◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යාළුවා;16970070 said:
    හොඳ පැත්තක් හොයාගන පල. පහසුකම් තියෙන

    :oo::oo::oo:

    :rofl::rofl::rofl::rofl::rofl:

    ඇෆ්ෆෝ එහෙමද??? හ්ම්ම් හ්ම්ම්ම් ආපහු අව නම් හරි කොලබට වහිනවා නෙහ්:rolleyes::rolleyes:

    යාළුවා;16970088 said:
    උඹට බදුල්ල පැත්තමද ඕනේ. වෙන දිහාවල් නං කියන්නං හොඳ පැති

    වැඩක් නැ බන්, කොළඹ ඉදල මෙහෙ ආවම කරකොල අතැරිය වගේ :baffled::baffled: වැස්සක් දැකපු කාලයක් මතක නැ යකෝ :( කොලම්බු වගේ නැ සිංහලු කොහෙවත් :oo: වෙන කොහෙද තියෙන්නේ ජීවත් වෙන්න සුදුසු, මීගමුව ඇරෙන්න :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජොනී බට්ට;16970171 said:
    වැඩක් නැ බන්, කොළඹ ඉදල මෙහෙ ආවම කරකොල අතැරිය වගේ :baffled::baffled: වැස්සක් දැකපු කාලයක් මතක නැ යකෝ :( කොලම්බු වගේ නැ සිංහලු කොහෙවත් :oo: වෙන කොහෙද තියෙන්නේ ජීවත් වෙන්න සුදුසු, මීගමුව ඇරෙන්න :P
    :angry::angry::angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16970171 said:
    වැඩක් නැ බන්, කොළඹ ඉදල මෙහෙ ආවම කරකොල අතැරිය වගේ :baffled::baffled: වැස්සක් දැකපු කාලයක් මතක නැ යකෝ :( කොලම්බු වගේ නැ සිංහලු කොහෙවත් :oo: වෙන කොහෙද තියෙන්නේ ජීවත් වෙන්න සුදුසු, මීගමුව ඇරෙන්න :P

    මීගමුව ටවුන් එකේම නං අමාරුයි. පොඩ්ඩක් පිටට වෙන්න මරු :cool:
    කුරුණෑගල ආසන්නයෙත් සුපිරි :yes: කුරුණෑගල විල්බාව පැත්තට ටර්න් එකක් ගැහුවොත් උඹ බය වෙනවා ටවුන් එකෙයි ඒ පැත්තෙයි වෙනස දැකල. හැබැයි වාහනයක් බයික් එකක් ඕනේ. එක බස් එකයි පාරට :rofl: ටිකක් ප්‍රධාන මාර්ගය ලඟින් විල්බාවට හරෝපු ලඟින් සෙට් උනානං පට්ට. හොස්පිටල් එක පයින් යන දුර :rofl: කුරුණෑගල නං ඕනෙ පහසුකමක් ;)
    කඳු වෙල් යායවල්, වැව් ඇලි. පිස්සු කොර වෙනවා :rofl::P තව තැන් නං තියෙනව. එකින් එක කියන්න ඕනේ.
    ඕනේ නං තව තැන් නං කියන්නං. හත්වලාමේ කොරවෙන්න :rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යාළුවා;16970290 said:

    උබ එළනේ :D මම පදිංචියට වෙන තැනක් හොයනකොට තෝව අමතන්නම් :D:D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16970320 said:
    උබ එළනේ :D මම පදිංචියට වෙන තැනක් හොයනකොට තෝව අමතන්නම් :D:D
    දන් නැති පැති වලින් අහන්න එපා :rofl: දන්නැත්තන් දන්න එකෙක් හොයල හරි දෙන්නන් :yes:
    මම විල්බාව පැත්තෙ හිටිය කාලයක්. යාලුවෙක් හිටිය එහෙ. මරු බං නියම ගම්බද පැත්තක්. කුරුණෑගල වගේ ලොකු ටවුමක් ළඟ කියල හිතන්නත් අමාරුයි. :sorry: බොන්නත් සුපිරි :rofl: වටේ ඉන්න එවුන් පට්ට කැ** ඉන්නෙ :rofl: මාළු ටික අල්ලගන බැදගන ගහන්නෙ ඕන ඕන ජාති වලින් :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කෙසල් වත්තේ යන්නේ නැද්ද කව්රුත් අපේ ,,,,හ්ම්ම්ම්

