◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16970583 said:
    ඔව් යකොව්, අඩුවටම තිබුණු තැනට මන් ගියෙත්, ඒකත් මාසෙට 30ක් :sorry:
    ජොනී බට්ට;16970578 said:
    මෙහෙමයි මට නං ඒ හැටි අවුලක් නෑ. ආදායම් මාර්ග දෙක තුනක් තියෙනව පෙර පිනට හම්බුන :P
    එහෙම කියල නිකන් හුකා වගේ ඉන්න බෑනෙ :dull:
    ඒත් මේ රටේ එහෙම නෑනෙ හැම එකාම. එකයි එහෙම කිව්වෙ ගොඩක් දෙනෙක්ට ඇත්ත ඒක නිසා :sorry: මට උනත් මේ ඉන්න විදියට පවුලක් උනාම ඔය ආදායම් මදි. :sorry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ado gal gahala ganu yanne tea nelanna :baffled::baffled:

    ඒ රස්සාවත් එහෙම ලේසි පාසු රස්සාවක් නෙමේ බං. මම නං ඒ අයට වැරද්දක් කියන්නෙ නෑ ඔය එක එකා සදාචාරේ ගැන පුක ඉරගාන් කෑගැහුවට. සදාචාරේ පුකේ ගහගන්නවා උන්ට එක දවසක්, දෙකක් වැඩ කරන්න දුන්නනං.
    ජීවිතේම වැඩ කරන්න දුන්න නං......:rofl:පට්ට ජීවිත.....
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යාළුවා;16970616 said:
    මෙහෙමයි මට නං ඒ හැටි අවුලක් නෑ. ආදායම් මාර්ග දෙක තුනක් තියෙනව පෙර පිනට හම්බුන :P
    එහෙම කියල නිකන් හුකා වගේ ඉන්න බෑනෙ :dull:
    ඒත් මේ රටේ එහෙම නෑනෙ හැම එකාම. එකයි එහෙම කිව්වෙ ගොඩක් දෙනෙක්ට ඇත්ත ඒක නිසා :sorry: මට උනත් මේ ඉන්න විදියට පවුලක් උනාම ඔය ආදායම් මදි. :sorry:

    මටනම් කොච්චර හම්බ කරත් වැඩක් නැ බන්. මොකක් හරි මරාලයක් සෙට් වෙනව සල්ලි ටික දිය කරන්න. එක්කෝ මොකක් හරි කැඩෙයි, ලෙඩ වෙලා දොස්තර කෙනෙක්ට පුජා කරයි, නැත්තම් පරණ නය කාරයෙක් හරි එනව සල්ලි ඉල්ලගෙන :sorry: සිරාවට කියන්නේ මාසෙට 50ක් හම්බුනා කියමු, මාසේ ඉවර වෙනකොට 50ම ඉවරයි. මාසෙට ලක්ස 2ක් හම්බුනා කියමු, මාසේ ඉවර වෙනකොට ඒකත් ඉවරයි :dull: පුදුම වැඩක් යකෝ මේකනම් :angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16970648 said:

    දැන් මං උඹට කීවද මම ඉතුරු කරනවා කියල :rofl:. උඹේ කතාවම තමා මෙහෙත් :dull: යකෝ සති තුනක් මම ෆ්ලැට් වෙලා හිටියෙ. ඊයෙ ෆයිනල් චෙකප් ගිහින් ගොඩ ගියෙ, :dull:
    මොන සෙද්දෙන් හරි කෙල වෙනවා. අසනීප කාටහරි එනවා. :dull:
    ණය නං නෑ මට. මම කාටවත් තාම ණය වෙලා නෑ. ණය ගන්නෙ නෑ කියල හිතන් ඉන්නෙ :sorry:
    සේරම මව්පිය පිහිටෙන් තමා මම කොතන හිටියත්. කව්රුත් එහෙමනෙ

    මාසෙකට විතර පස්සෙ අද ෂොට් දාන්නෙ හරියට :rofl: :P
    පෙරේදට කලින්ද දෙකක් දැම්ම ෂොට්.:dull:
     
    අයිය ගිය අවුරුද්දෙ බැන්ද. නෑන ප්‍රෙග්නන්ට් :rofl: අයියගෙ බොක්ක හරි හතරැස් වෙලා ඉන්නෙ :baffled::lol::lol: දැන් ඉතින් ක්ලිනික් ගානෙ යනව. හැමදාම සත පහක් ඉතුරු නෑ පවුලටම ඉතුරු කියන වචනෙ අහද්දී කොර වෙනවා :rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යාළුවා;16970657 said:

    :rofl::rofl::rofl:
    ලංකාවේ ඉදලනම් ගොඩ යෑමක් නැ සිංහලු, වෙන රටකට පලයන්. පොඩි එක ඉස්කෝලේ යන වයස වෙනකොට මමත් යනව
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16970668 said:
    :rofl::rofl::rofl:
    ලංකාවේ ඉදලනම් ගොඩ යෑමක් නැ සිංහලු, වෙන රටකට පලයන්. පොඩි එක ඉස්කෝලේ යන වයස වෙනකොට මමත් යනව
    කොටින්ම කිව්වොත් මගෙ වදන උඹ කිව්වෙ :rofl: මමත් යන්න ඉන්නෙ. :dull: එපා වෙලා ඉන්නෙ. :dull:
    තැන තීරණය කරලා ඉවරයි. කොලිෆිකේෂන්, එක්ස්පීරියන්ස් හදාගත්ත ගමන් යන්න ඉන්නෙ :P
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යාළුවා;16970662 said:
    අයිය ගිය අවුරුද්දෙ බැන්ද. නෑන ප්‍රෙග්නන්ට් :rofl: අයියගෙ බොක්ක හරි හතරැස් වෙලා ඉන්නෙ :baffled::lol::lol: දැන් ඉතින් ක්ලිනික් ගානෙ යනව. හැමදාම සත පහක් ඉතුරු නෑ පවුලටම ඉතුරු කියන වචනෙ අහද්දී කොර වෙනවා :rofl:

    :rofl::rofl::rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යාළුවා;16970671 said:
    කොටින්ම කිව්වොත් මගෙ වදන උඹ කිව්වෙ :rofl: මමත් යන්න ඉන්නෙ. :dull: එපා වෙලා ඉන්නෙ. :dull:
    තැන තීරණය කරලා ඉවරයි. කොලිෆිකේෂන්, එක්ස්පීරියන්ස් හදාගත්ත ගමන් යන්න ඉන්නෙ :P

    තැන කොයි?:rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16970672 said:

    බබා අක්කට හම්බුනයින් පස්සෙ අයියට වෙනම බබෙක් හම්බෙනවා.:baffled: උඹ දන්නවනෙ බබ්බු හදාගත්තාම කන්න වෙන කට්ට :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16970680 said:
    තැන කොයි?:rolleyes:
    චැට් එකෙන් දෙන්නං. එකෙක් දෙන්නෙක් ඉන්නව දැක්කොත් හි*නව:P උන් ලිඳ ළඟ සංගමේ වගේ, වැඩේ වන වෙනවා තව තව කේස් තියෙන නිසා :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl::rofl::rofl::rofl: muge kona kapala gani ehenam waltharaya :dull:
    ඉන්දු අක්කි ඒවට ඉඩ දෙන එකක් නෑ. :dull:ස්ක්ර්වීගේ තුන් කාලනේ ඉතුරු දැන්. :baffled:
    බිංදුගේ කපන්න ආවොත් ඉන්දු අක්කි ස්ක්රවී අන්කල්ගේ ඉතුරු වෙච්ච තුන් කාලත් කර මුලින්ම ගසල දායි:baffled:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16970687 said:
    ඉන්දු අක්කි ඒවට ඉඩ දෙන එකක් නෑ. :dull:ස්ක්ර්වීගේ තුන් කාලනේ ඉතුරු දැන්. :baffled:
    බිංදුගේ කපන්න ආවොත් ඉන්දු අක්කි ස්ක්රවී අන්කල්ගේ ඉතුරු වෙච්ච තුන් කාලත් කර මුලින්ම ගසල දායි:baffled:
    :dull::dull::dull: indu akkitath tiyenne mekathlu siripalage nakamak tiyanawa kiyanne :rolleyes::rolleyes:
     
    :dull::dull: මමත් සෙට් එක බලලා යනවා කව්රු හරි අදුරන දෙතුන් දෙනෙක් හිටියොත් යනවා
    නැත්ටම් යන්නේ නැ :(
    එදාට මට ලේක් මචන් අනික :yes::yes:
    සෝන් එකෙන් කව්ද යන්නේ :eek:

    sure naha bn. 30-31 wage aniwa enawa. kimbula(nade gura) confirm karalalu ne 17 kiyala. balamu.. anthimata wage set wei samahara wita. :eek:
     
    Status
    Not open for further replies.