ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අහෝ කුකුලණි

    බයික් එකේ පස්සේ රෝදේ රේසර් ගැහුවා රෝදේ බුෂ් ගැහුවා.. ස්පොකට් එකේ ඇන පෑසුවා.. ස්වින් ආර්ම් එකේ ග්ර්ස් ගෑවා..

    ගෙදර එන ගමන් ඉසරහ රෝදෙට සෙට්වෙන මීටරේ නයිලෝන් රෝදේ දැම්මා. බලද්දී එකෙත් රේසර් ගෙවිලා... අහෝ දුකකි කුකුලනි..

    පන්චිකාවත්තේ ඇවිදලා සෙට් එකත් රිදෙනවා :sorry::sorry::sorry::sorry:

    මගෙ එකේ ඔය නයිලෝන් එන ඉස්සරහ වීල් එක යඩයක් තියෙන්නේ ගෙවෙන්නේ නෑ...

    44න් ස්විං ආර්ම් බුෂ් ගැහුවා රේසර් මාරු කලා...

    විස්වාස කරපන් ඔරිහිනල් ස්පොකට් දෙක මාරුකලේ 64ක් දිව්වට පස්සේ.. චේන් නම් මාරු කලා...:yes::yes:

    අනේ මංදා ඔය දහදාහෙ කතාවනම්.. මං නම් හිතන්නේ නෑ හොඳ වැඩක් කියලා..:no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: ඈ බොල....... හයියෝ..... මේවා ෆෝරම් එකේ කියන්නේ කෙලෙසද...... :dull::baffled:

    මෙන්න බොලේ කකුලුවෙක් කෙලින් යන්න කියල දෙනවා...:lol:

    හොඳටම රිදෙයි දැන්නම්...:rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අඩේ මමත් ස්ලිට් මගේ නොනිත් ස්ලිට්

    2010 Msc in IM කරපු අයගෙන් කාවහරි දන්නවද..:P:P:P:P:P:P

    අනේ නැතෝ..:dull:

    මං සෙකන්ඩ් ඉයර් EE...:rolleyes:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    නෑ නෑ..

    ඒක එහෙම හිටින්නේ නෑ බොල..:no:

    මාලඹේ කඩයක් ගැන කිව්වේ..:rofl:

    අපේ මාමිගේ කඩේ හොයාගන්ට බැරි උනා

    දවසක යමුද කස්ටිය කොකාකොලා අරගෙන
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කෝ අර සංකපාලයා එහෙම දැක්කයි.....?? කාර් එකේ අදත් අර දුම් දාන කේස් එක ආවා නේ.... මොකක් කරන්නද මන්දා.....?? මම ඈක්සලේටරේ අල්ලලාත් නෙවේ ස්ටාර්ට් කරේ...... කාබ් එක පෙන්වගන්න වෙයි වගේ..... :dull:

    ලෙඩ ගොඩක් කර ගහලා :P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අපේ මාමිගේ කඩේ හොයාගන්ට බැරි උනා

    දවසක යමුද කස්ටිය කොකාකොලා අරගෙන

    අර ටයර් කඩයක් තියෙන්නේ...

    ඒකට එහා පැත්තේ.. කේජු එකයි ඒකයි අතරේ..

    එතන කලින් හිටියා බයික් හදන බුවෙක්..

    ආවොත් අර බඩාට කියල කෝල් එකක් දාපියෝ....:yes::yes:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    අර ටයර් කඩයක් තියෙන්නේ...

    ඒකට එහා පැත්තේ.. කේජු එකයි ඒකයි අතරේ..

    එතන කලින් හිටියා බයික් හදන බුවෙක්..

