අඩේ මමත් ස්ලිට් මගේ නොනිත් ස්ලිට්
2010 Msc in IM කරපු අයගෙන් කාවහරි දන්නවද..












අහෝ කුකුලණි
බයික් එකේ පස්සේ රෝදේ රේසර් ගැහුවා රෝදේ බුෂ් ගැහුවා.. ස්පොකට් එකේ ඇන පෑසුවා.. ස්වින් ආර්ම් එකේ ග්ර්ස් ගෑවා..
ගෙදර එන ගමන් ඉසරහ රෝදෙට සෙට්වෙන මීටරේ නයිලෝන් රෝදේ දැම්මා. බලද්දී එකෙත් රේසර් ගෙවිලා... අහෝ දුකකි කුකුලනි..
පන්චිකාවත්තේ ඇවිදලා සෙට් එකත් රිදෙනවා



ඈ බොල....... හයියෝ..... මේවා ෆෝරම් එකේ කියන්නේ කෙලෙසද......
![]()



අඩේ මමත් ස්ලිට් මගේ නොනිත් ස්ලිට්
2010 Msc in IM කරපු අයගෙන් කාවහරි දන්නවද..![]()


නෑ නෑ..
ඒක එහෙම හිටින්නේ නෑ බොල..
මාලඹේ කඩයක් ගැන කිව්වේ..![]()
ඔය කියලා තියෙන්නේ...
යනවා නම් ජපනෙක්ට පල...
ඒච්චරයි කියන්න තියෙන්නේ..![]()


කෝ අර සංකපාලයා එහෙම දැක්කයි.....?? කාර් එකේ අදත් අර දුම් දාන කේස් එක ආවා නේ.... මොකක් කරන්නද මන්දා.....?? මම ඈක්සලේටරේ අල්ලලාත් නෙවේ ස්ටාර්ට් කරේ...... කාබ් එක පෙන්වගන්න වෙයි වගේ.....![]()


අපේ මාමිගේ කඩේ හොයාගන්ට බැරි උනා
දවසක යමුද කස්ටිය කොකාකොලා අරගෙන


අර ටයර් කඩයක් තියෙන්නේ...
ඒකට එහා පැත්තේ.. කේජු එකයි ඒකයි අතරේ..
එතන කලින් හිටියා බයික් හදන බුවෙක්..
ආවොත් අර බඩාට කියල කෝල් එකක් දාපියෝ....![]()

වෙන්න ඉන්න නොනි නිසා ඔය පැත්තේ ඉතින් නිතරම එවෙනවාමන් මාමි ගේ කඩේ දන්නේ නැහැ නේ ..වෙන්න ඉන්න නොනි නිසා ඔය පැත්තේ ඉතින් නිතරම එවෙනවා


මගෙ එකේ ඔය නයිලෝන් එන ඉස්සරහ වීල් එක යඩයක් තියෙන්නේ ගෙවෙන්නේ නෑ...
44න් ස්විං ආර්ම් බුෂ් ගැහුවා රේසර් මාරු කලා...
විස්වාස කරපන් ඔරිහිනල් ස්පොකට් දෙක මාරුකලේ 64ක් දිව්වට පස්සේ.. චේන් නම් මාරු කලා...
අනේ මංදා ඔය දහදාහෙ කතාවනම්.. මං නම් හිතන්නේ නෑ හොඳ වැඩක් කියලා..![]()


ඈ බොල....... හයියෝ..... මේවා ෆෝරම් එකේ කියන්නේ කෙලෙසද......
![]()
දවසක් යාලුවෙක් කෙල්ල එක්ක ෆිල්ම් හෝල් එකකින් එලියට එනවා දැකල මං උගෙන් ඇහුව වැනිලද චොක්ලට්ද තිබ්බේ කියල.......ඒ කෙල්ල එදායින් පස්සේ මාව දැක්කම රවනව![]()


අපේ මාමිගේ කඩේ හොයාගන්ට බැරි උනා
දවසක යමුද කස්ටිය කොකාකොලා අරගෙන



ඔය මාම නම් එනව කියල දැනගත්ත ගමන් නැන්දව තියල මාරු වෙනව![]()
ලේසි වෙන එකක් නෑ අල්ලගන්න නම්![]()




ටෙරී උඩ බ්‍රේක් ලීවර් එක හොදට රිටර්න් වෙනවද බලන්න.එහෙම අවුලක් නැත්නම් කැලිපර් එක ෆෝක් බටෙන් ගලවල ග්‍රීස් කරන්න.පිස්ටන් එක්කම ක්ලීන් කරල ගන්න හොදට.ග්‍රීස් නැති එක වෙන්න ඕනෙ කැලිපර් එක තද වෙලාම තියෙන්නෙ.උබ ගලවන්න යන්න එපා සර්විස් එකටම කියල කරවගන්නනැත්නම් මේ tutorial එක බලන්නකො



හයියු![]()



ඈ බොල....... හයියෝ..... මේවා ෆෝරම් එකේ කියන්නේ කෙලෙසද......
![]()




උබේ GN එකට බය නැතුව දාපන්.. හොඳ ප්‍රතිපල ගන්න නම් ඔයිල් ෆිල්ටරේ සහ ඇතුලේ තියෙන එන්ගින් ඔයිල් සම්පුර්ණයෙන් ඉවත්කලයුතුය. එන්ගින් ෆ්ලශ් එකක් යුස් කලත් අව්ලක් නැහැ එකෙත් ලීටරයක් 1000ක්
ලීටර 1.3ක් වගේ යනවා - ඉනිශියල් කෝස්ට් එක ටිකක් වැඩියි අනිවා 10 000කිමි දුවන්න පුළුවන් කෙටි දුර නම් දුවන්නේ 12 000 පුළුවන්. තෙල් වලින් ගාන සැර උනාට ෆුල් සින්තටික් පට්ට
ඊලග පාර දාල බලපන් දුවගෙන ඇවිල්ල උබ ත්‍රෙඩ් එකක් දායි වෙනස්කම් ටික

ඔය මාම නම් එනව කියල දැනගත්ත ගමන් නැන්දව තියල මාරු වෙනව![]()
ලේසි වෙන එකක් නෑ අල්ලගන්න නම්![]()
අපේ ගෙවල් ගාව අයිය පොරගේ බයික් එකට දාන්න ගෙනාව කැල්ටෙක්ස් ලීටර් එකේ කැන් එකේ එන රතූ ඔයිල් එක. ඒක හොදයිද ? මගේ පල්සර135 දාන්න හොඳ ඔයිල් වර්ගයක් රෙකොමන්ඩ් කරනවද![]()



කිමි 10 000කට සැරයක් මාරු කරන්න පුළුවන් නිසා අව්ලක් නැහැ ලාබයක් තියෙනවා.