මන් ඒත් බැලුව තොට එකපාර මොකො උනෙ කියලටහිකෙයි කිව්වලු.. නෙට් අවුල් ගියා යකෝ..
හෙන අමාරුවෙං ආයෙ සෙට් උනේ![]()

ජොනී බට්ට;16962880 said:අද රදියෝව කුජිත වෙලා මක්කෙයි? වැඩ ඉවර වෙලා ෂොට් එකකුත් දාගෙන මේ පැත්තේ ආවේ, පොස්ට් 90යි. මොකෝ උනේ?![]()

එළකිරි ශෝ එක කිඹුලා අයියේ
බොහොම ස්තූතියි.ජීවිතේට අළුත් බලාපොරොත්තුවක් එකතු උන දවසක්![]()
ආයෙමත් මේ වගේ රසවත් හරවත් වැඩසටහනකින් හමුවෙමු..!
ජය වේවා . සුභ රාත්රියක්
දෙවි පිහිටයි

පුංචි පුතා සුලගිල්ලේ එල්ලී යනවා..............

ජොනී බට්ට;16962880 said:අද රදියෝව කුජිත වෙලා මක්කෙයි? වැඩ ඉවර වෙලා ෂොට් එකකුත් දාගෙන මේ පැත්තේ ආවේ, පොස්ට් 90යි. මොකෝ උනේ?![]()

යාළුවා;16962884 said:මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..