    ආවොත් අර බඩාට කියල කෝල් එකක් දාපියෝ....:yes::yes:

    මන් මාමි ගේ කඩේ දන්නේ නැහැ නේ .. :rolleyes::rolleyes: වෙන්න ඉන්න නොනි නිසා ඔය පැත්තේ ඉතින් නිතරම එවෙනවා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මන් මාමි ගේ කඩේ දන්නේ නැහැ නේ .. :rolleyes::rolleyes: වෙන්න ඉන්න නොනි නිසා ඔය පැත්තේ ඉතින් නිතරම එවෙනවා

    ආවොත් කියන්ඩෝ..:yes::yes:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මගෙ එකේ ඔය නයිලෝන් එන ඉස්සරහ වීල් එක යඩයක් තියෙන්නේ ගෙවෙන්නේ නෑ...

    44න් ස්විං ආර්ම් බුෂ් ගැහුවා රේසර් මාරු කලා...

    විස්වාස කරපන් ඔරිහිනල් ස්පොකට් දෙක මාරුකලේ 64ක් දිව්වට පස්සේ.. චේන් නම් මාරු කලා...:yes::yes:

    අනේ මංදා ඔය දහදාහෙ කතාවනම්.. මං නම් හිතන්නේ නෑ හොඳ වැඩක් කියලා..:no:

    උබේ GN එකට බය නැතුව දාපන්.. හොඳ ප්‍රතිපල ගන්න නම් ඔයිල් ෆිල්ටරේ සහ ඇතුලේ තියෙන එන්ගින් ඔයිල් සම්පුර්ණයෙන් ඉවත්කලයුතුය. එන්ගින් ෆ්ලශ් එකක් යුස් කලත් අව්ලක් නැහැ එකෙත් ලීටරයක් 1000ක්

    ලීටර 1.3ක් වගේ යනවා - ඉනිශියල් කෝස්ට් එක ටිකක් වැඩියි අනිවා 10 000කිමි දුවන්න පුළුවන් කෙටි දුර නම් දුවන්නේ 12 000 පුළුවන්. තෙල් වලින් ගාන සැර උනාට ෆුල් සින්තටික් පට්ට :D:D

    ඊලග පාර දාල බලපන් දුවගෙන ඇවිල්ල උබ ත්‍රෙඩ් එකක් දායි වෙනස්කම් ටික
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rolleyes: ඈ බොල....... හයියෝ..... මේවා ෆෝරම් එකේ කියන්නේ කෙලෙසද...... :dull::baffled:

    දවසක් යාලුවෙක් කෙල්ල එක්ක ෆිල්ම් හෝල් එකකින් එලියට එනවා දැකල මං උගෙන් ඇහුව වැනිලද චොක්ලට්ද තිබ්බේ කියල.......ඒ කෙල්ල එදායින් පස්සේ මාව දැක්කම රවනව :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    දවසක් යාලුවෙක් කෙල්ල එක්ක ෆිල්ම් හෝල් එකකින් එලියට එනවා දැකල මං උගෙන් ඇහුව වැනිලද චොක්ලට්ද තිබ්බේ කියල.......ඒ කෙල්ල එදායින් පස්සේ මාව දැක්කම රවනව :P

    :rofl::rofl: :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland

    අපේ මාමිගේ කඩේ හොයාගන්ට බැරි උනා

    දවසක යමුද කස්ටිය කොකාකොලා අරගෙන

    ඔය මාම නම් එනව කියල දැනගත්ත ගමන් නැන්දව තියල මාරු වෙනව
    :lol: :rofl:

    ලේසි වෙන එකක් නෑ අල්ලගන්න නම් :yes::yes:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113

    ඔය මාම නම් එනව කියල දැනගත්ත ගමන් නැන්දව තියල මාරු වෙනව
    :lol: :rofl:

    ලේසි වෙන එකක් නෑ අල්ලගන්න නම් :yes::yes:

    හයියු :angry::angry::angry::angry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ටෙරී උඩ බ්‍රේක් ලීවර් එක හොදට රිටර්න් වෙනවද බලන්න.එහෙම අවුලක් නැත්නම් කැලිපර් එක ෆෝක් බටෙන් ගලවල ග්‍රීස් කරන්න.පිස්ටන් එක්කම ක්ලීන් කරල ගන්න හොදට.ග්‍රීස් නැති එක වෙන්න ඕනෙ කැලිපර් එක තද වෙලාම තියෙන්නෙ.උබ ගලවන්න යන්න එපා සර්විස් එකටම කියල කරවගන්න :yes: නැත්නම් මේ tutorial එක බලන්නකො

    ela machoo...grees dammane bun u ada,,,ane manda balanna ona dan aith..net time idala man head officema yanaw abun service ekata..me huyannala danne na melo magulak...:rolleyes::rolleyes::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හයියු :angry::angry::angry::angry:

