දැං පේන විදිහට දම්මිකයා ලගට වඩා හොදයි අර ගැරේජ් එකටම දාලා පෙන්න ගත්තා නං.. ඒ මනුස්සයා දුවලා කාරිය සේරම ලෙඩ ටික කියයි ඕකෙ තියෙන

කොහෙද පොට් එක.....?? යමුද වෙලාවක....?? මාව විකිණෙයිදෝ.....
අර වයින්ඩර් එක හදා ගන්නත් ඕනා.... වීදුරු ටික ගානට වැහුනහම, AC නම් හොදා....
තවම කාර් එකක් සෙට් උනේ නැතැයි.....??

විත් සෙකන්ඩ්‍රි එයා සප්ලයර් ටුද එක්ස්හෝස්ට් 

ඒක දැකලා, ! b-charge™ sensor වැඩ කරලා, උඹත් ඒ ගැජට් එක සුද්ධ කරලා ගත්තේ.....





