පයිලර් එකේ හිටන් ලෙඩ. PIC, ARM දාහෙන් සම්පතයි මේ ජරාවට වඩා..:angry::angry::angry:

    ඇයි මොකෝ උනේ?:shocked:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    අනේ බන් Arduino තරම් ගූ හැත්තෑවේ ෆ්ලැට්ෆෝම් එකක් නෑ මේ තුන් ලෝකෙම...:rofl:

    තූ විතරක්. කම්පයිලර් එකේ හිටන් ලෙඩ. PIC, ARM දාහෙන් සම්පතයි මේ ජරාවට වඩා..:angry::angry::angry:

    :eek::baffled:

    SLIIT එකේ ජාතික බෝඩ් එකනෙ බන් ආඩිනො :rofl:

    මොකද උනේ?
    :confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි මොකෝ උනේ?:shocked:

    :eek::baffled:

    SLIIT එකේ ජාතික බෝඩ් එකනෙ බන් ආඩිනො :rofl:

    මොකද උනේ?
    :confused:

    මල ජරාවක්නේ බන්...:angry::angry:

    ඔය මගුලෙන් ඇටෙන්ඩන්ස් මාර්ක් කරන සිස්ටම් එකක් හදන්න හදන්නේ එසයින්මන්ට් එකකට.

    අපරාදෙ කියන්න බෑ කම්පයිලර් එකේ ඉඳන් පිස්සු කෙලිනවා..

    පොඩි වැඩක්නම් කරන්න පුලුවන් අවුලක් නැතුව. ලයිබ්‍රි ලියපු එවුන්ගෙ අම්මලට එක්ක අමතන්න ඕනේ..

    ආයිනම් වැඩක් ඇති වැඩක් කරන්න යන්නෑ මේ ජරාවෙන්...:frown:
     
    Last edited:
    Status
    Not open for further replies.