ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි....... ගැරේජ් ගතවී පැමිණියෙමි. එන්ජින් ටියුන් අප් එකක් කරන්න කියන්නේ...... :(
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,385
    113
    ඇයි එන්නද
    :shocked::shocked::shocked::lol:

    සිරාවටම :rofl:

    එච්චර ලොකු බයික් එක ? :dull::oo:

    උස බයික් වලට කෙල්ලෝ නගින්න කැමති නැ බන්, ඔකේ යන්න පුළුවන් ගානට. ලූක් එකත් සුපිරි
    original silencer එකේ එන beat එක කනට මිහිරියි බන්,
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උස බයික් වලට කෙල්ලෝ නගින්න කැමති නැ බන්, ඔකේ යන්න පුළුවන් ගානට. ලූක් එකත් සුපිරි
    original silencer එකේ එන beat එක කනට මිහිරියි බන්,

    ඇයි බාජා සද්දේ අමිහිරිද..
    අනික කවුද බොල ඩබල් දාලා යන්න බාජා ගන්නේ.. :angry: :angry:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    වයසක මොඩල්නෙ ආස :rofl::P :dull:

    CB4 නම් ඉතින් කොහොමත් මරු,, මාත් 4 සිලින්ඩර් එකක් ගන්නව නම් ඉතින් CB එකක් තමා ආස :yes:

    250 නම් ඇකස් ආර්... බාජා..
    ඩබලිව්ආර්.

    400 නම් ඉතින් ඩී ආර් ඉසැඩ්.. :dull:
    සීබී පෝ.... ඇන්ඩ් ඩබ්ලිව් ආර්

    ටු ඉස්ටොක් නම් ඉතින්
    ඕනෙ පුකක්.. :love:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :P:P උබට කෙල්ලක් සෙට් වෙච්ච දවසට තේරෙයි

    ආ...
    දැන් උඹට කෙල්ලෙක් සෙට් වෙලාය :P :P
    පා‍ටිය දීපන් කුකු‍ලෝ... :yes::yes:

    කෙල්ල එක්ක බස් එකේ පලයන්
    ලව් කොර කොර පාරේ යන ගමන් බයිසිකල් පදින්න බෑ... :angry: :angry:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,385
    113
    ඇයි එන්නද
    ආ...
    දැන් උඹට කෙල්ලෙක් සෙට් වෙලාය :P :P
    පා‍ටිය දීපන් කුකු‍ලෝ... :yes::yes:

    කෙල්ල එක්ක බස් එකේ පලයන්
    ලව් කොර කොර පාරේ යන ගමන් බයිසිකල් පදින්න බෑ... :angry: :angry:

    උබ දන්නේ නැ කෙල්ලට මාව හයියෙන් අල්ල ගන්න කියලා පොඩි දේටත් පට්ට විදියට brake ගහලා ගන්න fun එක. :D
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,473
    17,472
    113
    Auckland
    ඇයි බාජා සද්දේ අමිහිරිද..
    අනික කවුද බොල ඩබල් දාලා යන්න බාජා ගන්නේ.. :angry: :angry:

    :yes::yes::yes::yes:

    සිරා කතාව .. ආතල් එකේ පාඩුවෙ යන එක තරම් සැනසීමක් තවත් නෑ ;)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබල ඔයිල් ගැන කතා වෙනව මගේ බයිසිකලේ අන්තිමට ඔයිල් මාරු කරන්න ඇත්තේ මීට අවරුදු 10ට විතර කලින් :dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ දන්නේ නැ කෙල්ලට මාව හයියෙන් අල්ල ගන්න කියලා පොඩි දේටත් පට්ට විදියට brake ගහලා ගන්න fun එක. :D

    :dull::dull::dull::dull:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    උබල ඔයිල් ගැන කතා වෙනව මගේ බයිසිකලේ අන්තිමට ඔයිල් මාරු කරන්න ඇත්තේ මීට අවරුදු 10ට විතර කලින් :dull:

    e mokada ? uba oka padinne nedda?
    :P
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,385
    113
    ඇයි එන්නද
    e mokada ? uba oka padinne nedda?
    :P

    cd 90 එකක් නේද එහා ගෙදර එකක් තියෙනවා එකට අවුරුදු 27 යි මමත් පදිනවා හිටපු ගමන් පට්ට බාන් ඩේ.. එකේ service එකක් කරපු කාලයක් මතක නැ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔයිල් ඇනේ හයිවෙන කෑල්ලේ පොට කපලා ලොකු ඇණයක් දැම්මා සිංහලු..:cool:

    අඩේ මේ අර වලතර මාමගෙ ගෙදර යන්න සෙට්වෙලා ඉන්න පොරවල් ඔන්න පොලු තියන්න බෑ හරිය..:angry::angry:

    අනීවා සෙට්වෙයල්ල...:yes::yes:
     
    Status
    Not open for further replies.