පුතේ මං බයියං කාලා එන්නං ගේමට සෙට් වෙන්න.. උම්මා..
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,726 113 Aug 1, 2014 #921 පුතේ මං බයියං කාලා එන්නං ගේමට සෙට් වෙන්න.. උම්මා..
5tech Well-known member Dec 19, 2008 16,785 2,779 113 ඇයි එන්නද ? අනේ හු" Aug 1, 2014 #922 Dinushasankalpa said: Click to expand... සංකපාල මොකෝ වෙන්නේ ආ
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Aug 1, 2014 #924 තුන්ක් අබ්දුල් මහතාගේ අල්ලා ඉස්සීම
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,726 113 Aug 1, 2014 #925 එහෙම බයක් නැහැ බන් හැම රටෙම ඉන්නවනෙ මම නිවුස් බලන්නෙ නැහැ (ටිවි) කොහොම හරි කමක් නැහැ ඉක්මනට ගොඩ පලයන් කසාදයකුත් කර ගන්න කාලෙ හරි නෙ දැන් උබ වයසටත් යනවානෙ නොදැනිම
එහෙම බයක් නැහැ බන් හැම රටෙම ඉන්නවනෙ මම නිවුස් බලන්නෙ නැහැ (ටිවි) කොහොම හරි කමක් නැහැ ඉක්මනට ගොඩ පලයන් කසාදයකුත් කර ගන්න කාලෙ හරි නෙ දැන් උබ වයසටත් යනවානෙ නොදැනිම
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Aug 1, 2014 #926 rashee_irosh ආවාකෙත් අස්වද්දන්න
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,850 113 colombo Aug 1, 2014 #929 මන් හිතන්නේ මේ කාලයේ නෙමයි හැමදාම ජිවත් වෙලා ඉන්න අවශ්‍ය පුද්ගලයෙක්. තව අවුරුද්දක් ජිවත් උනා නම් අපිට අවුරුදු ගානකට විදන්න දේවල් තියේවි මේ වෙනකන් හිටියනම් කොහොමද කියලා හිතාගන්න පුලුවන්ද? අනික ඔය වගේ හැමදේටම සංවේදී වුන අව්‍යාජ මිනිස්සු අයිත කවදාවත් ඉපදෙන්නේ නැහැ එක වචනවලින් කියන්න බැරි පාඩුවක් නේ,
මන් හිතන්නේ මේ කාලයේ නෙමයි හැමදාම ජිවත් වෙලා ඉන්න අවශ්‍ය පුද්ගලයෙක්. තව අවුරුද්දක් ජිවත් උනා නම් අපිට අවුරුදු ගානකට විදන්න දේවල් තියේවි මේ වෙනකන් හිටියනම් කොහොමද කියලා හිතාගන්න පුලුවන්ද? අනික ඔය වගේ හැමදේටම සංවේදී වුන අව්‍යාජ මිනිස්සු අයිත කවදාවත් ඉපදෙන්නේ නැහැ එක වචනවලින් කියන්න බැරි පාඩුවක් නේ,
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Aug 1, 2014 #930 Dinushasankalpa said: අර ඔයා ෆේක් එකකින් ඇවිත් දැම්මා වගේ නේද Click to expand... ඒත් ඉතින් උයානෙ කිව්වෙ උයාට අහන්න ලැජ්ජයි කියල
Dinushasankalpa said: අර ඔයා ෆේක් එකකින් ඇවිත් දැම්මා වගේ නේද Click to expand... ඒත් ඉතින් උයානෙ කිව්වෙ උයාට අහන්න ලැජ්ජයි කියල
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,726 113 Aug 1, 2014 #931 තෝ ඔය අත් හෝදන රෙද්දක් ගැනනේ බොල ලියලා තියෙන්නෙ.. තෝ කුරුළැ වලට නේද ලියනව කිව්වෙ.. මං රෑ වෙලා කියන්නම් මචෝ.. මේ වෙලාවෙ කියෙව්වට වැඩක් වෙන්නෑ,.
තෝ ඔය අත් හෝදන රෙද්දක් ගැනනේ බොල ලියලා තියෙන්නෙ.. තෝ කුරුළැ වලට නේද ලියනව කිව්වෙ.. මං රෑ වෙලා කියන්නම් මචෝ.. මේ වෙලාවෙ කියෙව්වට වැඩක් වෙන්නෑ,.
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Aug 1, 2014 #932 දැං වැරැද්දුනවාම.. අයියෝ ඒක මොකක්ද බබා.. ඉන්නකො මං ඔයාලට ඔයාගෙ ලව්ලිම සෙට් එක ෆිට් කරං අහන්න රොමෑන්ටිං සෝං එකක් දෙන්නං.. උම්මා උම්මා උම්මා .....
දැං වැරැද්දුනවාම.. අයියෝ ඒක මොකක්ද බබා.. ඉන්නකො මං ඔයාලට ඔයාගෙ ලව්ලිම සෙට් එක ෆිට් කරං අහන්න රොමෑන්ටිං සෝං එකක් දෙන්නං.. උම්මා උම්මා උම්මා .....
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Aug 1, 2014 #933 anju.r said: සසා මට බැන්නා Click to expand... තෝ මගුලක් කතාකරනව ප්‍රේමකීර්තිට වෙඩි තියලා මරලා ඒයි
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Aug 1, 2014 #934 anju.r said: Click to expand...
5tech Well-known member Dec 19, 2008 16,785 2,779 113 ඇයි එන්නද ? අනේ හු" Aug 1, 2014 #935 chamali2009 said: ඔයා පරක්කුයි Click to expand... දැං ටිකකට කලිං ලෑන්ඩ් කරේ
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Aug 1, 2014 #936 gayankuwait said: පුතේ මං බයියං කාලා එන්නං ගේමට සෙට් වෙන්න.. උම්මා.. Click to expand...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Aug 1, 2014 #937 පුතේ මං බයියං කාලා එන්නං ගේමට සෙට් වෙන්න.. උම්මා.
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Aug 1, 2014 #938 sasliit said: මේ එනෝ ඇස් රතුකරගෙන Click to expand...
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Aug 1, 2014 #939 urajdrlk said: හොදටම රිදිලා...... Click to expand... සෙද්ද තමා