ඒත් ඉතින් උයානෙ කිව්වෙ උයාට අහන්න ලැජ්ජයි කියල![]()

පස්සෙ තමා තේරුනේ බං..
ඒත් ඉතින් උයානෙ කිව්වෙ උයාට අහන්න ලැජ්ජයි කියල![]()

පුතේ මං බයියං කාලා එන්නං ගේමට සෙට් වෙන්න..
උම්මා..


අපි කලොත් බල්ලෙක්වත් අහයිද දන්නෑ..යාළුවා;16962447 said:මිනීමරන එක ජෝක් එකක් වන්නේ මිනීමැරූ පසු මිනීමරුවාට මිනී මැරූ බව අමතක වීම නිසා රජ සැප විඳිය හැකි නිසාද ඔප්පු නොවූ නිසා ආතල් එකේ තව එකෙක් මැරිය හැකි නිසා, ඔප්පු වූවත් ජේල් එකේ කාමරයක් බුක් කරගන මාසෙකට සැරයක් ගිහින් සුරසැප විඳිය හැකි නිසාවෙනි.
මේ සෑම දෙයකටම ලොක්කාගෙන් බොක්කෙන් සපෝට් එකද ලැබේ.
කෝට් එක අයින් කරල කොපි කරපිය වේසි




යාළුවා;16962447 said:මිනීමරන එක ජෝක් එකක් වන්නේ මිනීමැරූ පසු මිනීමරුවාට මිනී මැරූ බව අමතක වීම නිසා රජ සැප විඳිය හැකි නිසාද ඔප්පු නොවූ නිසා ආතල් එකේ තව එකෙක් මැරිය හැකි නිසා, ඔප්පු වූවත් ජේල් එකේ කාමරයක් බුක් කරගන මාසෙකට සැරයක් ගිහින් සුරසැප විඳිය හැකි නිසාවෙනි.
මේ සෑම දෙයකටම ලොක්කාගෙන් බොක්කෙන් සපෝට් එකද ලැබේ.
මන් හිතන්නේ මේ කාලයේ නෙමයි හැමදාම ජිවත් වෙලා ඉන්න අවශ්‍ය පුද්ගලයෙක්.
තව අවුරුද්දක් ජිවත් උනා නම් අපිට අවුරුදු ගානකට විදන්න දේවල් තියේවි
මේ වෙනකන් හිටියනම් කොහොමද කියලා හිතාගන්න පුලුවන්ද?
අනික ඔය වගේ හැමදේටම සංවේදී වුන අව්‍යාජ මිනිස්සු අයිත කවදාවත් ඉපදෙන්නේ නැහැ
එක වචනවලින් කියන්න බැරි පාඩුවක් නේ,