2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ආච්චිගෙ සෙද්ද :baffled:
000203FB.gif
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තාත්තලාගේ ආදරේ හරි වෙනස්.අම්මල වගේ එළිපිට ආදරේ කරන් නැ.එත් හිත ඇතුලේ ආදරේ උතුරනවා.දැනටත් තාත්ත ආවම බත් කටක් කවනවා මට :love:
    :love::love: තාත්තාගේ ආදරේ වාගෙයි මහ සාගරේ :love:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    යාළුවා;16961716 said:
    සොයා බලන්න වෙනවා පුතා එහෙම මතක නෑ. :dull: කාඩ්බෝඩ් පෙට්ටි අදින්න ඕනේ. :rofl:
    ලැප් එකේ ළඟදී ගත්ත දෙකක් තියෙන්නෙ. පිස්සු පූසා. දොස්තර හොඳ හිත. :P රූපවාහිනී විතරයි තියෙන්නෙ :eek:

    ඒ දෙක නම් තිබේ :yes:. අඹ යහළුවෝ නැද්ද
     
    Status
    Not open for further replies.