2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පුතේ මං බයියං කාලා එන්නං ගේමට සෙට් වෙන්න..
    උම්මා..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එහෙම බයක් නැහැ බන් හැම රටෙම ඉන්නවනෙ මම නිවුස් බලන්නෙ නැහැ (ටිවි)

    කොහොම හරි කමක් නැහැ ඉක්මනට ගොඩ පලයන් කසාදයකුත් කර ගන්න කාලෙ හරි නෙ දැන් උබ

    වයසටත් යනවානෙ නොදැනිම:lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මන් හිතන්නේ මේ කාලයේ නෙමයි හැමදාම ජිවත් වෙලා ඉන්න අවශ්‍ය පුද්ගලයෙක්.
    තව අවුරුද්දක් ජිවත් උනා නම් අපිට අවුරුදු ගානකට විදන්න දේවල් තියේවි
    මේ වෙනකන් හිටියනම් කොහොමද කියලා හිතාගන්න පුලුවන්ද?
    අනික ඔය වගේ හැමදේටම සංවේදී වුන අව්‍යාජ මිනිස්සු අයිත කවදාවත් ඉපදෙන්නේ නැහැ
    එක වචනවලින් කියන්න බැරි පාඩුවක් නේ,​
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තෝ ඔය අත් හෝදන රෙද්දක් ගැනනේ බොල ලියලා තියෙන්නෙ..
    තෝ කුරුළැ වලට නේද ලියනව කිව්වෙ..

    මං රෑ වෙලා කියන්නම් මචෝ.. මේ වෙලාවෙ කියෙව්වට වැඩක් වෙන්නෑ,. :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං වැරැද්දුනවාම..
    අයියෝ ඒක මොකක්ද බබා.. ඉන්නකො මං ඔයාලට ඔයාගෙ ලව්ලිම සෙට් එක ෆිට් කරං අහන්න රොමෑන්ටිං සෝං එකක් දෙන්නං.. උම්මා උම්මා උම්මා ..... :love: :rofl: :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ එනෝ ඇස් රතුකරගෙන
    avatar309167_2.gif
    :sorry:
    2.gif
     
    Status
    Not open for further replies.