කව්ද අපේ කුකුලාව බලන්න යන්න එන්නේ? යන පාර දන්නේ malithrox
යන දවස කතා කරගන්න තමයි මේ ත්රෙඩ් එක දැම්මේ. උබලට මොනාද අරන් එන්න පුළුවන්? ඒ කියන්නේ මුට කන්න බොන්න හරි කොට්ට බබෙක් හරි, ඕන මගුලක් අරන් එන්න පුළුවන් දේවල් කියපන්. ගොන් එව්වා කියන්න එපා. අදාළ දේ විතරක් කතා කරන්න. මුව බලන්න යන එකේ නඩේ ගුරා දත් කිඹුලා එතකොට යන දවස කතා කරගන්න ඕන. කොහෙද ඔක්කොමලා සෙට් වෙන්නේ පානදුරේ නම් ඒ කොහෙද? කියලත් දැනගන්න ඕන? එතකොට ගෙදර පොඩි සිංදු පාරක් දාලා බෝතලක් බිලා එව්වා කරනවා නම් මුත් එක්ක කව්ද එව්වා ගේන්නේ. යන උන් පොලු තියන්න බැහැ එනවා කියලා. එතකොට කව්ද මේ ආතල් ඔක්කොම video කරන්නේ. ගොන් වැඩ බැහැ යන උන් වලතරයාට සින් දාන්න බැහැ ගිහින් ආතල් එකක් ගන්නවා විතරයි. උගේ ඉන්න තැන පොඩ්ඩක් අස් පස් කරලා දෙන්න උත් එක්ක දවස ගත කරලා එන්න යන්නේ. වෙලාව කීයටද යන්නේ කියලත් කියපල්ලා.
poll එකක් දානවා දවස් ටිකේ වැඩි කැමැත්ත ඇති දවසට ඔක්කොම යමල්ලා. මුගේ ගෙදර යන එක මුට අමතක නොවන සිද්දියක් වෙන්නත් ඕන. ඒ කියන්නේ ආතල් එක උපරිම අරන් එන්න ඕන. සිංහලු ගෝඩ්ව හම්බවෙන්න යන එකේ

දවස් ටික මේ මාසේ
9 හෝ 10
16 හෝ 17
23 හෝ 24
30 හෝ 31
Last edited:
maru adahas ubata enne ban
Bump Thamai matanam 


එහෙනම් එන්න වෙන්නෙ නැති අපිටත් හෙන ආතල් එකක් ගන්න පුලුවන් උබලත් එක්ක, උබලත් එක්ක අපිත් සෙට් උනා වගේ තමයි එහෙනම් අපිට පුලුවන් හිතේ දුකට රාබෝතලයක් ගහන්න උබලව බලාගෙන 


