ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16960846 said:
    නෑ මාමේ..සින්තටික් ඔයිල් දැම්මම කිලෝ මීටර් 5000 පැනලා දුවන්න පුළුවන්..නිකන් ඔයිල් එකට වඩා කාලයක් පවතිනවා...

    :oo: අපේ කියලා එන්නේ ඒ උනාට 2500Km වලින් සර්විස් කරන්න කියලනේ...... :yes:

    :oo: අනික, සින්තටික් දාලා 5000Km දුවලා නම් වැඩක් නෑ ඉතින්...... :baffled: ලීටර් 1.25ක් දාන්න එපායේ..... :dull:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඊයේ නේද අප්ඩේට් කරනවා කියලා තිබුනේ.දැන්නම් නියමයි.කලින් මහා මෝඩ ලුක් එකක් තිබුනේ

    den mail ekata log una wage supiriyata tiyanwa:D
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,386
    113
    ඇයි එන්නද
    :yes::yes::yes::yes:

    ඔය රෙද්දවල් මොකුත් ඕනෙ නෑ නිකන්ම commercial ඩෙබිඩ් කාඩ් එක පේපැල් එකට ලින්ක් කරන්න පුලුවන්, මම ඉබේ ස්ටීම් හැම රෙද්දෙම යුස් කරන්නෙ ඒක :yes::yes:


    මම නම් hnb savings කාඩ් එක. තියෙන සල්ලි වලට පොලියක් හරි හම්බ වෙනවා.. 2009 දී ඔය e-bay ගැන කවුරුත් දන්නේ නැ. ek එකේ එකම member කෙනයි දැනගෙන හිටියේ.

    ඔය card සීන් අපි කට්ට කාලා හොයා ගත්තේ, e-bay එකෙන් මම දැනට 2lak හොයලා තියෙනවා. අපි මෙහන් සල්ලි දාලා බඩු ගන්නේ නැ. එහෙන් සල්ලි හොයන් මෙහාට දා ගන්නවා.
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :shocked: පිස්ටන් එකක් රු.200/= ට දෙනවා නම්, තව මොන බාල බඩුද බං.....?? :P



    :oo: මොකක්ද ඔය ෆකින් ඕසම් ඔයිල් එක.....?? :rolleyes: පල්සරේට ඉතින් දාලා වැඩක් නෑ නේ..... 2500Km වලින් ඔයිල් මාරු කරන්න එපායේ...... :dull:

    මම හෙට මාලබේ එන්න ඉන්නේ - දත්කිඹුලා ලගට යන්න.. ආස නම් පදිමු..

    මන් දැම්මේ IOC එකේ සර්වෝ ෆුල් සින්තටික් මේකේ චෙන්ජ පීරියඩ් එක 10 000කිමි

    අනික් බරෑන්ඩ් වලත් තියෙනවා ෆුල් සින්තටික් එක 10 000, 15 000, 25 000, 30 000 වෙනකම් මාරු නොකර දුවන්න පුළුවන් :rofl::rofl::rofl::rofl::rofl:

    බෝතලේ පස්සේ ගහල ඇති
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මම දාන්න හදන්නෙ:rolleyes: මොකක්ද ගත්ත වර්ගෙ ? එන්ජින් ෆ්ලශ් එකක් කරන් නවෙයි ද ඔය ඔයිල් එක දාන්න කලිං :rolleyes::rolleyes:

    එන්ගින් එක ෆ්ලෑෂ් කරන තෙල ලිටරේ 1000යි. දාල බෝතලේ තියෙන වෙලාව ස්ටාර්ට් කරලා තියන්න තියෙන්නේ

    ලාබ අමතර ක්‍රමය -

    1) එන්ගිම රත්කර පරණ තෙල් හැලීම

    * වැඩි හොඳට තෙල් කළු වැඩි සහ තික්නස් එක වැඩි නම් රතු ඔයිල් ලීටරයක් පොවා පැය කාලක් පමණ පනගන්වා තබා ඉවත්කළ හැකිය. (එම තෙල් විසි නොකර යාලුවෙක්ට දෙන්න අපරාදේ පාවිච්චි කරන්න පුළුවන්)

    2) තෙල් නැති විට අයිඩල් එකේ තෙල් නැතිව බයික් එක ස්ටාර්ට් කර තත්පර 20ක් තබා ඔෆ්ෆ් කිරීම (නල තුල ඇති තෙල් එලියට ගැනීමට - මේකට අකමැති උන් හිතාගනින් ඇනල් සෙක්ස් කරලා එක කෙල්ලගේ කටේ නෑ නෑ එක ඕනි නැහැ තත්පර 20 කියන්නේ විනාඩි 20ක් නෙවෙයි හොදේ අර වේගෙන් දුවන කට්ට ටුක් ටුක් ගාලා 20ක් එනකම් ) - ඔය තෙල් අයින් කරලා දැම්මේ නැත්නම් පරණ ඒවා 200ml විතර එකතු වෙනවා

    ජපන් බයික් ගොඩක් ඒවගේ යටින් ඇරියම බට වල ඒවත් එනවා හොදේ :rolleyes::rolleyes:

    3) තෙල් දාන හිලෙන් හයි ප්‍රෂර් හුලන් පාරක් විනාඩි 10ක් පමණ ඇල්ලීම

    *සැ.යු. එන්ගිමට භූමිතෙල් / 2T දාල නම් ක්ලින් කරන්න එපා බෙයාරින් වලට, රබර් වලට හිකෙයි ස්ටාර්ට් කලොත් අබ සරණයි
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :oo: අපේ කියලා එන්නේ ඒ උනාට 2500Km වලින් සර්විස් කරන්න කියලනේ...... :yes:

    :oo: අනික, සින්තටික් දාලා 5000Km දුවලා නම් වැඩක් නෑ ඉතින්...... :baffled: ලීටර් 1.25ක් දාන්න එපායේ..... :dull:

    2500 තියෙන්නේ සෙමි සින්තටික්/ මිනරල් වලට.. මේක ෆුල් සින්තටික් තුන්ගුනෙක ගානක්.. චේන්ජ් පීරියඩ් එක 10 000කිමි සිට 30 000 දක්වා තෙල් තියෙනවා. තෙල් ගන්නකොට බ්‍රෑන්ඩ් ඒජන්ට් ගෙන් හරි IOC නම් ෂෙඩ් එකකින් ගන්න (බයික් කඩවල ඔරිගීනල් නැහැ)

    ආරක්‍ෂිත පැකින් තියෙනවද බලන්න :P - ඕක නම් බලයි අපේ උන් පැකිං කඩන්න නේ දක්ෂ :rolleyes::rolleyes::rolleyes:

    ඩුප්ලිකේට් / බාල කලවම් තෙල් දාල දිව්වොත් හිකෙයි :angry::angry::angry:
     
    • Like
    Reactions: Dinushasankalpa

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔක්කොම එවුන් ඔයිල් කතා..

    ඔන්න මාත් අද ලීටර් 4 කෑන් එකක්ම ගත්තා..

    හෙට සර්විස් එකක් දීලා මාරුකරන්න ඕනේ..:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඈ පොඩි එකෝ.... ඊයෙත් ඔයිල් මාරු කරා නේද.....?? :rofl: :P

    උදේ මම මීටින් එකක හිටියේ බං දෙල්ගොඩ.... බස් කේස් එකක්.... :dull:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඔක්කොම එවුන් ඔයිල් කතා..

    ඔන්න මාත් අද ලීටර් 4 කෑන් එකක්ම ගත්තා..

    හෙට සර්විස් එකක් දීලා මාරුකරන්න ඕනේ..:yes::yes:

    හෙට උබ මාලබේ පැත්තේ එනවද ?

    මොකෝ ලීටර 4ක් නෝනගේ තෙලුත් එක්කද :P:P:P
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඈ පොඩි එකෝ.... ඊයෙත් ඔයිල් මාරු කරා නේද.....?? :rofl: :P

    උදේ මම මීටින් එකක හිටියේ බං දෙල්ගොඩ.... බස් කේස් එකක්.... :dull:

    හෙට මාමිව බලන්න එන්න ඉන්නේ

    ax1 එකේ රවුමක් යනවද ?:P:P:rofl::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෙට උබ මාලබේ පැත්තේ එනවද ?

    මොකෝ ලීටර 4ක් නෝනගේ තෙලුත් එක්කද :P:P:P

    සතියේ දවසක එන්න බෑ රෙද්ද...:angry::angry:

    හෙට එවෙන්නෙ නෑ...:dull:
    සතියෙ දවස් පහම එනවා...:dull:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    සතියේ දවසක එන්න බෑ රෙද්ද...:angry::angry:

    හෙට එවෙන්නෙ නෑ...:dull:
    සතියෙ දවස් පහම එනවා...:dull:

    මාමි ගේ කඩේ ඉස්සරහ ප්ලේන්ටි කඩයක් දාමු දෙන්නම එකතුවෙලා :P:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඈ පොඩි එකෝ.... ඊයෙත් ඔයිල් මාරු කරා නේද.....?? :rofl: :P

    උදේ මම මීටින් එකක හිටියේ බං දෙල්ගොඩ.... බස් කේස් එකක්.... :dull:

    ඔව් ඔව් බැරිවෙලාවත් ෆෝන් එක ඉස්සුවනම් සද්දෙන් තේරෙනවනේ කොහෙද ඉන්නෙ කියලා...:rofl::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමි ගේ කඩේ ඉස්සරහ ප්ලේන්ටි කඩයක් දාමු දෙන්නම එකතුවෙලා :P:P:P

    ඔය මාමා මහ කම්මැලියා...:angry:
    නැන්දත් එහෙම්මම තමා....:rofl:



    ගියාම බලන්නකෝ...:P
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඔව් ඔව් බැරිවෙලාවත් ෆෝන් එක ඉස්සුවනම් සද්දෙන් තේරෙනවනේ කොහෙද ඉන්නෙ කියලා...:rofl::rofl:

    කොටුවක් පැන්නා ද දන්නේ නැහැ :baffled::baffled::baffled:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඔය මාමා මහ කම්මැලියා...:angry:
    නැන්දත් එහෙම්මම තමා....:rofl:



    ගියාම බලන්නකෝ...:P

    මාමි ගේ කඩේ හරියටම තියෙන්නේ කොයිද බන් ස්ලිට් එක ලග ඉඳල පාර කියහන්කෝ :dull::dull: දැන් දවස් 4ක් ගියා හොයාගන්න බහ
     
    Status
    Not open for further replies.