මෝටර් බයික් එකට Tubeless Tyre එකක්
බොහොම ස්තුති. උදව් කරපු, Reply කරපු, Bump දාපු, සැම සියලු දෙනාටම. මං වෙනුවෙන් විනාඩියක් හරි කැප කරේ සියලුම දෙනා කිසිම ලාබයක් බලාගෙන නෙමේයි. උදව් කරපු ඔක්කොටම අයිත් ස්තුති. පුලුවන් විදියට ඔක්කෝටම සලකනවා...
හැබැයි ඉතින් 4 ගානේ තමා Sorry
බොහොම ස්තුති.
-----------------------------------------------------------------------
මචංලා මට Tubeless Tyre එකක් ගන්න ඕනේ Bike eke rear tyre එක තමා ගන්න ඕනේ.
මට කියනවද දන්න කෙනෙක් මොකක්ද හොද ටයර් එක කියලා ගානත් Budget වෙන්න ඕනේ හැබැයි....
DSI
MRF
CEAT
etc....
දන්න කවුරු හරි ඉන්නවානම් කියන්න ලොකු උදව්වක්
/ දන්නේ නැත්තන් BUMP එකක්වත් දෙන්න හොදේ.. 

Last edited:
gana poddak virata wadi ati , e unata ita wada loku ganak ituru wenawa wadi durak duwana nisa