    ඇත්ත් සිද්දිය නම් ඔය ආවයි කියන එකා කකුල් දෙක වෙව්ලලා උතුර දකුණ මාරුවෙලා එහාපැත්තෙ කඩෙන් ලැජ්ජාව වහගන්න යෝගට් එකකුත් අරන් මාරුවෙලා...:rofl::P:P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :rolleyes: ඈ බොල....... හයියෝ..... මේවා ෆෝරම් එකේ කියන්නේ කෙලෙසද...... :dull::baffled:

    urajayooo..ube wahane hadanawanm kiyapan..ape aiya kenek innawa.buwa super man aduwata karala denna..u kia eke and mitsubishi wada...ai wada guranteed,,,silencer eken wathura enna tune karanawa u,,,meka markaetting neme..ubata udauwak widiyata kiwwe...:dull::dull::dull::dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    උබේ GN එකට බය නැතුව දාපන්.. හොඳ ප්‍රතිපල ගන්න නම් ඔයිල් ෆිල්ටරේ සහ ඇතුලේ තියෙන එන්ගින් ඔයිල් සම්පුර්ණයෙන් ඉවත්කලයුතුය. එන්ගින් ෆ්ලශ් එකක් යුස් කලත් අව්ලක් නැහැ එකෙත් ලීටරයක් 1000ක්

    ලීටර 1.3ක් වගේ යනවා - ඉනිශියල් කෝස්ට් එක ටිකක් වැඩියි අනිවා 10 000කිමි දුවන්න පුළුවන් කෙටි දුර නම් දුවන්නේ 12 000 පුළුවන්. තෙල් වලින් ගාන සැර උනාට ෆුල් සින්තටික් පට්ට :D:D

    ඊලග පාර දාල බලපන් දුවගෙන ඇවිල්ල උබ ත්‍රෙඩ් එකක් දායි වෙනස්කම් ටික

    අපේ ගෙවල් ගාව අයිය පොරගේ බයික් එකට දාන්න ගෙනාව කැල්ටෙක්ස් ලීටර් එකේ කැන් එකේ එන රතූ ඔයිල් එක. ඒක හොදයිද ? මගේ පල්සර135 දාන්න හොඳ ඔයිල් වර්ගයක් රෙකොමන්ඩ් කරනවද :cool:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113

    ඔය මාම නම් එනව කියල දැනගත්ත ගමන් නැන්දව තියල මාරු වෙනව
    :lol: :rofl:

    ලේසි වෙන එකක් නෑ අල්ලගන්න නම් :yes::yes:

    අපේ ගෙවල් ගාව අයිය පොරගේ බයික් එකට දාන්න ගෙනාව කැල්ටෙක්ස් ලීටර් එකේ කැන් එකේ එන රතූ ඔයිල් එක. ඒක හොදයිද ? මගේ පල්සර135 දාන්න හොඳ ඔයිල් වර්ගයක් රෙකොමන්ඩ් කරනවද :cool:

    පුල්සරේ ට කැල්ටෙක්ස් රතු ලුස් තමයි ලාබම 400ලිටරේ ලුස් :rolleyes::rolleyes:

    ආස නම් ෆුල් සින්තටික් දාල බලපන්.. පිස්ටන් එක රුපියල් 200 වෙනකොට 1250ක් දීලා සින්තටික් දාන එක ගැන නම් ටිකක් හිතන්න වෙනවා :P:P කිමි 10 000කට සැරයක් මාරු කරන්න පුළුවන් නිසා අව්ලක් නැහැ ලාබයක් තියෙනවා.
     
    Status
    Not open for further replies.