kawda hitler ?![]()
දුමින්ද සින්ඩ්රෝම්....මට මතක නෑ......
![]()
![]()


තොට වයර් මාරු වෙලාද.....අදට මේ එලකිරියට පය තියලා අවුරුද්දක් වෙනවා බන්... පට්ටම ආතල් එකක් ගත්තා මෙකෙන්, ගොඩක් දේවල් ඉගෙනගත්තා.. මෙතුවක් කල් රෙප් දිපු, රෙප් කපපු ඔක්කොටම ගොඩක් තෑන්ක් යු හොදේ...


නිතර මාරු වෙනා පෞතාතොට වයර් මාරු වෙලාද.....![]()

මුට ජම්බු ගහෙන් වැටුන කාලේ මතක් වෙලා .....![]()

*සිතු*;16970272 said:මං ගයාන් කුවෙට් මෙ පුතාගෙ අයි ඩි එක දැම්මම හදලා තිබ්බා![]()



*සිතු*;16970272 said:මං ගයාන් කුවෙට් මෙ පුතාගෙ අයි ඩි එක දැම්මම හදලා තිබ්බා![]()
සුනී ඔයා......?? 
සුනිමල් නොකියා බල්ලා කියපන් නම්බුයි එක.සුනී ඔයා......??
![]()


අලි මොඩයි මං නෙ![]()
සුනිමල් ID එකෙන් එනකොටද.....??
මරු කියවන්න රිදෙයි මේකට නම්...... 
වෙල්කම් කිව්වා , දැන් විඳින සැප ෂෙයාර් කරගමු
සුභ පැතුම් සහෝදරයා.......![]()
ඒ සුභ පැතුවේ අපේ වලටම උඹත් වැටුණු නිසා.......![]()
