INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මගුල :angry:යකො පැරදුනා කියල සෙල්ලම් නොකර ඉන්නවනම් දිනපු ටිම් එකෙ උන් විතරයි මෙ පාර සෙල්ලම් කරන්නෙ පිස්සු නැතුව සෙල්ලම් කරහන්:oo:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එක ලකුනකින්නෙ බන් පරාද උනෙ:sorry:
    කරුමෙ කරුමෙ
    කමක් නැ තුන්වෙනි තැන ගත්තනෙ
    අපි නම් මලක් වගේ චක් බෝල් කරලා කප් එක ඉස්සුවා :rofl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,089
    4,856
    113
    -In Darkness-
    අපි කොහොමහරි අනු සුරයෝ වෙන්න තිබ්බ චාන්ස් එක මම නැති කරා ගත්තා :dull::dull::dull:

    කොහෙද බොලව් අනුශූරයෝ වෙන්නේ?? :rofl::rofl: අපියි ගම්පහයි කලින් ගැහුව එක මැච් එකක් වත් පැරදුනේ නෑ. අපි බං 87ක් ගගලා කොළඹ ටීම් එක ලකුණු 8ට ඕල් අවුට් කරාට පස්සේ සංවිධායක මණ්ඩලය අපිට 4 වෙනි මැච් එක ගහන් නැතිවම අවසාන වටයට යන්න දෙන්න තීරණේ කරා (ඒක අපි පැරදුනා හෝ දින්නා හෝ අපි පොයින්ට්ස් වැඩි නිසා :rofl::rofl:)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,089
    4,856
    113
    -In Darkness-
    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2015 මෙවර තරගාවලිය සදහා මුලික සාකච්චා කෙරමින් පවතී >>>>>>>

    අඩෝ කොහොම හරි වැඩේ සෙට් කරපන්. මට නම් ට්‍රේනින් එක්ක වීකෙන්ඩ් එකේ වුනත් වැඩ වැටෙයිද ශුවර් නෑ. ඒත් බං කලින් පාර වගේ කොහොම කොහොම හරි කස්ටිය සෙට් වෙලා ඕක ගහමු..... ජය වේවා !!! :D:D
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මේ ඉන්නෙ කස්ටියම.. මොකද කියන්නේ Elakiri Super Sixes season 02 ලගදි තියෙනවද! :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ පාර නං අන්තිම‍යෝ වෙන්නේ අපි හරි‍ය...... ඔන්න කලින්ම කිව්වා......:angry::rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මේ පාර නං අන්තිම‍යෝ වෙන්නේ අපි හරි‍ය...... ඔන්න කලින්ම කිව්වා......:angry::rofl:

    ඇයි අනිත් උන් බයිට් කර කර පැලෙන්නද හදන්නේ :baffled:
     
    Status
    Not open for further replies.