ජන්තු අයියා;16960846 said:නෑ මාමේ..සින්තටික් ඔයිල් දැම්මම කිලෝ මීටර් 5000 පැනලා දුවන්න පුළුවන්..නිකන් ඔයිල් එකට වඩා කාලයක් පවතිනවා...
අපේ කියලා එන්නේ ඒ උනාට 2500Km වලින් සර්විස් කරන්න කියලනේ......
අනික, සින්තටික් දාලා 5000Km දුවලා නම් වැඩක් නෑ ඉතින්......
ලීටර් 1.25ක් දාන්න එපායේ..... 

පිස්ටන් එකක් රු.200/= ට දෙනවා නම්, තව මොන බාල බඩුද බං.....?? 
පල්සරේට ඉතින් දාලා වැඩක් නෑ නේ..... 2500Km වලින් ඔයිල් මාරු කරන්න එපායේ...... 
