2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar309167_2.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මිනීමරන එක ජෝක් එකක් වන්නේ මිනීමැරූ පසු මිනීමරුවාට මිනී මැරූ බව අමතක වීම නිසා රජ සැප විඳිය හැකි නිසාද ඔප්පු නොවූ නිසා ආතල් එකේ තව එකෙක් මැරිය හැකි නිසා, ඔප්පු වූවත් ජේල් එකේ කාමරයක් බුක් කරගන මාසෙකට සැරයක් ගිහින් සුරසැප විඳිය හැකි නිසාවෙනි.
    මේ සෑම දෙයකටම ලොක්කාගෙන් බොක්කෙන් සපෝට් එකද ලැබේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යාළුවා;16962447 said:

    අපි කලොත් බල්ලෙක්වත් අහයිද දන්නෑ..
    ස්පීඩ් වෙන්නෑ බං.. ස්පීඩ් කනෙක්ෂන් එකක් ගන්න ඕනි..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එල එල ඔක සිපිඩ් උන දවසට හොද ශො එකක් කරපන ආයෙ කිබුලා සස වගෙ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    යාළුවා;16962447 said:
    මිනීමරන එක ජෝක් එකක් වන්නේ මිනීමැරූ පසු මිනීමරුවාට මිනී මැරූ බව අමතක වීම නිසා රජ සැප විඳිය හැකි නිසාද ඔප්පු නොවූ නිසා ආතල් එකේ තව එකෙක් මැරිය හැකි නිසා, ඔප්පු වූවත් ජේල් එකේ කාමරයක් බුක් කරගන මාසෙකට සැරයක් ගිහින් සුරසැප විඳිය හැකි නිසාවෙනි.
    මේ සෑම දෙයකටම ලොක්කාගෙන් බොක්කෙන් සපෝට් එකද ලැබේ.

    ඕකනේ බන් කියන්නේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මන් හිතන්නේ මේ කාලයේ නෙමයි හැමදාම ජිවත් වෙලා ඉන්න අවශ්‍ය පුද්ගලයෙක්.
    තව අවුරුද්දක් ජිවත් උනා නම් අපිට අවුරුදු ගානකට විදන්න දේවල් තියේවි
    මේ වෙනකන් හිටියනම් කොහොමද කියලා හිතාගන්න පුලුවන්ද?
    අනික ඔය වගේ හැමදේටම සංවේදී වුන අව්‍යාජ මිනිස්සු අයිත කවදාවත් ඉපදෙන්නේ නැහැ
    එක වචනවලින් කියන්න බැරි පාඩුවක් නේ,​
    11.gif
     
    Status
    Not open for further replies.