ගෙවල් දෙකකට එන්න බෑ නිසානේ එන්නේ නැත්තේ ඔහේ..... ඒ මදිවට දැන් දූගේ තාත්තා කිරියට එන්නෙත් නෑ..... ඒකත් දබරයක් තමා.....
හැබැයි දැන් වලි කාරයෝ දෙන්නටම දු.සි. තියරිය ඈප්ලයි වෙලා.....
![]()

ගෙවල් දෙකකට එන්න බෑ නිසානේ එන්නේ නැත්තේ ඔහේ..... ඒ මදිවට දැන් දූගේ තාත්තා කිරියට එන්නෙත් නෑ..... ඒකත් දබරයක් තමා.....
හැබැයි දැන් වලි කාරයෝ දෙන්නටම දු.සි. තියරිය ඈප්ලයි වෙලා.....
![]()

ඔය තරහා උන උන් දෙන්නා ෆට්ට ආතල් එකක් ගන්නවා අපි ඒ ගැන කතා කරන එක බලලා , දෙන්න දැන් ප්රසිද්ද නොවන ඉස්තානවල , නාගසලන් වන බව , දන්නෝ දනිති
මුන් මේක බලන බව නම් දනිමි.
නාගසලන් වෙන්න හොරෙන් ගසනවා නම්, මුන් දෙන්නට බඩම යන්න එපායේ....... 
මලයා වැහිනවාද ඔහාට

පෙරහැර පටන් ගත්තා නේද.......? 
අහ් ...! මේ නූල හොයා ගන්න බැරුව හිටියෙ ..! ගිය මාර්තු මාසේ ඉඳල මටත් මේ නුලට සම්බන්ද වෙන්න පුළුවන් ..!

අද මල්ලි..... බලන්න අදහසක් තියෙනවාද ?වැහි කළුව පමණි වැස්ස නැත......පෙරහැර පටන් ගත්තා නේද.......?
![]()
වෙල්කම් කිව්වා , දැන් විඳින සැප ෂෙයාර් කරගමුඅහ් ...! මේ නූල හොයා ගන්න බැරුව හිටියෙ ..! ගිය මාර්තු මාසේ ඉඳල මටත් මේ නුලට සම්බන්ද වෙන්න පුළුවන් ..!
අද මල්ලි..... බලන්න අදහසක් තියෙනවාද ?

මම දකියි කියලද තෝ දැම්මේ ......මාලඹේ එනකොට හැන්ගෙන , ටිකට් දෙන්නේ නැහැ , අර සියඹලාපේ එකාට දෙනවානුවර පෙරහැර..... බලන්න ආසයි..... හැමදාම TV එකෙන්නේ බලන්නේ......![]()
මම දකියි කියලද තෝ දැම්මේ ......මාලඹේ එනකොට හැන්ගෙන , ටිකට් දෙන්නේ නැහැ , අර සියඹලාපේ එකාට දෙනවා

මම දකියි කියලද තෝ දැම්මේ ......මාලඹේ එනකොට හැන්ගෙන , ටිකට් දෙන්නේ නැහැ , අර සියඹලාපේ එකාට දෙනවා
තෝ දැක්කයි කියලා මට පාන්ද බොල......
උඹ ඕනා එකෙක්ට දී ගනින් ටිකට් බැරි නම් ඕනා පයන්නක්......

පාස් ලබාගන්න බැරිවෙන එකක් නෑ. රික්වෙස්ට් එකක් දාල බලමු.....නුවර පෙරහැර..... බලන්න ආසයි..... හැමදාම TV එකෙන්නේ බලන්නේ......![]()

පාස් ලබාගන්න බැරිවෙන එකක් නෑ. රික්වෙස්ට් එකක් දාල බලමු.....![]()
කොහෙන්ද....??කොහෙන්ද....??