EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rolleyes: ගෙවල් දෙකකට එන්න බෑ නිසානේ එන්නේ නැත්තේ ඔහේ..... ඒ මදිවට දැන් දූගේ තාත්තා කිරියට එන්නෙත් නෑ..... ඒකත් දබරයක් තමා..... :rofl: හැබැයි දැන් වලි කාරයෝ දෙන්නටම දු.සි. තියරිය ඈප්ලයි වෙලා..... :lol:
    :rolleyes::rolleyes:;):P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය තරහා උන උන් දෙන්නා ෆට්ට ආතල් එකක් ගන්නවා අපි ඒ ගැන කතා කරන එක බලලා , දෙන්න දැන් ප්‍රසිද්ද නොවන ඉස්තානවල , නාගසලන් වන බව , දන්නෝ දනිති
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය තරහා උන උන් දෙන්නා ෆට්ට ආතල් එකක් ගන්නවා අපි ඒ ගැන කතා කරන එක බලලා , දෙන්න දැන් ප්‍රසිද්ද නොවන ඉස්තානවල , නාගසලන් වන බව , දන්නෝ දනිති

    :shocked: මුන් මේක බලන බව නම් දනිමි. :yes:

    :angry: නාගසලන් වෙන්න හොරෙන් ගසනවා නම්, මුන් දෙන්නට බඩම යන්න එපායේ....... :angry:
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    අහ් ...! මේ නූල හොයා ගන්න බැරුව හිටියෙ ..! ගිය මාර්තු මාසේ ඉඳල මටත් මේ නුලට සම්බන්ද වෙන්න පුළුවන් ..!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහ් ...! මේ නූල හොයා ගන්න බැරුව හිටියෙ ..! ගිය මාර්තු මාසේ ඉඳල මටත් මේ නුලට සම්බන්ද වෙන්න පුළුවන් ..!

    සුභ පැතුම් සහෝදරයා.......:)

    ඒ සුභ පැතුවේ අපේ වලටම උඹත් වැටුණු නිසා....... :P;):cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අහ් ...! මේ නූල හොයා ගන්න බැරුව හිටියෙ ..! ගිය මාර්තු මාසේ ඉඳල මටත් මේ නුලට සම්බන්ද වෙන්න පුළුවන් ..!
    වෙල්කම් කිව්වා , දැන් විඳින සැප ෂෙයාර් කරගමු
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නුවර පෙරහැර..... බලන්න ආසයි..... හැමදාම TV එකෙන්නේ බලන්නේ...... :dull:
    මම දකියි කියලද තෝ දැම්මේ ......මාලඹේ එනකොට හැන්ගෙන , ටිකට් දෙන්නේ නැහැ , අර සියඹලාපේ එකාට දෙනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම දකියි කියලද තෝ දැම්මේ ......මාලඹේ එනකොට හැන්ගෙන , ටිකට් දෙන්නේ නැහැ , අර සියඹලාපේ එකාට දෙනවා

    :oo: තෝ දැක්කයි කියලා මට පාන්ද බොල...... :lol: උඹ ඕනා එකෙක්ට දී ගනින් ටිකට් බැරි නම් ඕනා පයන්නක්...... :P

    මට ඩිෆෙන්ස් එකෙන් යන්න සෙට් වෙලා තියෙන්නේ..... යන්න විදිහක් නෑ..... කාර් එකේ පොඩි පොඩි කේස් ටික හදාගන්න ඕනා ඔක්කොටම කලින්.... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද කිඹුල් රේඩියෝ තිබේ...... අහන උන් වරෙල්ලා..... :) හොරෙන් අහන උනුත් අහපල්ලා.... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නුවර පෙරහැර..... බලන්න ආසයි..... හැමදාම TV එකෙන්නේ බලන්නේ...... :dull:
    පාස් ලබාගන්න බැරිවෙන එකක් නෑ. රික්වෙස්ට් එකක් දාල බලමු.....:P