    ඔව්වට වෙලාවක් නෑ බං දැන්. මේ හි*ල ඉන්න දවස්වල. :dull:
    අපිටත් සෙට්ල් වෙලා අවුරුදු 35ක් විතර උනාම නං ඕවට ගියහැකි :rofl: එතකොට අමාරු වෙයි පවුල් රකින්න එපැයි. :baffled: ඒත් යන්න හිතුවහැකි. මට අවුරුදු 22ට කලින් නං යනවා මම. වල් බල්ලා වගේ හිටියෙ. වටේ ගිය දවස් වල :baffled::rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යාළුවා;16970346 said:
    දන් නැති පැති වලින් අහන්න එපා :rofl: දන්නැත්තන් දන්න එකෙක් හොයල හරි දෙන්නන් :yes:
    මම විල්බාව පැත්තෙ හිටිය කාලයක්. යාලුවෙක් හිටිය එහෙ. මරු බං නියම ගම්බද පැත්තක්. කුරුණෑගල වගේ ලොකු ටවුමක් ළඟ කියල හිතන්නත් අමාරුයි. :sorry: බොන්නත් සුපිරි :rofl: වටේ ඉන්න එවුන් පට්ට කැ** ඉන්නෙ :rofl: මාළු ටික අල්ලගන බැදගන ගහන්නෙ ඕන ඕන ජාති වලින් :rofl:

    :rofl: හාකෝ, මන් නුවරඑළියේ හිටිය මාස 2ක්, වියදම් සැරයි, සිතල වැඩියි. ඊට පස්සේ තමා බදුල්ල. බණ්ඩාරවෙලත් බලන්න ඕන :rolleyes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16970415 said:
    ඔව්වට වෙලාවක් නෑ බං දැන්. මේ හි*ල ඉන්න දවස්වල. :dull:
    අපිටත් සෙට්ල් වෙලා අවුරුදු 35ක් විතර උනාම නං ඕවට ගියහැකි :rofl: එතකොට අමාරු වෙයි පවුල් රකින්න එපැයි. :baffled: ඒත් යන්න හිතුවහැකි. මට අවුරුදු 22ට කලින් නං යනවා මම. වල් බල්ලා වගේ හිටියෙ. වටේ ගිය දවස් වල :baffled::rofl:
    :dull::dull: මමත් සෙට් එක බලලා යනවා කව්රු හරි අදුරන දෙතුන් දෙනෙක් හිටියොත් යනවා
    නැත්ටම් යන්නේ නැ :(
    එදාට මට ලේක් මචන් අනික :yes::yes:
    සෝන් එකෙන් කව්ද යන්නේ :eek:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    :dull::dull: මමත් සෙට් එක බලලා යනවා කව්රු හරි අදුරන දෙතුන් දෙනෙක් හිටියොත් යනවා
    නැත්ටම් යන්නේ නැ :(
    එදාට මට ලේක් මචන් අනික :yes::yes:
    සෝන් එකෙන් කව්ද යන්නේ :eek:
    SZ ekanda :confused:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :dull::dull: මමත් සෙට් එක බලලා යනවා කව්රු හරි අදුරන දෙතුන් දෙනෙක් හිටියොත් යනවා
    නැත්ටම් යන්නේ නැ :(
    එදාට මට ලේක් මචන් අනික :yes::yes:
    සෝන් එකෙන් කව්ද යන්නේ :eek:

    දන්නෑ බං කව්රු යනවද කියල. :dull: යකෝ ලෙක් කට් කරන් යන්න තොට මෝල්ද? :angry::angry::angry:
    කාලෙ කන්න එපා. ඌ පව් තමා. ඒත් කට්ටියක් යනවනේ පස්සෙ පලයන්. ඌ කොහොමත් උගෙ ගාන හොයාගන ඉන්නව ජීවත් වෙලා. උඹල ඉන්න එපැයි උඹලගෙ ඉස්සරහ බලාගන. නැත්තන් උඹලට අපිට ඌට වගේ ආදායම් මාර්ග නෑනෙ.:sorry::dull: ඌ සල්ලි එකතු කරලා 50ක් වගේ එෆ් ඩී දාගනත් ඇති ෂුවර් එකටම. අනිවා ඌට මොකක් නැතත් ආදායමක් එනවා. :dull: අපි තමා පුක ඉරාගන කට්ට කන්න ඕනේ. කොටින්ම ඌ හරි අපි අනාථ සිංහලයො :eek:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16970479 said:
    :rofl: හාකෝ, මන් නුවරඑළියේ හිටිය මාස 2ක්, වියදම් සැරයි, සිතල වැඩියි. ඊට පස්සේ තමා බදුල්ල. බණ්ඩාරවෙලත් බලන්න ඕන :rolleyes:
    නුවරඑලිය හරි යන්නෙ. හයි ක්ලාස් අයට හරි, තේ නෙලන අයගෙ පවුල් මට්ටමට හරි :P
    හයි ක්ලාස් කිව්වෙ. මහින්ද මාමා ටයිප් අය :P තේ නෙලන අය කිව්වෙ අන්ත දුප්පත් :sorry:
    මම කියන පති නං එහෙම සීතල නෑ. රස්නෙත් නෑ වැඩිය.:dull: දැන් හැම පැත්තම ටිකක් රස්නෙයි :sorry:

    අපි ආතල් එක හෙව්වට බං සමහර පැති වලට වතුරත් නෑලු. :sorry: මොණරාගල දිහටා එහෙම. මෙහෙට නං හිටු කියල වහිනව. :dull: පව් බං :sorry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16970539 said:
    දන්නෑ බං කව්රු යනවද කියල. :dull: යකෝ ලෙක් කට් කරන් යන්න තොට මෝල්ද? :angry::angry::angry:
    කාලෙ කන්න එපා. ඌ පව් තමා. ඒත් කට්ටියක් යනවනේ පස්සෙ පලයන්. ඌ කොහොමත් උගෙ ගාන හොයාගන ඉන්නව ජීවත් වෙලා. උඹල ඉන්න එපැයි උඹලගෙ ඉස්සරහ බලාගන. නැත්තන් උඹලට අපිට ඌට වගේ ආදායම් මාර්ග නෑනෙ.:sorry::dull: ඌ සල්ලි එකතු කරලා 50ක් වගේ එෆ් ඩී දාගනත් ඇති ෂුවර් එකටම. අනිවා ඌට මොකක් නැතත් ආදායමක් එනවා. :dull: අපි තමා පුක ඉරාගන කට්ට කන්න ඕනේ. කොටින්ම ඌ හරි අපි අනාථ සිංහලයො :eek:
    methek kiyapu hodama eka :yes::yes::love:
    athta ban sirama kathawa :yes:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යාළුවා;16970539 said:
    දන්නෑ බං කව්රු යනවද කියල. :dull: යකෝ ලෙක් කට් කරන් යන්න තොට මෝල්ද? :angry::angry::angry:
    කාලෙ කන්න එපා. ඌ පව් තමා. ඒත් කට්ටියක් යනවනේ පස්සෙ පලයන්. ඌ කොහොමත් උගෙ ගාන හොයාගන ඉන්නව ජීවත් වෙලා. උඹල ඉන්න එපැයි උඹලගෙ ඉස්සරහ බලාගන. නැත්තන් උඹලට අපිට ඌට වගේ ආදායම් මාර්ග නෑනෙ.:sorry::dull: ඌ සල්ලි එකතු කරලා 50ක් වගේ එෆ් ඩී දාගනත් ඇති ෂුවර් එකටම. අනිවා ඌට මොකක් නැතත් ආදායමක් එනවා. :dull: අපි තමා පුක ඉරාගන කට්ට කන්න ඕනේ. කොටින්ම ඌ හරි අපි අනාථ සිංහලයො :eek:

    :rofl::rofl::rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යාළුවා;16970550 said:
    නුවරඑලිය හරි යන්නෙ. හයි ක්ලාස් අයට හරි, තේ නෙලන අයගෙ පවුල් මට්ටමට හරි :P
    හයි ක්ලාස් කිව්වෙ. මහින්ද මාමා ටයිප් අය :P තේ නෙලන අය කිව්වෙ අන්ත දුප්පත් :sorry:
    මම කියන පති නං එහෙම සීතල නෑ. රස්නෙත් නෑ වැඩිය.:dull: දැන් හැම පැත්තම ටිකක් රස්නෙයි :sorry:

    අපි ආතල් එක හෙව්වට බං සමහර පැති වලට වතුරත් නෑලු. :sorry: මොණරාගල දිහටා එහෙම. මෙහෙට නං හිටු කියල වහිනව. :dull: පව් බං :sorry:

    ඔව් යකොව්, අඩුවටම තිබුණු තැනට මන් ගියෙත්, ඒකත් මාසෙට 30ක් :sorry:
     
    Status
    Not open for further replies.