ඔතනින් චැසියයි කන්ඩිශන් එකයි අතින් නම් baja එක තමා හොද
baja එක chassis 150-160
hornet එක 100-115
hornet එක ඕනෑ තැනකට බස්සන්න පුළුවන් නේ. එක තමා චාන්ස් එක..







සිරාවටම
එච්චර ලොකු බයික් එක ?![]()
උස බයික් වලට කෙල්ලෝ නගින්න කැමති නැ බන්, ඔකේ යන්න පුළුවන් ගානට. ලූක් එකත් සුපිරි
original silencer එකේ එන beat එක කනට මිහිරියි බන්,

ඇයි බාජා සද්දේ අමිහිරිද..
අනික කවුද බොල ඩබල් දාලා යන්න බාජා ගන්නේ..![]()
![]()

උබට කෙල්ලක් සෙට් වෙච්ච දවසට තේරෙයිවයසක මොඩල්නෙ ආස![]()
CB4 නම් ඉතින් කොහොමත් මරු,, මාත් 4 සිලින්ඩර් එකක් ගන්නව නම් ඉතින් CB එකක් තමා ආස![]()


උබට කෙල්ලක් සෙට් වෙච්ච දවසට තේරෙයි



ආ...
දැන් උඹට කෙල්ලෙක් සෙට් වෙලාය![]()
![]()
පාටිය දීපන් කුකුලෝ...
කෙල්ල එක්ක බස් එකේ පලයන්
ලව් කොර කොර පාරේ යන ගමන් බයිසිකල් පදින්න බෑ...![]()
![]()

ඇයි බාජා සද්දේ අමිහිරිද..
අනික කවුද බොල ඩබල් දාලා යන්න බාජා ගන්නේ..![]()
![]()





උබ දන්නේ නැ කෙල්ලට මාව හයියෙන් අල්ල ගන්න කියලා පොඩි දේටත් පට්ට විදියට brake ගහලා ගන්න fun එක.![]()
නොදකින් වලා..... 
උබ දන්නේ නැ කෙල්ලට මාව හයියෙන් අල්ල ගන්න කියලා පොඩි දේටත් පට්ට විදියට brake ගහලා ගන්න fun එක.![]()




උබල ඔයිල් ගැන කතා වෙනව මගේ බයිසිකලේ අන්තිමට ඔයිල් මාරු කරන්න ඇත්තේ මීට අවරුදු 10ට විතර කලින්![]()

නොදකින් වලා.....
![]()
e mokada ? uba oka padinne nedda?
![]()





e mokada ? uba oka padinne nedda?
![]()
