මගුලයකො පැරදුනා කියල සෙල්ලම් නොකර ඉන්නවනම් දිනපු ටිම් එකෙ උන් විතරයි මෙ පාර සෙල්ලම් කරන්නෙ පිස්සු නැතුව සෙල්ලම් කරහන්
![]()




මගුලයකො පැරදුනා කියල සෙල්ලම් නොකර ඉන්නවනම් දිනපු ටිම් එකෙ උන් විතරයි මෙ පාර සෙල්ලම් කරන්නෙ පිස්සු නැතුව සෙල්ලම් කරහන්
![]()




අපි නම් මලක් වගේ චක් බෝල් කරලා කප් එක ඉස්සුවාඑක ලකුනකින්නෙ බන් පරාද උනෙ
කරුමෙ කරුමෙ
කමක් නැ තුන්වෙනි තැන ගත්තනෙ

අපි කොහොමහරි අනු සුරයෝ වෙන්න තිබ්බ චාන්ස් එක මම නැති කරා ගත්තා![]()

අපියි ගම්පහයි කලින් ගැහුව එක මැච් එකක් වත් පැරදුනේ නෑ. අපි බං 87ක් ගගලා කොළඹ ටීම් එක ලකුණු 8ට ඕල් අවුට් කරාට පස්සේ සංවිධායක මණ්ඩලය අපිට 4 වෙනි මැච් එක ගහන් නැතිවම අවසාන වටයට යන්න දෙන්න තීරණේ කරා (ඒක අපි පැරදුනා හෝ දින්නා හෝ අපි පොයින්ට්ස් වැඩි නිසා 
) INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2015 මෙවර තරගාවලිය සදහා මුලික සාකච්චා කෙරමින් පවතී >>>>>>>

අපි නම් මලක් වගේ චක් බෝල් කරලා කප් එක ඉස්සුවා![]()

මේ පාර නං අන්තිමයෝ වෙන්නේ අපි හරිය...... ඔන්න කලින්ම කිව්වා......![]()

එකෙන්ම ඔව්මේ පාර නං අන්තිමයෝ වෙන්නේ අපි හරිය...... ඔන්න කලින්ම කිව්වා......![]()

