INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    coming soon next match :love:

    then Lets Get ready shaved Apes:P:P:rofl::rofl::rofl:
    gc84.jpg

    kucr.jpg

    ojx5.jpg
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2015 මෙවර තරගාවලිය සදහා මුලික සාකච්චා කෙරමින් පවතී >>>>>>>
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    me para mamath enawa :dull::yes:
    අන්තිම මොහොතෙ බැ කියන්නෙ නැතුව උබවත් අනිවා වරෙන් ගිය පාර නුවරින් ටීම් එකක් දාන්න ගිහින් මම හත්පොලෙ ගාගත්තා
    අන්තිමෙදි රටවටෙම සෙට් එකක් සෙට් වෙලා තමා සෙල්ලම් කරෙ
    අපෙ ටිම් එක
    hacker
    coolkasun
    swx
    thilina
    අනිත් හිටපු මල්ලි දෙන්නගෙ id මතක නැ:sorry:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අන්තිම මොහොතෙ බැ කියන්නෙ නැතුව උබවත් අනිවා වරෙන් ගිය පාර නුවරින් ටීම් එකක් දාන්න ගිහින් මම හත්පොලෙ ගාගත්තා
    අන්තිමෙදි රටවටෙම සෙට් එකක් සෙට් වෙලා තමා සෙල්ලම් කරෙ
    අපෙ ටිම් එක
    hacker
    coolkasun
    swx
    thilina
    අනිත් හිටපු මල්ලි දෙන්නගෙ id මතක නැ:sorry:
    අපි කොහොමහරි අනු සුරයෝ වෙන්න තිබ්බ චාන්ස් එක මම නැති කරා ගත්තා :dull::dull::dull:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අපි කොහොමහරි අනු සුරයෝ වෙන්න තිබ්බ චාන්ස් එක මම නැති කරා ගත්තා :dull::dull::dull:
    එක ලකුනකින්නෙ බන් පරාද උනෙ:sorry:
    කරුමෙ කරුමෙ
    කමක් නැ තුන්වෙනි තැන ගත්තනෙ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :dull::dull::dull: ඔව් මොනවා කරන්නද ?
    මම මේ පාර ගහන්නේ නැ කියලා හිතුවා :dull:
    මගුල :angry:යකො පැරදුනා කියල සෙල්ලම් නොකර ඉන්නවනම් දිනපු ටිම් එකෙ උන් විතරයි මෙ පාර සෙල්ලම් කරන්නෙ පිස්සු නැතුව සෙල්ලම් කරහන්:oo:
     
    Status
    Not open for further replies.