loweth naaඕව්... එකෙන්ම...
අපි පන්දුවට පහර දීමේදී ඕවරේකට ලකුණු 2ක් සාමාන්‍යයක් පවත්වා ගතයුතු වන අතර එක පන්දුවාරයකදි එක කඩුල්ලක් ලබා දීම අනිවාර්‍යය වේ.
පන්දු යැවීමෙදී ඕවරයට ලකුණු 24ක් වතඩුම වශයෙන් ප්‍රතිවදී පිලට ලබා දෙමු...
කොහොමද ප්ලෑන...![]()

kata wahan hituපට්ට......මෙහෙම සෙල්ලම් කලොත් එකෙන්ම අන්තිමයෝ වෙන්න පුලුවන්.......
හැබැයි ඇබිත්තං අප්සැට් එකක් තියනවා...... ඕවරේකට 2 ගානේ ගැහුවොත් ඕවර් 5ට ලකුණු 10යි........
යකෝ ගිය පාර කොළඹ සෙට් එක 8කට all out උනානේ.......![]()

pala pala lag furiyaඋන් ඕවර් 2යි බෝල දෙකෙන් ඕල් අවුට් වුනා

උන් ඕවර් 2යි බෝල දෙකෙන් ඕල් අවුට් වුනා


උපරිම වේදනාවේ සලකුණු......kata wahan hitu![]()

මේ ඉන්නෙ කස්ටියම.. මොකද කියන්නේ Elakiri Super Sixes season 02 ලගදි තියෙනවද!![]()

මු බලහන්කො අහපන් තියමුද කියලා 

මේ පාර ඒ රෙකොර්ඩ් එක අපි කඩනව...උන් ඕවර් 2යි බෝල දෙකෙන් ඕල් අවුට් වුනා

එහෙනම් ඕවරේට එක ලකුණයි... එතකොට ඒ රෙකෝර්ඩ් එකත් අපෙ![]()



ඕව්... එකෙන්ම...
අපි පන්දුවට පහර දීමේදී ඕවරේකට ලකුණු 2ක් සාමාන්‍යයක් පවත්වා ගතයුතු වන අතර එක පන්දුවාරයකදි එක කඩුල්ලක් ලබා දීම අනිවාර්‍යය වේ.
පන්දු යැවීමෙදී ඕවරයට ලකුණු 24ක් වතඩුම වශයෙන් ප්‍රතිවදී පිලට ලබා දෙමු...
කොහොමද ප්ලෑන...![]()


warthawa aluth karamu....මම මුල්ම ඔවරේ දැන්ම ගමන් අනිත් පිල දිනුම්![]()

warthawa aluth karamu....![]()


බෝල 50යි,ලකුණු 100යිඑකෙන්ම ඔව්...ඔවරෙට බොල 50ක් වත් දලා වර්තාව අලුත් කරමු![]()

ekanan sahathika aththaමම මුල්ම ඔවරේ දැන්ම ගමන් අනිත් පිල දිනුම්![]()

ara gal ibba bola keeyak nan nathi karaadaඉතින් නොගහම හිටුකෝ.
අඩුම ගානේ ටෙනිස් බෝල ටිකවත් බේරෙනවා..

මෙදා සැරේ අපි අපේ රෙකෝඩ් එක අලුත් කරනවාමේ පාර ඒ රෙකොර්ඩ් එක අපි කඩනව...
එකෙන්ම ඔව්![]()

මම මුල්ම ඔවරේ දැන්ම ගමන් අනිත් පිල දිනුම්![]()

පප්පා දුවන් ඇවිත් කෙලලා දානවා දඩාර නෝ බෝල්. ගහ ගහ හිටියේ ගමයයි, තව කවුද කෙනෙකුයි. දානවා දානවා ඉවරයක් නෑ. බැරිම තැන මම මූට බෝල් කරන හැටි කියලා දුන්නා. ඕක ඇහිලා ගමයා මට බනිනවා අඩෝ කියලා දෙන්න ඔට්ටු නෑ. අපිටත් ලුකුණු ටිකක් ගන්න දීපන් කියලා 
ඇයි ඉතින් නිකන් හිටන් හිටියත් ලකුණු 30ක් විතර එනවානේ 