තාත්තලාගේ ආදරේ හරි වෙනස්.අම්මල වගේ එළිපිට ආදරේ කරන් නැ.එත් හිත ඇතුලේ ආදරේ උතුරනවා.දැනටත් තාත්ත ආවම බත් කටක් කවනවා මට![]()

තාත්තාගේ ආදරේ වාගෙයි මහ සාගරේ 
යාළුවා;16961716 said:සොයා බලන්න වෙනවා පුතා එහෙම මතක නෑ.කාඩ්බෝඩ් පෙට්ටි අදින්න ඕනේ.
ලැප් එකේ ළඟදී ගත්ත දෙකක් තියෙන්නෙ. පිස්සු පූසා. දොස්තර හොඳ හිත.රූපවාහිනී විතරයි තියෙන්නෙ
![]()
. අඹ යහළුවෝ නැද්දයාළුවා;16961660 said:මේ සිංදුවට මට පට්ට අතීතයක් තියෙනව. මටයි මගෙ දහම් පාසලේ යාළුවො ටිකකටයි.![]()


කලින් සින්දු ටික ඉල්ල ගත්තා නං ලියලා හරි දානවා.. ඒත් හදිස්සියෙන් නේ කලේ![]()
මට නම් අත දෙන්න බැරි උනා ඒ වන්දිය ගෙවන්න තරම් මම වාසනාවන්ත නෑ
sorry bro
මන් චුටි සන්දියේදී ඔය කාර්ටුන් එක බැලුවා බොලව්... ඒ කාලේ internt අරන් තිබුනේ නැති නිසා මටත් ළමා කාලයක් තිබුනා.
![]()

